~පලමු~ආදරේ~

maheshlakshan

Active member
  • Aug 16, 2008
    457
    59
    28
    මම මුලින් ලව් කරේ මොන්ටිසෝරී එකෙදි.මම කෙල්ලව මගෙ ඔඩක්කුවේ හාන්සි කරවලා මම ඔයාට ආදරෙයි කියලා කිස් එකක් දුන්නා.මට ඒක අද වගේ තාම මතකයි.

    uba yakekne :D
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    :love: පලමු පෙම :love: first love :love:


    lovegraphics02.gif
    goodbyemylovecopycopy.jpg


    first love එක කිව්වම ඕන කෙනෙක්ට මතක් වෙන්නේ තමන් මුලින්ම ආදරේ කරපු කෙල්ලව හරි කොල්ලව හරි . ඒ ආදරේ දිනුවත් පැරදුනත්. වෛර කෙරුවත් ඔහුට හෝ ඇයට තවමත් අපේ හිතේ කොනක ආදරයක් තියෙනවා. ඒ තමා ආදරේ. ගොඩක් අයගේ ප්‍රථම ආදරය සාර්ථක වෙනවා අඩුයි. හැබැයි සමහරුන් ඉන්නවා ඒ ආදරේ ජය ගත්ත. ඉතින් හැමෝටම මේ ආරාධනාව තමන්ගේ පළමු පෙම ගැන පුංචි සදහනක් කරලා යන්න. මේ ත්‍රෙඩ් එක විවාහක තනිකඩ හැමෝටම විවෘතයි.


    I guess this is true for most people.. :yes::yes::yes:

    oyata thama eyawa mathak wenawada? eka neda me bro? :(:(:(:(
     

    ruvindya1992

    Member
    Mar 8, 2010
    238
    18
    0
    home
    අපේ ජිවිතයට ආදරය එන්න වේලාවක් කලාවක් නෑ..
    අනික ඒ ආදරය ආගම් බේද බලන්නේ නෑ.. ඉතින් එහෙම ලැබෙන ආදරය
    කොයි කවුරුත් ඒ ආදරයට ආදරය කරන්නේ තමන්ගේ පණටත් වඩායි...
    ඒ හින්දායි ආදරය කරන අය තමන්ගේ ආදරය තම ගෙදරට වුනත් හංගන්න තරම් මැලි වෙන්නේ..
    මගේ පළවෙනි ආදරය වුනත් මට ලං කරගන්න බැරි වුනා..
    ඒ ආදරය මට ලං කර ගන්න බැරි වුනත් තවමත් මම ඒ ආදරයට ආදරේ කරනවා..
    කිසිම වෛරයක් ඇති වෙන්නේ නෑ..
    ඒ තරමටම ඒ ආදරය සුන්දරයි..

    :yes:
     

    rab

    Well-known member
  • Aug 6, 2010
    3,381
    458
    83
    nowhere
    පියවි ලොවේ කිසිදා එක්වන්නේ නැ
    එනමුත් මගේ හදින් වෙන්වන්නේ නැ


    හරියටම කියලා තියෙනවා නේද?
    :yes::sorry::sorry::yes:
     

    Rushie510

    Member
    Jan 27, 2011
    1,046
    137
    0
    එක ඇත්ත යාලු... මට කවදාවත් බෑ එයාව අමතක කරන්න. එයාට තරම් ආදරය කරන්න

    ehema oyata danenne eya nathiwela thama bohoma podi kalayak witharak nisa. kal yanakota eka hariyanawa. dan inna kenata eeta wada wadipura adare hithenawa. honda sundara mathaka tika witharak langa thiyaganna. naraka tika amathaka karala danna. api jeewath wenne bohoma tika kalayai ne.. eke sathutin inna ona.. :yes::yes::yes::):)