මචංලා. මගේ යාලුවෝ සෙට් එකක් බත් දන්සැලක් දෙනවා,.
. මීගමුවේ.. 
යාලුවෙක් මට මේ දැන් කෝල් කරල කියනවා දන්සැල වෙලාවට දාන්න හොඳ සිංදු ටිකක් සෙට් කරලා දෙන්න කියලා..

ඕකට ඉතින් මං ලඟ තියෙන ටෙක්නො සෙට් එක හරියන්නෙ නෑනේ!



මේ වගේ වෙලාවකට ඉතිං මට මුලින්ම මතක් වෙන්නේ මට නැතුවම බැරි එළකිරියනේ!

ඉතිං ඔන්න ත්රෙඩ් එකක් දැම්මා!

ඉතින් බෙග් මහත්මයාගෙ හරි නැත්තන් වෙන අයගේ හරි බොදු බැති ගී ටිකක් මට දෙන්න පුළුවන්ද බාගන්න.. ලොකූ පිනක්!


උදව් කරන්න විදිහක් නැත්තන් බම්ප් එකක්වත් දාලා යන්න!





Last edited: