මම මුලින් ලව් කරේ මොන්ටිසෝරී එකෙදි.මම කෙල්ලව මගෙ ඔඩක්කුවේ හාන්සි කරවලා මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.මට ඒක අද වගේ තාම මතකයි.

පලමු පෙම
first love
![]()
![]()
first love එක කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන්නේ තමන් මුලින්ම ආදරේ කරපු කෙල්ලව හරි කොල්ලව හරි . ඒ ආදරේ දිනුවත් පැරදුනත්. වෛර කෙරුවත් ඔහුට හෝ ඇයට තවමත් අපේ හිතේ කොනක ආදරයක් තියෙනවා. ඒ තමා ආදරේ. ගොඩක් අයගේ ප්රථම ආදරය සාර්ථක වෙනවා අඩුයි. හැබැයි සමහරුන් ඉන්නවා ඒ ආදරේ ජය ගත්ත. ඉතින් හැමෝටම මේ ආරාධනාව තමන්ගේ පළමු පෙම ගැන පුංචි සදහනක් කරලා යන්න. මේ ත්රෙඩ් එක විවාහක තනිකඩ හැමෝටම විවෘතයි.







අපේ ජිවිතයට ආදරය එන්න වේලාවක් කලාවක් නෑ..
අනික ඒ ආදරය ආගම් බේද බලන්නේ නෑ.. ඉතින් එහෙම ලැබෙන ආදරය
කොයි කවුරුත් ඒ ආදරයට ආදරය කරන්නේ තමන්ගේ පණටත් වඩායි...
ඒ හින්දායි ආදරය කරන අය තමන්ගේ ආදරය තම ගෙදරට වුනත් හංගන්න තරම් මැලි වෙන්නේ..
මගේ පළවෙනි ආදරය වුනත් මට ලං කරගන්න බැරි වුනා..
ඒ ආදරය මට ලං කර ගන්න බැරි වුනත් තවමත් මම ඒ ආදරයට ආදරේ කරනවා..
කිසිම වෛරයක් ඇති වෙන්නේ නෑ..
ඒ තරමටම ඒ ආදරය සුන්දරයි..

එක ඇත්ත යාලු... මට කවදාවත් බෑ එයාව අමතක කරන්න. එයාට තරම් ආදරය කරන්නI guess this is true for most people..
oyata thama eyawa mathak wenawada? eka neda me bro?![]()
මාට්ටු උනා නම් උබ කපෝතිmama issellama adare kale Robin Hood eke "Marian"ta
uba yakekne![]()

Montessori ekedi unath kare full series mama.mama adarei kiyala kiss eka dunna widiha thawama mathakai.එකෙන්ම මොන්ටිසොරි ගේමක්නෙ දීල තියෙන්නෙ
පියවි ලොවේ කිසිදා එක්වන්නේ නැ
එනමුත් මගේ හදින් වෙන්වන්නේ නැ
හරියටම කියලා තියෙනවා නේද?
![]()

එක ඇත්ත යාලු... මට කවදාවත් බෑ එයාව අමතක කරන්න. එයාට තරම් ආදරය කරන්න





ehema oyata danenne eya nathiwela thama bohoma podi kalayak witharak nisa. kal yanakota eka hariyanawa. dan inna kenata eeta wada wadipura adare hithenawa. honda sundara mathaka tika witharak langa thiyaganna. naraka tika amathaka karala danna. api jeewath wenne bohoma tika kalayai ne.. eke sathutin inna ona..![]()


