මචං සමහර වෙලාවට computer එකේ මොකක් හරි play කරදින් speakers වලින් කර්රාස් ගාල සද්දයක් එනවා ඒමොකද කියල හිතනේ? hardware වල නෙවේ sound system එකෙන් තමා මේ ප්රශ්නේ තියෙනේ.
මේ ප්රශ්නේ එන්නේ Audio හරි video හරි play කරදින්,මුකුත් play නොකරදින් මේ ප්රශ්නේ එනේ නෑ. එත් ඒ files වල අවුලක් නෙවයි.
මම මොකද කරන ඕනේ?

මේ ප්රශ්නේ එන්නේ Audio හරි video හරි play කරදින්,මුකුත් play නොකරදින් මේ ප්රශ්නේ එනේ නෑ. එත් ඒ files වල අවුලක් නෙවයි.
මම මොකද කරන ඕනේ?

mageth aluthen win 7 damma itapase idan sindu ahanakota eko vedio balanakota tok tok gala wage hari mokak hari soudn ekak enwa sarin sare :S