Forex කරලා ගත්ත මගේ දවසේ ආදායම

♥-Aurora-♥

Well-known member
  • Jun 5, 2010
    4,309
    942
    113
    හරියට දන්නෙ නැතුව මේක කරන එක බයානකයි කියල අහලා තියෙනව.. ඇත්තද?
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0

    Etoro එකේ Trading Platform එක Upset මචන්. User Interface එක හොඳයි. ඒත් Professional Trading වලට හරි නෑ.

    Meta Trader 4 එක තමයි දැනට තියෙන හොඳම Trading Terminal එක.

    :yes::yes:

    Meta Trader ube screens nadda?:)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    සොත්ති මාටිං;10152057 said:
    රෙජිස්ටර් වෙලා මොනාද කරන්නේ?:confused:

    Trading Terminal එක Download කරලා ඒකට ලොග් වෙලා Trade කරන්න.
    Email එකට ඔක්කොම Password Details එවලා ඇති.
    :lol::lol::lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ♥-Aurora-♥;10152060 said:
    හරියට දන්නෙ නැතුව මේක කරන එක බයානකයි කියල අහලා තියෙනව.. ඇත්තද?

    එහෙ නම් මුළින් www.etoro.com එකේ ප්‍රැක්ටිස් එකවුන්ට් එකෙන් පුරුදු වෙන්න!:):)
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0

    Trading Terminal එක Download කරලා ඒකට ලොග් වෙලා Trade කරන්න.
    Email එකට ඔක්කොම Password Details එවලා ඇති.
    :lol::lol::lol:

    ඔන්න උබට දැන් තමා ආතල් එක සෙට් වෙන්නෙ.... දැන් කියලා දියන් ඕක කරන හැටි.... :lol::lol::):)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ♥-Aurora-♥;10152060 said:
    හරියට දන්නෙ නැතුව මේක කරන එක බයානකයි කියල අහලා තියෙනව.. ඇත්තද?

    අතින් සල්ලි දාලා කරනවනම් භයානකයි. මොකද ඔක්කොම සල්ලි විනාඩියෙන් නැති වෙන්න පුලුවන්. ඒත් මේකෙ නිකන් $ 5 සල්ලි දෙන නිසා බය වෙන්න දෙයක් නෑ.

    :yes::yes::lol::lol:
     
    Apr 6, 2011
    861
    34
    0

    Trading Terminal එක Download කරලා ඒකට ලොග් වෙලා Trade කරන්න.
    Email එකට ඔක්කොම Password Details එවලා ඇති.
    :lol::lol::lol:

    එහෙම එකක් එවලා නෑබං මේල් 3ක් නම් එවලා ඒවයේ ඔය ලින්ක් එක නෑ :lol:
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    ඔන්න උබට දැන් තමා ආතල් එක සෙට් වෙන්නෙ.... දැන් කියලා දියන් ඕක කරන හැටි.... :lol::lol::):)

    ඔව් බං... කමක් නෑ දන්නැති නිසානේ අහන්නේ. :lol::lol:
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    Meta Trader ube screens nadda?:)

    මේ තියෙන්නේ Platform එක.

    Metatrader.jpg
     
    Apr 6, 2011
    861
    34
    0
    අතින් සල්ලි දාලා කරනවනම් භයානකයි. මොකද ඔක්කොම සල්ලි විනාඩියෙන් නැති වෙන්න පුලුවන්. ඒත් මේකෙ නිකන් $ 5 සල්ලි දෙන නිසා බය වෙන්න දෙයක් නෑ.

    :yes::yes::lol::lol:

    ෆොරෙක්ස් එකේ මම කනාසොට් ගහලා සල්ලි ඩබල් කරලා තියෙනවා:shocked::yes:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    මේ තියෙන්නේ Platform එක.

    Metatrader.jpg

    අම්මටසිරි !! මේක නිකම් කාළගුණ එකේ ටූල් කෑල්ලක් වගේනෙ බන්.. මම ඊටෙරෝම කරනවා මචන්.. අරකට හුරු උනාම වෙන එහෙකට බහින්න අමරුයි!

    etoro_web.jpg

    pic from net... this not mine:)
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    අම්මටසිරි !! මේක නිකම් කාළගුණ එකේ ටූල් කෑල්ලක් වගේනෙ බන්.. මම ඊටෙරෝම කරනවා මචන්.. අරකට හුරු උනාම වෙන එහෙකට බහින්න අමරුයි!

    etoro_web.jpg

    pic from net... this not mine:)

    ඔව් ටිකක් අමාරු බව පෙනුනට අවුලක් නෑ. Stop Loss, Take Profit වගේ ඒවා එලටම වැඩ. Etoro වල අවුල තමයි එක පාරම Trade එක Close වෙන්නේ නෑ. Connection අවුල් නම් Close වෙනකොට pips ගානක් එහා මෙහා වෙනවා. සමහරවිට Trade එක Close වෙනකොට Loss වෙන්නත් පුලුවන්. ඒත් Meta Trader එකේ එහෙම නෑ. ලොකු Forex Company ගොඩක් Use කරන්නේ මේක.
     
    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,198
    1
    6,250
    113
    Sri Lanka
    සොත්ති මාටිං;10152152 said:
    ෆොරෙක්ස් එකේ මම කනාසොට් ගහලා සල්ලි ඩබල් කරලා තියෙනවා:shocked::yes:

    මාත් කාලයක් කනා සොට්ම තමයි ගැහුවේ. ඉදලා හිටලා තාමත් ගහනවා.
    :lol::lol:
     
    QuickMoney

    Member
    May 11, 2011
    268
    79
    0
    ඔව් ටිකක් අමාරු බව පෙනුනට අවුලක් නෑ. Stop Loss, Take Profit වගේ ඒවා එලටම වැඩ. Etoro වල අවුල තමයි එක පාරම Trade එක Close වෙන්නේ නෑ. Connection අවුල් නම් Close වෙනකොට pips ගානක් එහා මෙහා වෙනවා. සමහරවිට Trade එක Close වෙනකොට Loss වෙන්නත් පුලුවන්. ඒත් Meta Trader එකේ එහෙම නෑ. ලොකු Forex Company ගොඩක් Use කරන්නේ මේක.

    උඹේ ලින්ක් එක දියන් මම ඒකෙන් Regi වෙන්නම් :)