~පලමු~ආදරේ~

I'ts My Style

Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    :love: පලමු පෙම :love: first love :love:

    lovegraphics02.gif
    goodbyemylovecopycopy.jpg

    first love එක කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන්නේ තමන් මුලින්ම ආදරේ කරපු කෙල්ලව හරි කොල්ලව හරි . ඒ ආදරේ දිනුවත් පැරදුනත්. වෛර කෙරුවත් ඔහුට හෝ ඇයට තවමත් අපේ හිතේ කොනක ආදරයක් තියෙනවා. ඒ තමා ආදරේ. ගොඩක් අයගේ ප්‍රථම ආදරය සාර්ථක වෙනවා අඩුයි. හැබැයි සමහරුන් ඉන්නවා ඒ ආදරේ ජය ගත්ත. ඉතින් හැමෝටම මේ ආරාධනාව තමන්ගේ පළමු පෙම ගැන පුංචි සදහනක් කරලා යන්න. මේ ත්‍රෙඩ් එක විවාහක තනිකඩ හැමෝටම විවෘතයි.
     
    Last edited:
    • Like
    Reactions: ransing

    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මං මුලින්ම ලවු කලේ මට අවුරුදු 3දී.ඒ ලග ගෙදරක කෙල්ලක්ට.ඒකිගේ නම සචීප්‍රභා සම්මාණී.ඒකිත් එක්ක අතින් අල්ලන් මං කොච්චර ඇවිදින්න ඇත්ද.මං රෑට හීනෙනුත් දකිනවා ඒ දවස්වල.එයා උම්මා දෙනවා මට.මං ඒ වෙලාවට පාත් වෙලා එයාගේ තොල් මගේ ඔලුවේ වද්දනවා.මල හතයි එයාට.මං ඉස්සර ඒ ගොල්ලන්ගේ ගෙදර සෙල්ලම් කරන්න ගියා.දැන්නම් එයා කොහේ ඉන්නවද දන්නේ නෑ.....:(:(:(:(
     
    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0

    pissuda yako 3yrs di :P umba sch gye koheda ita passe :P
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම මුලින් ලව් කරේ මොන්ටිසෝරී එකෙදි.මම කෙල්ලව මගෙ ඔඩක්කුවේ හාන්සි කරවලා මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.මට ඒක අද වගේ තාම මතකයි.
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    first love ඒ ආදරේ දිනුවත් පැරදුනත්. වෛර කෙරුවත් ඔහුට හෝ ඇයට තවමත් අපේ හිතේ කොනක ආදරයක් තියෙනවා. ඒ තමා ආදරේ.

    මේක නම් ඇත්ත. කවදාවත් එයාව අමතක වෙන්නේ නැ... :(
     
    ShanikDJs

    Member
    Jan 14, 2009
    8,505
    221
    0
    ඇමරිකාවේ
    මං ඉස්සෙල්ලාම ලව් කරේ මොන්ටිසොරි යන කාලෙදි...කෙල්ලගෙ නම නම් මතක නෑ...පොඩි කාලෙ පින්තුරයක් පෙන්නුවොත් නම් අදුරගන්න පුලුවන්...එකි මුහුදෙ නාන්න ගිහිල්ල මැරුන බන්:(:(:(:(:yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අපේ ජිවිතයට ආදරය එන්න වේලාවක් කලාවක් නෑ..
    අනික ඒ ආදරය ආගම් බේද බලන්නේ නෑ.. ඉතින් එහෙම ලැබෙන ආදරය
    කොයි කවුරුත් ඒ ආදරයට ආදරය කරන්නේ තමන්ගේ පණටත් වඩායි...
    ඒ හින්දායි ආදරය කරන අය තමන්ගේ ආදරය තම ගෙදරට වුනත් හංගන්න තරම් මැලි වෙන්නේ..
    මගේ පළවෙනි ආදරය වුනත් මට ලං කරගන්න බැරි වුනා..
    ඒ ආදරය මට ලං කර ගන්න බැරි වුනත් තවමත් මම ඒ ආදරයට ආදරේ කරනවා..
    කිසිම වෛරයක් ඇති වෙන්නේ නෑ..
    ඒ තරමටම ඒ ආදරය සුන්දරයි..
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    අපේ ජිවිතයට ආදරය එන්න වේලාවක් කලාවක් නෑ..
    අනික ඒ ආදරය ආගම් බේද බලන්නේ නෑ.. ඉතින් එහෙම ලැබෙන ආදරය
    කොයි කවුරුත් ඒ ආදරයට ආදරය කරන්නේ තමන්ගේ පණටත් වඩායි...
    ඒ හින්දායි ආදරය කරන අය තමන්ගේ ආදරය තම ගෙදරට වුනත් හංගන්න තරම් මැලි වෙන්නේ..
    මගේ පළවෙනි ආදරය වුනත් මට ලං කරගන්න බැරි වුනා..
    ඒ ආදරය මට ලං කර ගන්න බැරි වුනත් තවමත් මම ඒ ආදරයට ආදරේ කරනවා..
    කිසිම වෛරයක් ඇති වෙන්නේ නෑ..
    ඒ තරමටම ඒ ආදරය සුන්දරයි..
    :(:(:(:(:(:(:(
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    අපේ ජිවිතයට ආදරය එන්න වේලාවක් කලාවක් නෑ..
    අනික ඒ ආදරය ආගම් බේද බලන්නේ නෑ.. ඉතින් එහෙම ලැබෙන ආදරය
    කොයි කවුරුත් ඒ ආදරයට ආදරය කරන්නේ තමන්ගේ පණටත් වඩායි...
    ඒ හින්දායි ආදරය කරන අය තමන්ගේ ආදරය තම ගෙදරට වුනත් හංගන්න තරම් මැලි වෙන්නේ..
    මගේ පළවෙනි ආදරය වුනත් මට ලං කරගන්න බැරි වුනා..
    ඒ ආදරය මට ලං කර ගන්න බැරි වුනත් තවමත් මම ඒ ආදරයට ආදරේ කරනවා..
    කිසිම වෛරයක් ඇති වෙන්නේ නෑ..
    ඒ තරමටම ඒ ආදරය සුන්දරයි..

    ඔව් බ්‍රෝ මාර දුකයි එක මතක් වෙනකොට
     
    krisha.k20

    Member
    Nov 12, 2010
    471
    5
    0
    Kandy
    කොටියෙක්

    මං මුලින්ම ලවු කලේ මට අවුරුදු 3දී.ඒ ලග ගෙදරක කෙල්ලක්ට.ඒකිගේ නම සචීප්‍රභා සම්මාණී.ඒකිත් එක්ක අතින් අල්ලන් මං කොච්චර ඇවිදින්න ඇත්ද.මං රෑට හීනෙනුත් දකිනවා ඒ දවස්වල.එයා උම්මා දෙනවා මට.මං ඒ වෙලාවට පාත් වෙලා එයාගේ තොල් මගේ ඔලුවේ වද්දනවා.මල හතයි එයාට.මං ඉස්සර ඒ ගොල්ලන්ගේ ගෙදර සෙල්ලම් කරන්න ගියා.දැන්නම් එයා කොහේ ඉන්නවද දන්නේ නෑ.....:(:(:(:(

    බ් ර් ර් ර් ර්
    උබනම් පූසෙක් නෙමෙ හොද කොටියෙක්
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol::lol:
     
    chanakamanjula

    Well-known member
  • Aug 21, 2007
    22,264
    4,400
    113
    ඇයි එන්නද
    මං ඉස්සෙල්ලාම ලව් කරේ මොන්ටිසොරි යන කාලෙදි...කෙල්ලගෙ නම නම් මතක නෑ...පොඩි කාලෙ පින්තුරයක් පෙන්නුවොත් නම් අදුරගන්න පුලුවන්...එකි මුහුදෙ නාන්න ගිහිල්ල මැරුන බන්:(:(:(:(:yes:

    very sad story
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ඔව් බ්‍රෝ මාර දුකයි එක මතක් වෙනකොට

    ඒත් ඒ දුක තියාගෙන ජිවිතය ගත කරන්න මම සුදානම් නෑ..
    මම දැන් අලුත් ජිවිතයක් ගත කරනවා..
    කොහොමත් ඒ කෙල්ලට පස්සේ මගේ ජිවිතයට කෙල්ලෝ කිහිප දෙනෙක් ම බලාපොරොත්තුවක් ගෙනාවා ඒත් ඒ හැමෝම මගේ හිතේ ඉන්න සිහින කුමාරි නෙවෙයි..
    ඒ හින්දා ඒ අයගෙන් වුනත් මම වැඩි බලාපොරොත්තුවක් හිතේ තියාගන්නේ නැතිව..
    යාලුවෙක් හැටියට ගත කරන්නේ..
    හේතුව ආදරයකින් වෙන් වෙද්දි ඒ දුක වේදනාව තවදුරටත් විද දරා ගන්න තරම්..
    හැකියාවක් මගේ හිතට නැති වෙයි කියන බය තියෙනවා..
     
    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726

    :yes:
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    ඔව් මුලින්ම ආදරෙ කරපු කෙනාව අමතක කරන්න ගොඩක් අමාරුයි
    මොකද එ කෙනගෙන් තමයි මුලින්ම ගොඩක් අත්දකිම් අපි ලබාගන්නෙ
    මටත් එ වගෙමයි
    සමහර වෙලවට අපි කොච්චර ආදරෙ කරත් සමහර බහිර දෙවල් නිස එ දෙ අපිට ලබාගන්න බැරි වෙනවා. නොලැබෙනවා කියලා දැන දැන එක පස්සෙන් යනවට වඩා හොදයි කොහොම හරි හිත හදා ගන්න උත්සහ කරන එක. එ වගෙ අත්දකිමක් තමයි මටත් මගෙ පලවෙනි ආදරෙන් ලැබුනෙ.