මහ වැසි මැදින් සිරිපා බලා......

inranasingha

Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    මේ සOසාරෙන් එතෙර වෙන්න ඕනෑ අපිම තමයි..
    අපිට කාවවත් බලෙන් එතෙර කරන්න බැහැ..
    එහෙම උනානම් බුදුන් වහන්සේ අපි ඔක්කොම එක පාරට නිවන් දක්වයි නේද?...

    එයා හරිම අසරණවෙලා බලාගෙන හිටියා
    සීත ගඟුල අසලම ආපන ශාලාවක් තියනවා...


    DSCN1858.JPG



    ගිමන් හලකුත් තියනවා ඒත්..........

    DSCN1861.JPG


    DSCN1860.JPG


    ඒ ඔක්කොම පාළුවට ගිහිල්ලා...

    කොහොම හරි අපි එතනින් එන්න පිටත් වුනා...
    ටික දුරක් එද්දී මහ පුදුම දෙයක් සිද්දවුනා...
    මෙන්න බොලේ බලු තඩියා අපිත් පහුකරගෙනම දුවගෙන යනවා....
    අපිට හරිම සතුටුයි....

    ම්....හ්.....ගමන නම් හරිම දුරයි..හරිම විඩාවයි...
    ටික දුරක් යද්දී පඩි පෙලක් හදලා තිබුණා....


    DSCN1868.JPG


    මේ තමා පඩිපෙළ කල අය....


    DSCN1867.JPG

    :lol::lol:

    ඊලඟට වර්නගල අම්බලම.........


    DSCN1872.JPG


    මේ වර්නගල අම්බලම ලඟ ආපන ශාලාවක්...


    DSCN1877.JPG

    DSCN1879.JPG

    DSCN1880.JPG

    DSCN1881.JPG

    :lol::lol::lol:

    මේ සොභාදහම රැකගන්න පරිසර සOවිධානයක වෑයමක්......


    DSCN1874.JPG

    :):):):):):)


    තව ටිකක් යද්දී ජල විදුලි බලාගාරයකුත් තිබුනා..

    DSCN1884.JPG



    මේ ඒ අසල වර්ණගල ඇල්ල.......


    DSCN1888.JPG

    මාර්ගය හරිම භයානකයි ලිස්සලා ගියොත් කෑලිත් නැහැ..

    බිනරමලී එක්ක එන්න....

    DSCN1892.JPG


    අපි ගමන ඉවර කරනකොට 3ත් පහුවෙලා අඩවි කන්ද තමා අන්තිම ගම ..
    එතනින් හවස 3.10ට බස් එකක් තියනවා...
    ඒත් ඒක ගිහිල්ලා...
    එතන ඉඳන් එරත්නට 3KM.
    අපි වාහනයකින් ආවෙනැති නිසා අන්තිමට අපිට
    පිහිට වුනේ දළු ලොරියක්...
    කොහොම වුනත් එරත්නේ ඉඳන් නම් කුරුවිටට බස් එකේ ආවා..


    නිමි....
    හොඳයි කියලා හිතෙනවානම් අරවා ;)දුන්නට කමක් නැහැ......
    ඉතුරු ටික බලන්න...
     
    Last edited:

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    DSCN1878.JPG



    කොහොම හරි අපිත් එක්ක මෙයා සීත ගඟුල ලඟටම ආවා...
    වතුරපාර හරිම සැරයි කේබල් එකක් අල්ලාගෙන තමා අපි එතෙර වුනේ
    සීත ගඟුල හරහා...


    DSCN1849.JPG



    අපි ලඟ තිබ්බ අන්තිම කෑම බිස්කට් ටිකකුත් අපි බල්ලාට දීලා අපි
    යන්න පිටත් වුනා...
    අපි උපරිම උත්සාහ කලත් ඒ බල්ලාව එතෙර කරන්න අපිට බැරි උනා...


    DSCN1842.JPG



    හොඳ ආදර්ශයකුත් එක්ක..
    මේ සOසාරෙන් එතෙර වෙන්න ඕනෑ අපිම තමයි..
    අපිට කාවවත් බලෙන් එතෙර කරන්න බැහැ..
    එහෙම උනානම් බුදුන් වහන්සේ අපි ඔක්කොම එක පාරට නිවන් දක්වයි නේද?...


    හැඟීම්බර අවස්තාවක්..............
    ඇත්ත ඇති සැටියෙන් දකින්න පුළුවං අවස්තාවක්............
    මට නං තදින්ම හිතට දැනුනා..........
    බල්ලා ගැන දුකත් හිතුනා.............
     

    DX-

    Well-known member
  • Mar 21, 2010
    1,947
    979
    113
    Cyber Space
    එල මචන් ........නියමයි! rep +

    මේ පාර යන්න බැරි උනානෙ බන්...... ෂි! යන්න සෙට් වෙලා හිටපු උන් ගෙන් දෙන්නෙක්ටම උන සන්නිපාතය හැදුනනෙ බන් යන්න කලින් දවසෙ...... බලපන්! අපරදෙ :(:(:(:(:(:(:( මේවා දකින කොට මට ඉන්න බැරියෝ :(:(:(:(:(:(:(
     

    inranasingha

    Well-known member
  • Jan 27, 2008
    5,818
    1,786
    113
    රජයේ රෝහල
    එල මචන් ........නියමයි! rep +

    මේ පාර යන්න බැරි උනානෙ බන්...... ෂි! යන්න සෙට් වෙලා හිටපු උන් ගෙන් දෙන්නෙක්ටම උන සන්නිපාතය හැදුනනෙ බන් යන්න කලින් දවසෙ...... බලපන්! අපරදෙ :(:(:(:(:(:(:( මේවා දකින කොට මට ඉන්න බැරියෝ :(:(:(:(:(:(:(

    ඊලඟ පාර සෙට් වෙලා යමු...
    sure.......
    :yes::yes: