ඔන්න ඊයේ රෑ දැනගත්තා මේ බල්ලෝ කියන්නේ ඇත්තටම මහා බල්ලෝ ජාතියක් කියලා
මෙහෙම ඉන්නකොට හිතන්නවත් පුලුවන්ද
නිකං මගේ පාඩුවේ පාරේ යනකොට සද්දයක්වත් නැතුව පර බල්ලෙක් ඊයේ රෑ මාව හැපුවනේ දන වෙනකොට මන එන්නත් 5 ක් විතර ගහල ඉන්නේ එපා වෙනවා තව දවස් තුනක් යන්න ඕනේ
පාරේ යනකොට බල්ලෙක් දැක්කොත් ඌට වැඳලා හරි කියන්න හපන්න නම් එපා කියලා
දැන් විඳින දුක ටයිප් කරන්නත් අමාරුයි

saneepa wunama gihin api bal;lage hakka pannamu