කව්ද යකොව් චන්ඩි?
එළනේ මම හිතුව අයිය මට ගහන්න යනවා කියල එළනේ දෙමු දෙමු ගේම![]()



මොකද මේ වඩේ කඩ කාරයො මෙහෙ එන්නේ ??? අද ඩී ජේ කිව්වා තොපිට පඩි දෙනවයි කියලා..... ගිහිං අරං වර..
පිස්සුද මල්ලි.... අපි උම්බලකඩ වඩයක් කකා ගල් බාගෙ ගහමු හොදේ ??![]()

මොකද මේ වඩේ කඩ කාරයො මෙහෙ එන්නේ ??? අද ඩී ජේ කිව්වා තොපිට පඩි දෙනවයි කියලා..... ගිහිං අරං වර..
පිස්සුද මල්ලි.... අපි උම්බලකඩ වඩයක් කකා ගල් බාගෙ ගහමු හොදේ ??![]()



:growl: අපිට කොහේ යන්න බැරිද බොලව්?අනේ ඕකනේ පඩිය.......ඩි ජ් කාරයට හවස් වෙලා එන්න කියලා තියෙනවා දැක්කා ශානිකයා.ඇයි දන්නේ නැ![]()

අද රෑට පඩි දෙනවා
එල එල අයිය![]()


පිස්සුද මල්ලි... මගේ ගානෙ පාටිය... උඹ අර උගුර රත් වෙනකං කෑ ගහලා වඩේ විකුණපු සල්ලි වලින් අපි අරක්කු බොන එක හොද නැහැ නේද ?![]()

නිකන් පුරුද්දට වගේ කිව්වේ![]()

පිස්සුද අයිය ඒකට මොකෝ![]()












අද ඇත්තටම සතුටු දවසක්....
අහල පහල කෙනෙක්ගේ ඇනවසරිය කියන්නේ
අපේ ඇනවසරිය වගේ තමයි...
පාටි දීලා මදි මල්ලි
අනිවාරයෙන් සින්දුවක් කියන්ට ඕනේ...
එහෙම නේද ?
ආ ඔව් ඔව් ඔව්..... ඔව් ඔව්...
අනේ ඉතිං අයියෙ.... අපිට ඔය සින්දු කියලා ඉතිං... ... ...... ..
බැ බැ බැ ... බැ .....
ආ අයියා බළ කරනවා නං නොකියා බෑ නේ....
අල්ලන්නකො මල්ලි තාලයක්....
ආ......ආ......ආ.......................................
කව්ද කැපුවේ.......



මෙයා එව්වත් මතක තියාගෙනනේඑක මිසක්...නමයි ගමයි දාල රේප්- දෙන්න හැදුවේ....![]()



මෙයා එව්වත් මතක තියාගෙනනේ
ඒවා මේකට ඔට්ටු නෑ හරී![]()
