තරහහර මෙතනින් පිටකරන්න

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :frown: කව්ද යකොව් චන්ඩි?:shocked:

    මොකද මේ වඩේ කඩ කාරයො මෙහෙ එන්නේ ??? අද ඩී ජේ කිව්වා තොපිට පඩි දෙනවයි කියලා..... ගිහිං අරං වර..

    :sorry::sorry:

    එළනේ මම හිතුව අයිය මට ගහන්න යනවා කියල එළනේ දෙමු දෙමු ගේම :yes::sorry:

    පිස්සුද මල්ලි.... අපි උම්බලකඩ වඩයක් කකා ගල් බාගෙ ගහමු හොදේ ?? :yes::yes:;)
     
    Mozilla

    Well-known member
  • මොකද මේ වඩේ කඩ කාරයො මෙහෙ එන්නේ ??? අද ඩී ජේ කිව්වා තොපිට පඩි දෙනවයි කියලා..... ගිහිං අරං වර..

    පිස්සුද මල්ලි.... අපි උම්බලකඩ වඩයක් කකා ගල් බාගෙ ගහමු හොදේ ?? :yes::yes:;)

    :growl: අපිට කොහේ යන්න බැරිද බොලව්?අනේ ඕකනේ පඩිය.......ඩි ජ් කාරයට හවස් වෙලා එන්න කියලා තියෙනවා දැක්කා ශානිකයා.ඇයි දන්නේ නැ :confused:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මොකද මේ වඩේ කඩ කාරයො මෙහෙ එන්නේ ??? අද ඩී ජේ කිව්වා තොපිට පඩි දෙනවයි කියලා..... ගිහිං අරං වර..

    පිස්සුද මල්ලි.... අපි උම්බලකඩ වඩයක් කකා ගල් බාගෙ ගහමු හොදේ ?? :yes::yes:;)

    අද රෑට පඩි දෙනවා :yes:

    එල එල අයිය :yes:;)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    :growl: අපිට කොහේ යන්න බැරිද බොලව්?අනේ ඕකනේ පඩිය.......ඩි ජ් කාරයට හවස් වෙලා එන්න කියලා තියෙනවා දැක්කා ශානිකයා.ඇයි දන්නේ නැ :confused:

    Shanikaya tamai padi denawa kiwwe.... mama uuta kiyanne D J kiyala... ice cool gena newei kiwwe.... Ice cool ta salli nehe aruuta taram ''.. :lol: :sorry:

    අද රෑට පඩි දෙනවා :yes:

    එල එල අයිය :yes:;)

    පිස්සුද මල්ලි... මගේ ගානෙ පාටිය... උඹ අර උගුර රත් වෙනකං කෑ ගහලා වඩේ විකුණපු සල්ලි වලින් අපි අරක්කු බොන එක හොද නැහැ නේද ? :no::no:
     
    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    පිස්සුද මල්ලි... මගේ ගානෙ පාටිය... උඹ අර උගුර රත් වෙනකං කෑ ගහලා වඩේ විකුණපු සල්ලි වලින් අපි අරක්කු බොන එක හොද නැහැ නේද ? :no::no:

    පිස්සුද අයිය ඒකට මොකෝ :)
     
    Dinushasankalpa

    Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    පිස්සුද අයිය ඒකට මොකෝ :)

    අද ඇත්තටම සතුටු දවසක්....
    අහල පහල කෙනෙක්ගේ ඇනවසරිය කියන්නේ
    අපේ ඇනවසරිය වගේ තමයි...
    පාටි දීලා මදි මල්ලි
    අනිවාරයෙන් සින්දුවක් කියන්ට ඕනේ...
    එහෙම නේද ? :confused:

    ආ ඔව් ඔව් ඔව්..... ඔව් ඔව්...:yes::yes::yes:
    අනේ ඉතිං අයියෙ.... අපිට ඔය සින්දු කියලා ඉතිං... ... ...... ..:sorry::sorry::sorry:
    බැ බැ බැ ... බැ ..... :no::no::no:

    ආ අයියා බළ කරනවා නං නොකියා බෑ නේ.... :)
    අල්ලන්නකො මල්ලි තාලයක්....
    ආ......ආ......ආ.......................................:cool:

    කව්ද කැපුවේ.......
     
    :shocked::eek::eek: