බල්ලෝ

Thushky1993

Member
Jan 10, 2010
1,219
190
0
Colombo, Sri Lanka
ඔන්න ඊයේ රෑ දැනගත්තා මේ බල්ලෝ කියන්නේ ඇත්තටම මහා බල්ලෝ ජාතියක් කියලා :yes: :yes: :growl: :growl: :growl:
english-shepherd-dog-0003.jpg


මෙහෙම ඉන්නකොට හිතන්නවත් පුලුවන්ද :confused: :confused:

නිකං මගේ පාඩුවේ පාරේ යනකොට සද්දයක්වත් නැතුව පර බල්ලෙක් ඊයේ රෑ මාව හැපුවනේ දන වෙනකොට මන එන්නත් 5 ක් විතර ගහල ඉන්නේ එපා වෙනවා තව දවස් තුනක් යන්න ඕනේ :( :( :( :(

පාරේ යනකොට බල්ලෙක් දැක්කොත් ඌට වැඳලා හරි කියන්න හපන්න නම් එපා කියලා :yes::yes: :no: :no:


dogbite.jpg



දැන් විඳින දුක ටයිප් කරන්නත් අමාරුයි :frown: :frown:
 

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මෙහෙමයි ඉතින්...
    නිකන් බල්ලෙක් හපා කනවා නම්..
    මොනවා හරි ඒ බල්ලාට ලේඩක් ඇති..
    අනික ඒ රෑ වේලා එන කොට ඒ හරියේ බල්ලෝ ඉන්නවා කියලා දන්නවා නම්..
    පරිස්සම් වේලා යන්න ඔයා නේ වග බලා ගන්න ඕනේ..
    අඩුම තරමින් අතේ මොනවා හරි තිබ්බා නම්..
    අනික බල්ලෙක් හෙමිට ඇවිත් පස්සෙන් එන පලියට අපි දුවන්න යන එකත් හරි නෑ..
    දිගටම අපේ පස්සෙන් පන්නන්න පුලුවන්..
    කොහොම වුනත් ඒ බල්ලාගේ වැරද්දක් නෑ..
    ඒ උඹේ වේලාව හරි නැති කම මිසක්..
     

    Thushky1993

    Member
    Jan 10, 2010
    1,219
    190
    0
    Colombo, Sri Lanka