<< Official EK SCHOOL BUS >>

Mal Baba

Well-known member
  • Apr 26, 2009
    106,262
    5,596
    113
    Blob Storage
    www.37innovate.com
    යසෝදරා නංගිලා ඉන්නව මග බල බලා
    අනන්දේ අයියලා පොඩ්ඩක් මන්දයි කියා
    මාරු කාසි කොන්දට තියා
    බස් එක මේ එන තුරා ඉන්නව මග බල බලා
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    කොටුව කොටුව කොටුව පිට ඔටුව එකසිය තිස් අට මම හිටිය
    අඩිය අඩිය අඩිය තියන්නට බෑ එක යුද්දෙට පොරපිටිය
    තැලිල තැලිල පොඩිවෙල තෙරපිල කැරකිල යන මේ රයිඩ් එක
    විදල විදල පිඹල ගියත් ඉස්කෝලෙට යනකොට අටයි තිහ
    Skype-emoticons-78-rock.gif
     

    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    සොත්ති මාටිං;10057137 said:
    කොන්ද මහත්තයෝ මගේ කද තියෙන වද බලපං
    උබ නගින කොට උබට කදක් තිබිබෙ නෑනේ දැන් හොයන්නෙ මොකටද ඒක
    :lol::lol::lol::lol::lol:
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    කෝ අර නැගපු නංඟා???:love:;) සීට් නැත්තං මගේ ඔඩොක්කුවෙ වාඩි උනාට තරහ නෑ!! :rofl::lol:
    බස් එක ගැස්සුනත් නංඟිට දැනෙන්නෙවත් නැතුව එක්කන් යත හැකී...:P:P
    නිකන් බෙන්ස් එකක යනවා වගේ තියේවි:yes::yes::lol: එන්ඩ නංඟි එන්ඩ...;)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    ටිකට් එපා මම සීසන්

    දවසට දහ-දොලොස් වරක් යන්න තියාගන්නෙ නැතිව ඕක කොන්දට කියලා කපාගනින්!:P:eek:;)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    :sorry::sorry: මේකේ ඉරි ගහනවට මම කැමති නෑ.
    පිරිසිදුවට තියා ගන්න ඕනේ
    ;)

    ඒකත් එහෙමද?, ඒනම් ඉස්කෝලෙදිත් පොත්වල ලියන්න එපා! අපරාදෙ!!:growl::frown:;)
     

    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    කඩල කඩල කඩලේ

    ඉස්කෝලෙ යන අස්සෙ ස්යිඩ් බිස්නස් කරනවද?:shocked::growl:
    කඩල වික්කට කාරි නෑ, හැබැයි කඩල පැකට් දෙද්දි කෙල්ලන්ගෙ අත් එහෙම මිරිකල අහුඋනොත් $&@# මිරිකන්නෙ හරිද!!:growl:;)
     

    ~Archer~

    Member
    Nov 11, 2010
    11,835
    256
    0
    Woodland Realm
    ඉස්කෝලෙ යන අස්සෙ ස්යිඩ් බිස්නස් කරනවද?:shocked::growl:
    කඩල වික්කට කාරි නෑ, හැබැයි කඩල පැකට් දෙද්දි කෙල්ලන්ගෙ අත් එහෙම මිරිකල අහුඋනොත් $&@# මිරිකන්නෙ හරිද!!:growl:;)

    ane na aiya ehema karanne na kellanta foddak adu karala denawa echcharai:sorry: