'මම' ඉන්නේ කොහෙද?

conservative

Active member
  • Sep 30, 2010
    493
    96
    28
    ඊළඟට වඩාත්ම වැදගත් දෙය තමයි ඒ කරපු පින් සියල්ල නැවත නැවතත් සිහිකරන්න!!! polish කරනකොට වෙන දේමයි වෙන්නේ!!! 'පින' තව තවත් බබලන්න ගන්නවා... හිත සතුටින් ඉපිලෙන්න ගන්නවා!!

    ඒවගේම ඒ පින් මට මේ ආත්මයේම නිවන් දකින්න හේතුවේවා කියලා ප්‍රාර්ථනා කලොත් එක ඉෂ්ට සිද්ධ වෙන්න මග පෑදෙනවා නේද?
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ඒවගේම ඒ පින් මට මේ ආත්මයේම නිවන් දකින්න හේතුවේවා කියලා ප්‍රාර්ථනා කලොත් එක ඉෂ්ට සිද්ධ වෙන්න මග පෑදෙනවා නේද?

    නෑ බොස්! නිවණ කොහොමට වත් ප්‍රර්ථනාවකින් ලබන්න බැහැ!! නිකම් පින් කරගෙන කරගෙන යනකොට ඉබේ හම්බවෙන එකකුත් නෙවෙයි!!! ඔය දෙවිදියෙන් ණිවන් දකින්න පුළුවන් උනා නම්, මේ වෙනකොට ලෝකේ සත්වයෝ නැතිවෙන්න ඕනේ!! ඇයි අප්පා... කොච්චර කල්ප ගණනක් තිස්සේ, මේ දැන් පතනවා වගේ පත පතා ඉන්න ඇත්ද? (හැබැයි, ප්‍රාර්ථනාවෙන් එක දෙයක් sure එකටම පුළුවන්... ඒ, මිනිස්සු ගොනාට අන්දන්න!:lol::lol:)

    දැන්, 'පින' තමුන්ලට සෑහෙන දෙයක් කරලා දීල තියෙන්නේ... බොහෝම දුර්ලභ, බුද්ධ සාසනයක් යම් තරමකට හෝ බබලන ඉතාමත් වාසනාවන්ත කාල පරිච්චේදයක, ශ්‍රී සද්ධර්මය අහන්න/කියවන්න හැකියාව තියන මිනිස්සු හැටියට ජීවිතයක් ලබා දීල තියෙන්නේ 'පින' තමයි!! ඒකට කියන්නේ 'ක්ෂණ සම්පත්තියක්' කියල. දැන් ඒ පින ගෙවිල යන්න කලින් තමන් ධර්මය අරගෙන, දරාගෙන, වීර්යය කරලා කරලා අවබෝධ කරගැනීම තනිකරම තමන්ගේ අතේ තියන දෙයක්!!! ඕනේ නම් කරගන්න පුළුවන්... නැත්නම් පින ගෙවිල යනකම් විකාර කර කර ඉඳල මේ අවස්ථාව, ක්ෂණ සම්පත්තිය නැතිකරගන්නත් පුළුවන්!!!
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ත්‍රස්තවාදී පෙනුමක් ඔයාගේ avatar එකට තියෙන්නේ. sorry no offense
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    පෙනුමෙන් හෝ කතාවෙන් හෝ මනින්නට බෑ මිනිසා!!!!

    ඕක ඉතින් වැඩිපුරම කිය කිය කරන්නේ කවුද සිංහල අයමනේ. lol ^.^
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    ත්‍රස්තවාදී පෙනුමක් ඔයාගේ avatar එකට තියෙන්නේ. sorry no offense

    ඕං avatar එකේ දාල තිබ්බ distrotions අයින් කරලා දැම්ම... කොහොමද?:P දැන් 'මං' ලස්සනයිද? 'චිඃ... කැතේ බෑ!' නේද?

    මේ... ඕක කැතද, ලස්සනද කියල හොයන්න එපා! ඒකෙන් වැඩක් නැහැ!! ඔයාටත් මේකේ තියන කරුණු තේරෙනවා නම් එච්චරයි...
    කල්පණා කරලා කරලා, හොඳටම තේරුම් ගන්න බලන්න!! දිගටම බලන්න...
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    api khmada danne??

    ඒයි... 'අපි' කියල බහුවචනෙන් උත්තර දෙන්න ඔයා ඔලු දෙකක්, අත් 4ක්, කකුල් 4ක් එහෙම තියන කෙනෙක්ද?:lol: නෑ නේ... එක්කෙනයි නේ? නේද? එතකොට 'ඒක වචනෙන්', 'මම කොහොමද දන්නේ' කියල තමයි උත්තර දෙන්න ඕනේ!! හරිද?? මම මේ අහන්නේ, දැන් ඔය කවුරු කවුරුත් 'මම' කියල හඳුන්වන කෙනා, ඇත්තටම ඉන්නේ කොහෙද කියන එක ගැනයි!!

    ඇත්තටම ඕක ගැන හුඟ දෙනෙක් දන්නේ නැහැ!!! මාත් ඉපදෙනකොටම දැනගෙන ආවේ නැහැ... ඒත් පස්සෙ ඉගෙන ගත්ත. දැන් හොඳටම දන්නවා!!! මම හදන්නේ අනික් අයටත් කියල දෙන්න. හැබැයි ඉතින් පිළිගත්තොත්, විශ්වාස කලොත් තමයි ඉගෙනගන්න පුළුවන් වෙන්නේ. ඔයාල අනික් විෂයයන් ඉගෙන ගනිද්දී, 'එහෙම කොහොමද කියන්නේ... ඕක ඔහොම නෙවෙයි මෙහෙමයි වෙන්නේ...' වගේ බක පණ්ඩිත කම් කියවන්න යන්නේ නැහැ නේ... නේද? අන්න ඒ විදියට ඉගෙන ගන්න!! බක පණ්ඩිත කම් කියවන්න ගියොත් නම් වැඩේ හරියන්නේ නැහැ!!! ඉස්සෙල්ල මේ කියන කරුණු ඔලු ගෙඩියට දාගෙන, ඊළඟට කල්පණා කරලා බලන්න. කල්පණා කරන්න ඕනේ විදියත් කියල දෙන්නම්...
     
    Last edited:

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    දැන් ආයේ ලියන්න විවේකය නම් තියෙනවා... ඒත් පහුගිය ටිකේ මේ මාතෘකාව පැත්තකින් තියල networking, tronics කතන්දරත් එක්ක හැප්පිලා, මොලේ දැන් මේ වැඩේට set මදි. ඉතින්, ටිකක් බලන් ඉන්න වෙනවා settle වෙනකම්! කල්යන එක ගැන දුකයි... ඒත් ඉතින් ඉන්නකම් හැම එකම balance එකේ කරගන යන්න එපාය.

    දැන් ඉතින් තියෙන්නේ කෙලින්ම deep sea එකට බහින්න... ඒ කිව්වේ ගැඹුරු මුහුදටම බහින්න. ගොඩ පීන පීන ඉඳලා වැඩක් නැහැ!! 'අවිද්‍යාව' නැත්නම් පරම සත්‍ය නොදැනුවත්කම තමයි අපිට වෙච්ච වැරැද්ද!! අවිද්‍යාව කුඩු කරලා දාන එක තමයි අපිට කරන්න තියන වැඩේ!!! මගෙත් එකම task එක ඒකයි දැන්. ඒත් ඔය වැඩේ කරන්න තියන පටිපදාව, ආර්ය අෂ්ඨාංගික මාර්ගය අනුගමනය කිරීම නෙවෙයි මම තෝරාගන්නේ... 'විඥාණ පච්චයා නාම රූපං - නාමරූප පච්චයා විඥාණං' සංසිද්ධියෙන් ඇතිවෙච්ච ක්‍රියාකාරීත්වයක්, මේ 'අපි', වෙනස් කරන්න සෑහෙන අමාරුයි. සෑහෙන කාලයක් තිස්සේ උත්සාහ කරන්න වෙනවා ඒකට!! ඒකයි බුදුරජාණන්වහන්සේ සීලයෙන් සමාධියට, සමාධියෙන් ප්‍රඥාවට, ප්‍රඥාවෙන් විද්‍යා-විමුක්තියට යන ආකාරයට මාර්ගයක් හදලා දුන්නේ.

    මම කරන්න යන දේ චුට්ටක් වෙනස්. මේ ක්‍රමය technically 100% හරි!! ඒවගේම සත්වයින්ටත් apply කරන්න පුළුවන්!!! ඉතින් කරගෙන යනකොට බලන්නකෝ. හැබැයි මේ සේරම භාග්‍යවත් අරහත් සම්මාසම්බුදු රජාණන් වහන්සේ මූලික කරගෙන පවතින දේවල්!! හැමෝම උන්වහන්සේ ගැන නොසෙල්වෙන, ස්ථිර පැහැදීමක් ඇතුව ආවොත් තමයි වැඩක් ගන්න ලැබෙන්නේ... අනිවාර්යයෙන් පැහැදීම, විශ්වාසය ඇතිකරගන්න!!! ඒක තමයි දුකින් එතෙර වීමට යන මාර්ගයේ ආරම්භය!!!

    අපි හැමෝටම ඉන්න පරම විශ්වාසවන්ත ඥාතියා, පරම විශ්වාසවන්ත කල්‍යාණ මිත්‍රයා, බුදුරජාණන්වහන්සේ තමයි!!! උන්වහන්සේට දීපංකර බුදුරජාණන්වහන්සේ ගෙන් ශ්‍රී සද්ධර්මය අහල සසර ගමන කෙලවර කරගන්න හැකියාව තියෙද්දී, අනන්ත දුක් විඳගෙන, පාරමිතා සම්පූර්ණ කිරීම සඳහා සංසාරේ ගෙවාගෙන ආවේ අපි ගැන අනුකම්පාවෙන්... ලෝකයේ සම්බුද්ධ සාසනයක් නැති කලෙක සම්මා සම්බුද්ධත්වයට පත්වෙලා, තවත් පිරිසක් දුකින් නිදහස් කරගෙනම තමනුත් නිදහස් වෙන්න... අපිව බේරගන්න!!! මෙච්චරක් කල් ප්‍රමාදී උන අපිට උන්වහන්සේ වෙනුවෙන් කරන්න පුළුවන් උපරිම උපහාරය, උපරිම ගෞරවය තමයි ගෞතම බුදු සසුනේදීම අපි සසර දුකින් එතෙර වෙලා, උන්වහන්සේගේ අරමුණ ඉටුකරලීම!!! අපි ඒක කරමු!!!

    'අපේ බුදුරජාණන්වහන්සේ' සම්මා සම්බුද්ධත්වයට පත් වෙලා 2600 වසරක් පිරෙන අද මේ වාසනාවන්ත දවසේ අපි ඒකට අධිෂ්ඨාන කරගමු!!! සම්බුද්ධත්ව ජයන්ති වර්ෂය නිමවෙද්දී අපේ සංසාර ගමනත් කෙලවර කරගමු!!!
     

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    මට ප්‍රශ්ණයක් තියෙනවා මේක ගැන මම ගොඩක් කාලයක ඉදලා කල්පනා කරන්නේ නමුත් මම අදහසක් නෑ

    තවම. මම අහලා තියෙනවා බුදු කෙනෙකු ලෝකයට පහළවෙන්න කලින් සාරස
    කල්ප ලක්ෂයක් පෙරුම් පුරනවා කියලා. ඉතින් ඒක බොහෝම දීර්ග කාලයක් කියලයි මම අහලා තියෙන්නේ
    ඉතින් ඕ ගොල්ලන් දන්නවා මිනිසුන් ශිෂ්ඨාචාරවලට එළබෙන්න ගන්නේ ක්‍රිස්තු පූර්ව 70,000 පමණ ආරම්භ වූ
    සැන්මිනිසුන් ගේ ශිෂ්ඨාචාරය සලකන්න පුලුවන් (අප්‍රිකාවේ).
    නමුත් මෙසපොතේනියාවේ පටන්ගත්තු ශිෂ්ඨාචාරය (ක්‍රිස්තු පූර්ව 4000-3500) එක තමයි සාමානයෙන්

    සලකන්නේ ආදිතම එක හැටියට. ඉතින් ඊට පෙර ශිෂ්ඨාචාරයක් කියලා එකක් තිබිලා නැහැ නේ?
    ශිෂ්ඨාචාරයක් නැතුව කොහොමද ඔය ජාතක කථාවල සදහන් දෑ සිදුවන්නේ. මොකද අපණ්නක ජාතකයේ ඔයා

    දන්නවා ඇති වෙළදාම ගැන සදහන් වෙලා තියෙනාව. සේරිවානිජ ජාතකයේම පටන් ගද්දි කියනවා "අතීතයේ

    සේරීව නම රාජ්‍යයක් විය" ඉතින් පැහැදිලිවම එතන ශිෂ්ඨාචාරයක් ගැන සදහන වෙලා තියෙනවා. මොකද

    ශිෂ්ඨාචාරයක් නැතුව රාජ්‍යක් තියෙන්න බැහැනේ. නමුත් ප්‍රශ්ණය කියන්නේ. සරාස කල්ප ලක්ෂයක් දිගට යම්

    බෝධි සත්වයෝ ආවානම් ඒක අඩුම තරමේ ඩයිනෝසෝරයන්ගේ කාලය දක්වා යනවා නේ. ඒ කාලේ

    ක්ෂිරපායි සත්වයන් හරියට පරිණාමය වෙළා හිටියේත් නැහැනේ. හිටියේ උරගයන් විතරයි. නමුත් මේ පෘතුවිය පහළවෙලා තියෙන්නේ මීට
    අවුරුදු බිලියට 4කට කලින්. නමුත් සාරස කල්ප ලක්ෂයක් කියන්නේ ඊටත් වැඩි කාලයක් නේ. ඉතින් එහෙම බලද්දි.
    ප්‍රථම බුදුරහහණන් වහන්සේ වන තණ්හංකර බුදුන් එහෙම බලද්දි ඊට ප්‍රථමව ඉදලා නේද පෙරුම් පුරලා තියෙන්නේ බුදුන් කෙනෙකු වන්න.?
    මේක කරුණාකරලා අපහසයට දමන පෝස්ට් එකක් කියලා හිතන්න එපා. මේක ප්‍රශ්ණයක් පමණයි.

    Thanks. :)
     

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    prothean ඔයාට පුලුවන්ද මට skype වලින් call එකක් දෙන්න.ඔයා වචනයක් වත් කතා කරන්න
    ඕනේ නැහැ, mic mute කරලා තියන්න.මොකද ඔයා අහන දේ නිකම් වචන දෙක තුනකින් කියන්න
    බැහැ.ගව්තම බුදුන් බුදු වෙන්න අධිෂ්ටනය ඇති උනේ පුරාණ දීපංකර කියන බුදු වරයා ඉන්න කාලේදී.
    ඒ කියන්න අපි වන්දනා කරන බුදුවරු 28 දෙනාට අයත් වෙන දීපංකර බුදුන් නෙවේ.ඔයා මම කියන
    පුරාණ දීපංකර බුදුන්ගේ ඉඳන් ගව්තම බුදුන් විදිහට පිරිනිවන් පනකම් උන් වහන්සේ බුදුවරු පන්ලක්ෂ
    ගණනකට අසන්න ගණනක් සියැසින් දැකල තියෙනවලු.(මට ගැන හරියටම මතක නැහැ) මම මේ කිව්වේ ඉතාම කෙටියෙන් එත් ඊට
    වඩා පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔයාට තේරුම් යන්න.ඔයාට පුළුවන් නම් ලොකු දෙයක් මම
    කිව්ව දේ කරන්න පුළුවන් නම්.මම අනික් අය වගේ එකක් කියල තව එකක් කරන කෙනෙක් නෙවේ.
    ඒ නිසා ඔයාට මාව විස්වාස කරන්න පුළුවන්... :dull:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    Prothean said:
    මට ප්‍රශ්ණයක් තියෙනවා...

    yaluwa,
    oya serama wikaara adahas athiwelaa thiyenne 'bohoma chuttak danna' mahaa loku vidyakgnayo kiyana ewaa piliganna, ewaa maththe nahenna giyaayin ne!!! ayi ehema therumak nathi kathaa wishwaasa karanne???

    Budu kenekuta dakinna puluwan tharam durakata dakinna puluwan udawiya wena kawuruwathma naha!!! Budu kenekuta karanna puluwan dewal wena kaatawath karanna thiyaa hithannawath baha!!!

    Budurajaananwahanse soya danagena kiyaa deepu widiyata me lokaya pawa ehempitin winaasha wevee aaye aluthen sakas wevee pawathina deyak!!! sankathayak!!! oka wenna patan gaththe kawadda? Buduwaru loketa pahalawenna gaththe kawadda? sathwaya sansaara gamanata watune kawadda kiyana ewa Budukenekuta wath penne nathi tharam dura aatha atheetheka indalaa siddha wegana ena dewal... apita ewa hoyala kisima therumak, prayojanayak naha!!!

    vidyaakgnayo kochchara dangaluwath eyalata hoyaaganna dakinna labenne me sare me sakwala niramaanaya wechcha thana indala me wenakam wechcha ithaamath kudaa pramaanayak dewal gana witharayi!!! Budu kenek hoyagena loketa elikarana dewal walin 0.0000000001% tharame deyak wath oya mahaa loku vidyaakgnayanta hoyanna baha!!! eeta kalin un marila polawata pas wenawa!!!

    apith polawata paswenna kalin karaganna itha wadagath deyak thiyanawa!!! api eka karamu!!!

    loke gana chuttak danaganna one nam mama aggannya suthrayen karunu tikak aragena meke kalin post ekak damma. oyala kiyawanne udin pallen ne... nathnam aaye prashna nohitinna thamayi mama uththara deegana deegaana yanne!!
    :)
     
    Last edited:

    Prothean

    Member
    Apr 25, 2011
    866
    93
    0
    ඔයා skype එක අහන්නේ. voice වලින් කුණු හරුපෙන් බනින්නද? :lol:
     

    Damith Kariyawasam

    Well-known member
  • May 21, 2007
    5,706
    531
    113
    56
    Thalawathugoda - Sri Lanka
    මම අනික් අය වගේ එකක් කියල තව එකක් කරන කෙනෙක් නෙවේ...

    aththada?:P ayi api ehema naha kiyalada oya hithanne??:rolleyes:

    me maath joke karanne naha!! mama oya 'joker kenek' kiyala hithanneth naha!! :)

    hamoma meka digatama balannako... hondaa kalpanaawen balanna!! hondatama therenakam 7-8 paarak hari balanna!!!

    thaaththayi, puthayi dennama thawa puluwan tharamak pirisath ekathu karagena Niwana dakinna!!!:yes::yes::yes:


    skype yanna oneth naha... me thiyenne honda place ekak!!
     
    Last edited:
    • Like
    Reactions: cjanaka

    121221

    Active member
  • Mar 18, 2011
    989
    34
    28
    මාතෘකාව පොඩ්ඩක් පිට ගිය නිසා මේක අහන්න හිතුන.
    බුදුහාමුදුරුවෝ පසුගිය ආත්ම වල සත්තු , මිනිස්සු , දෙවියෝ , බ්‍රහ්මයෝ , ගැන විස්තර කරලා තියනවා.
    නමුත් එකම අවස්ථාවකවත් නොදියුණු මිනිසුන් (වැද්දෝ නෙවේ ) එකියන්නේ පරිනාමයේ මුලීක අවස්ථාවල සිටි ප්‍රාග් මානවයන් ගැන කියල නැත්තේ ඇයි . (කල්ප ගනකට් පෙර නෙවෙයි සිදුහත් කුමාර ඉපදීමට වසර 20000-10000 පෙර සිටි මිනිසුන්)
     
    • Like
    Reactions: cjanaka

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    aththada?:P ayi api ehema naha kiyalada oya hithanne??:rolleyes:

    me maath joke karanne naha!! mama oya 'joker kenek' kiyala hithanneth naha!! :)

    hamoma meka digatama balannako... hondaa kalpanaawen balanna!! hondatama therenakam 7-8 paarak hari balanna!!!

    thaaththayi, puthayi dennama thawa puluwan tharamak pirisath ekathu karagena Niwana dakinna!!!:yes::yes::yes:


    skype yanna oneth naha... me thiyenne honda place ekak!!
    නැහැ නැහැ දමිත් ඔයාට නෙවේ මම ඒ වගේ කතාවක් කිව්වේ.ඊයේ රැ මේකේ උනා සිද්දියක් නිසා.
    නැතුව ඔයාට අපහාසයක් කරන්න තුන් හිතක වත් තිබ්බේ නැහැ.
    ඔව් තාත්තත් එක්කම ඒ ගමන යන්න ලැබුනොත් මම බොලදව හරි තව සැනසුමක් ලබාවි.
    එදාට ඒක බොලද කමින් කරපු දෙයක් කියල තේරුනත් එයා මම වෙනුවෙන් කරපු දේවල්
    වලට කරන්න පුළුවන් උපරිම කලා ගුණ සැලකීම කියලත් දැනේවි.
     
    Last edited:

    silentsahan

    Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    ඔයා skype එක අහන්නේ. voice වලින් කුණු හරුපෙන් බනින්නද? :lol:
    නැහැ prothean මම එහෙම කෙනෙක් නෙවේ පහත් අසාවන් තියන, පහත් වැඩ
    කරන.ඔයාට බැන්න, ඔයාට එන්න කිව්ව.ඒ දෙකම කෙලින්.ඒක දෙයක් කියල තව
    දෙයක් කරලා නැහැ මේ වෙනකම් .