SAMPATH BANK Web Card HELP PlEs

Aug 4, 2009
3,094
582
0
Colombo
මචන් මම Web card එකක් කට Application දැම්මා. මම හැබැයි ගත්තේ ඉල්ලුවේ Webcard එක විතතරයි. වෙන මොකවත් ඉල්ලන්න ඕනි නැහැනේ. Pls Help Me

අද Call කරලා මගෙන් Details අහුවා.
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    වෙබ් කාඩ් එකක් ඉල්ලුම් කලාම දවස් 5කින් විතර සම්පත් බැංකුවෙන්
    කොල් එකක් දෙනවා දිලා අහනවා කාඩ් එකට කොයි විදියෙන් ද අපේ නම එන්න ඕනේ කියලා..
    ආය අපේ ලිපිනය අහයි. ඒත් එක්කම අයිඩි නොම්බරය අහයි..
    තව ගෙදර ෆොන් නම්බර් එකත් අහයි..
    ඒ ටික ඇර වෙන දෙයක් අහන්නේ නෑ..
    ඒ ටිකට උත්තර දුන්නා නම් එච්චරයි.. වෙන මොනවාත් අහන්න ඕනේ නෑ..
     
    ahaaa හරි මචෝ :)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හරි, වෙන මුකුත් ඕනා නෑ..
    ඇක්ටිව් වෙන දවස අහපන්, සාමාන්‍යයෙන් දවස්2න් ඇක්ටිව් වෙනවා

    අපි බැංකුවට එන විදියට ඉල්ලුම් කලාත්.
    අපේ ගෙදරට ලියුමක් එනවා..
    කාඩ් එක බැංකුවට ඇවිල්ලා කියලා..
    ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machan matat ebay akan badu ganna widahata card akak hada gannaona khomada karanna?

    සම්පත් බැංකුවට ගිහිල්ලා
    වෙබ් කාඩ් එකට ඉල්ලුම් කරන්න ඕනේ කියලා කියන්න..
    ඒතකොට ඔයාට ඉල්ලුම් පත්‍රයක් දෙයි..
    ඒකට ඔයාගේ අයිඩි එකේ තියෙන විදියට විස්තර දෙන්න..
    රු. 2500, 5000, 10,000 ගාණට වෙබ් කාඩ් තියෙනවා..
    රු. 2500 කාඩ් එකක් මුලින් ම ඉල්ලුම් කරන්න..
    ඒ හින්දා ඒකට හරියන ගාණක් ගෙනියන්න..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    @ Kasunrock619 : අනික ඔයාට සම්පත් බැංකුවේ ගිණුමක් තියෙන්නම ඕනේ නෑ..
    ගිණුමක් තියෙනවා නම්. ඒ ගිණුමට අදාල පොත ගෙනියන්න..
    ඒ ගිණුම් පොතේ විස්තර ඇතුලත් කරන්න වෙනවා ඒ ඉල්ලුම් පත්‍රයට..

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,839
    1,459
    113
    Colombo
    colombo
    සම්පත් බැංකුවට ගිහිල්ලා
    වෙබ් කාඩ් එකට ඉල්ලුම් කරන්න ඕනේ කියලා කියන්න..
    ඒතකොට ඔයාට ඉල්ලුම් පත්‍රයක් දෙයි..
    ඒකට ඔයාගේ අයිඩි එකේ තියෙන විදියට විස්තර දෙන්න..
    රු. 2500, 5000, 10,000 ගාණට වෙබ් කාඩ් තියෙනවා..
    රු. 2500 කාඩ් එකක් මුලින් ම ඉල්ලුම් කරන්න..
    ඒ හින්දා ඒකට හරියන ගාණක් ගෙනියන්න..
    machn 2500 bank akak kapagannwada card akata natnam account akak open karanna 2500 danna onada ahma web card akak gattama e bay ekan badu gannapulwanda id aka kiwwa mokakda
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    colombo
    machn 2500 bank akak kapagannwada card akata natnam account akak open karanna 2500 danna onada ahma web card akak gattama e bay ekan badu gannapulwanda id aka kiwwa mokakda

    අයිඩී එක කිව්වේ ඔයාගේ අයිඩෙන්ටිය...
    ඔයාට ගිණුමක් තියෙනවා නම් ගිණුමෙන් අඩු කරයි..
    ගිණුමක් නැත්නම් ඔයාට රු. 2500 දෙන්න විතරයි තියෙන්නේ...
     
    PuNk X

    Well-known member
  • May 27, 2010
    1,137
    63
    48
    අඩෝ මටත් අද කතා කලා නේ,

    දවස් කීයක්‌ යයිද දන්නේ නැ නේ? ,,,,,,
     
    Dilminidu

    Member
    Jul 8, 2007
    1,179
    55
    0
    Colombo
    menna mata mathak una tawa points tikak.........

    webcard eka ganna rs2500 dunnama eeka card eke tiyenawa. 2500 bank fee nemei. bank eken kapa ganne rs200k witara mama hitanne. ee kiyanne oya rs2500k deela webcard 1k gattama eeken rs2300ka witara badu ganna puluwan.

    card eke balance eka ahanna 0112300604 ta call karanna.

    card ekata salli danna oone unama branch ekakata gihin card number eka dala deposit karanna oone.

    uba nitarama online badu ganna kenek nam mehema karana eka karadarai. Sampath bank account ekak open karala sampathnet active kara ganna.

    eeta passe webcard eka oyage sampath net acocunt ekata link karanna kiyala request karanna. dan okkoma hari,,,,,,, dan online pay karanna oone unama sampathnet log wela account eken webcard ekata salli transfer karanna puluwan. ita passe winadi 20n card ekata salli enawa. branch ekata gihin card ekata depost karanna oone naa.
     
    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,683
    818
    113
    In La Srinka

    dan nam winadi 20k yanneth nathi tharam samahara welawata 5-10 minutes walin card ekata money transfer wela credits update wenawa :)