යසෝදරා නංගිලා ඉන්නව මග බල බලා
අනන්දේ අයියලා පොඩ්ඩක් මන්දයි කියා
මාරු කාසි කොන්දට තියා
බස් එක මේ එන තුරා ඉන්නව මග බල බලා
අනන්දේ අයියලා පොඩ්ඩක් මන්දයි කියා
මාරු කාසි කොන්දට තියා
බස් එක මේ එන තුරා ඉන්නව මග බල බලා
උබ නගින කොට උබට කදක් තිබිබෙ නෑනේ දැන් හොයන්නෙ මොකටද ඒකසොත්ති මාටිං;10057137 said:කොන්ද මහත්තයෝ මගේ කද තියෙන වද බලපං






සීට් නැත්තං මගේ ඔඩොක්කුවෙ වාඩි උනාට තරහ නෑ!! 




එන්ඩ නංඟි එන්ඩ...
ටිකට් එපා මම සීසන්



තෝසෙ මසල වඩේ............................






බියසිකලේ බියසිකලේ දුප්පත් අපගේ බියසිකලේ
නැගල යන්න හොදයි නේ![]()

දවසට දහ-දොලොස් වරක් යන්න තියාගන්නෙ නැතිව ඕක කොන්දට කියලා කපාගනින්!![]()

මේකේ ඉරි ගහනවට මම කැමති නෑ.
මේකේ ඉරි ගහනවට මම කැමති නෑ.
පිරිසිදුවට තියා ගන්න ඕනේ![]()



කඩල කඩල කඩලේ



ඉස්කෝලෙ යන අස්සෙ ස්යිඩ් බිස්නස් කරනවද?![]()
කඩල වික්කට කාරි නෑ, හැබැයි කඩල පැකට් දෙද්දි කෙල්ලන්ගෙ අත් එහෙම මිරිකල අහුඋනොත් $&@# මිරිකන්නෙ හරිද!!![]()

ඔව් මම ඉරි ගහන්නේ නෑඒකත් එහෙමද?, ඒනම් ඉස්කෝලෙදිත් පොත්වල ලියන්න එපා! අපරාදෙ!!![]()




ane na aiya ehema karanne na kellanta foddak adu karala denawa echcharai![]()
උඹටත් සලකන්නම්!
