Ad of the Year!!!!

chathupatiya

Well-known member
  • Sep 9, 2007
    10,577
    3,118
    113
    ලොකෙන් උතුම් රටේ
    Add of the Year !!!!

    hiv.jpg


    මේක මට ආපු ඊමෙල් එකක් මම ෆොටො එක ඩවුන්ලොඩ් කරගෙන ඉමෙජ්සැක් එකට අප්ලොඩ් කරලා තමයි මෙතනට දැම්මේ. තෙරෙන භාෂාවකින් කිව්වොත් මම මේක ඊමේල් එකකින් උස්සලා තමයි දැම්මේ. මම නැවතත් කියනවා මේක මට ආපු මේල් එකක් කියලා සමහර විට මේක කොහෙ හරි බ්ලොග් එකක තිබුනද දන්නෙත් නැහැ. මම නම් ඉස්සුවෙ නැහැ ඒ බ්ලොග් එකෙන්, සමහර විට මගේ යාළුවගේ යාළුවෙක් ඉස්සුවද කියලා නම් මම හරියට දන්නෙත් නැහැ.

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම Add එක මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113

    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම Add එක මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට
    එතකොට කියවන අපි ඔටුවොද ? :P
     

    anju.r

    Well-known member
  • Dec 30, 2010
    50,733
    1,115
    113
    ඉන්න තැන
    පට්ට ඇඩ් එක... :lol:

    මොකක්ද බන් මේ හැම ත්‍රෙඩ් එකෙම උබ යටි දාන කෑල්ලෙ තේරුම? උබටත් කව් රු හරි ඉස්සුව කියල බැන්නද?
    :confused::confused::confused::confused:

    rep+
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    පට්ට ඇඩ් එක... :lol:

    මොකක්ද බන් මේ හැම ත්‍රෙඩ් එකෙම උබ යටි දාන කෑල්ලෙ තේරුම? උබටත් කව් රු හරි ඉස්සුව කියල බැන්නද?
    :confused::confused::confused::confused:

    rep+
    බනින්න කලින් තමයි ඔය දාලා තියෙන්නෙ :D
     

    buura

    Member
    Jun 9, 2010
    2,275
    104
    0
    My Computer
    හප්පා මරු ඇඩ් කැල්ල....
    ඔනිනම් ඉතින් හොර කී හදාගන්නත් පුළුවන් නේ ;););)
     

    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    Add of the Year !!!!





    විශේෂ ස්තුතිය

    කම්පියුටර් එක හොයා ගත්තු මහත්තයට
    මෙම Add එක මහත්ම මහත්මීන්ට
    ෆොටොස් ගත්තු මහත්තයට
    යාහූ එක හදපු මහත්තයට හෝ සමාගමට
    ෆොටො ටික මගේ යාළුවට මේල් කරපු යාළුවට
    ඒ මේල් එක මට ෆොර්වඩ් කරපු මගේ යළුවාට
    ඉමෙජ්සැක් අයිතිකාර මහත්තයට හෝ සමාගමට
    සවර් එක හදපු මහත්තයට හෝ සමාගමට
    එලකිරි වෙබ් සයිට් එක හදපු මහත්තුරුන්ට
    සහ නන් අයුරින් සහය වූ සැමට

    Meka dana ekanam sahenna watinawa nathnam maragannawane