<< Official EK SCHOOL BUS >>

c lahiru

Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    හැබැයි උඹ තරහ වෙන්නෙපා උඹෙ CATCH එක ලගින් වාඩි උනාට හොඳේ....:lol::lol::lol:

    අම්මෝ කමක් නෑ....
    මමත් බලන් හිටි‍යෙ ඒකිව වකාගෙහරි ඇගේ ගහන්න
    කැමතිනම් ගෙදරත් අරන් පලයන්.... අච්චි හොදේ......:lol::lol::lol::lol::lol::lol::lol:
     
    xcute_shake

    Well-known member
  • Jun 11, 2010
    4,964
    475
    83
    Down South
    අම්මෝ කමක් නෑ....
    මමත් බලන් හිටි‍යෙ ඒකිව වකාගෙහරි ඇගේ ගහන්න
    කැමතිනම් ගෙදරත් අරන් පලයන්.... අච්චි හොදේ......:lol::lol::lol::lol::lol::lol::lol:

    ගෙදර නම් අරන යන්න් ඕන නෑ.....වාඩි වෙන්න තිබුනම අති....
    කොහොමත් අනුන් ගෙ ගෑනු ගන්නෙක් හරි නෑනෙ.....
    එලකිරි....තැන්කි යූ..... :yes: :lol::lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සිංහයා එනවා මල්ලිලා ඉඩ දියල්ලා.... අයින්ට වෙයල්ලා සිංහයා එනවා.....
     
    c lahiru

    Well-known member
  • Oct 2, 2010
    1,071
    62
    48
    සිංහයා එනවා මල්ලිලා ඉඩ දියල්ලා.... අයින්ට වෙයල්ලා සිංහයා එනවා.....
    මෙක සත්තු වත්තෙ යන්නෙනෑ අයියා:lol::lol::lol::lol:
     
    BarakOsama

    Well-known member
  • May 20, 2009
    10,675
    1
    2,469
    113
    සිංහයා එනවා මල්ලිලා ඉඩ දියල්ලා.... අයින්ට වෙයල්ලා සිංහයා එනවා.....

    කෝ සිංහයා පේන නෑනෙ?? ඇයි අයින්ට වෙන්ඩ කිව්වෙ?? වන වනාද එන්නෙ...:lol:;)