Elakiri Wesak Wallpaper Competition 2011

nadimal

Well-known member
  • Dec 25, 2008
    11,187
    1,793
    113
    Badulla
    මේන්න මාත් එකක් හෑදුවා.:)අදනේ මේ ත්‍රේඩ් එක දෑක්කේ
    1440*900
    attachment.php
     
    Last edited:

    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,951
    1,904
    113
    මචන් වෙසක් පෝය ලබන්න පැයකට කලින් වගේ මේ ත්‍රෙඩ් එකේ ගෑනියෙක් වෙසක් එකට අපහාස වෙන්න පින්තූරයක් දාල මඩ ගැහුව. අපි අහමඩ්ව අමතකකරල වෙසක් දවස් දෙකේ වෙසක් පෝයට මඩ ගහන අයට විරුද්ධ වෙමු. අපි එකතු වෙන්න ඕන වෙලාවක් මේක

    aniwa... critical thenata api enawa....:yes::yes:
     
    vishaal

    Member
    May 19, 2011
    2
    2
    0
    බලාගෙන ගියාම මාර කාලකන්නියෙක්නේ මේකට judge කරලා තියෙන්නේ..බෞද්ද එවුන් ඔක්කොම මුහුදට පැනලද අනිත් එවුන් වෙසක් තරඟ විනිශ්චය කරන්නේ? මේකට වැඩ mervin silvav දැම්ම නම් 100 ගුණයක් හොඳ්යී. මු අපවත් වෙච්ච සෝම හිමියන්ට කියල තියෙන ජරා කතාව ශික් විතරක් ලජ්ජා නැති එවුන්ට කෝකත් එකයි.:frown:
    ගොන් organizers ලට වෙන කුරුත් හිටියෙම නැද්ද නොදකින් ගොන් හැත්ත මොලේ කලඳක් වත් ඇත්නම් මෙහෙම කරන්නේ නැ. එළියෙන් එන්න ඕනේ නැහැ මේ වගේ ගොන්න යස අගේට රට නැති කරයි..බුදියගෙන හිටපල්ලා..:growl::growl::angry::angry::angry:
     
    • Like
    Reactions: KPZ

    Topology

    Member
    Feb 24, 2011
    2,395
    225
    0
    Out of Elakiri.
    බලාගෙන ගියාම මාර කාලකන්නියෙක්නේ මේකට judge කරලා තියෙන්නේ..බෞද්ද එවුන් ඔක්කොම මුහුදට පැනලද අනිත් එවුන් වෙසක් තරඟ විනිශ්චය කරන්නේ? මේකට වැඩ mervin silvav දැම්ම නම් 100 ගුණයක් හොඳ්යී. මු අපවත් වෙච්ච සෝම හිමියන්ට කියල තියෙන ජරා කතාව ශික් විතරක් ලජ්ජා නැති එවුන්ට කෝකත් එකයි.:frown:
    ගොන් organizers ලට වෙන කුරුත් හිටියෙම නැද්ද නොදකින් ගොන් හැත්ත මොලේ කලඳක් වත් ඇත්නම් මෙහෙම කරන්නේ නැ. එළියෙන් එන්න ඕනේ නැහැ මේ වගේ ගොන්න යස අගේට රට නැති කරයි..බුදියගෙන හිටපල්ලා..:growl::growl::angry::angry::angry:

    :shocked::shocked::lol::lol: