Add of the Year !!!!
මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටො එක ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.
විශේෂ ස්තුතිය
කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
මෙම Add එක මහත්ම මහත්මීන්ට
ෆොටොස් ගත්තු මහත්තයට
යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
සහ නන් අයුරින් සහය වූ සැමට