Forex කරලා ගත්ත මගේ දවසේ ආදායම

Mr Dilshan

Well-known member
  • Jun 16, 2007
    5,439
    759
    113
    Thanks
    දැන් තරහ නැතුව පොඩ්ඩක් කියපන්කො
    Trade කරන්නේ කොහොමද කියල.

     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    Thanks
    දැන් තරහ නැතුව පොඩ්ඩක් කියපන්කො
    Trade කරන්නේ කොහොමද කියල.


    Eka nam bun mehema kiyala denna amarui. Eka ara lkdood dunna e book eke thiyenawa. Eka tikak balapan macho. mula indan saralawa thiyenawa.

    Man dan offline yanawa machan. Kamak nane?
    :confused::confused::confused:
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    Machan meka balapan.

    http://forexinsinhala.blogspot.com/


    Mamath meken godak danagaththa.


    මචන් ඔය සයිට් එක කරන එකා කරන්නෙ වෙන උන්ගෙ ලිපි සිංහලෙන් දාන එක විතරයි. අඩුම ගානේ ඌට ෆොරෙක්ස් එකවුන්ට් එකක්වත් නැහැ. ඌත් තවම ඩෙමෝ එකෙන් කරන්නෙ
    :lol::lol:
     

    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මම වෙන නමකින් ඩෙමෝ එකක් හැදුවා මචන්... පස්සෙ වෙලාව ඇත්ත නමෙන් හදල සල්ලි දාලා කරන්න ඕන

    51798024.jpg


     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    මම වෙන නමකින් ඩෙමෝ එකක් හැදුවා මචන්... පස්සෙ වෙලාව ඇත්ත නමෙන් හදල සල්ලි දාලා කරන්න ඕන

    51798024.jpg



    එල එල. ඔය ඇවිත් තියෙන්නේ $5. සල්ලි දාන්න ඕනෙ නෑ බං. ඔය $5 හරියට කරොත් $500 කරන එක ගේමක් නෑ.

    :yes::yes:

     

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    12.JPG
    මම දැං එකවුන්ට් එකක් හදාගෙන ඉන්නේ දැං කොමොහද අර දෙනව කිව්ව ඩොලර් 5 ගන්න නේ මෙතනින් එහාට දන්නෑතෝ මොකද කරන්නේ
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,251
    113
    Sri Lanka
    මම දැං එකවුන්ට් එකක් හදාගෙන ඉන්නේ දැං කොමොහද අර දෙනව කිව්ව ඩොලර් 5 ගන්න නේ මෙතනින් එහාට දන්නෑතෝ මොකද කරන්නේ


    Me thread eka kiyawanna macho. Ehema naththam Meka balanna macho

    http://goo.gl/tNdsJ