PC Sound system error please help!

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
මචං සමහර වෙලාවට computer එකේ මොකක් හරි play කරදින් speakers වලින් කර්රාස් ගාල සද්දයක් එනවා ඒමොකද කියල හිතනේ? hardware වල නෙවේ sound system එකෙන් තමා මේ ප්‍රශ්නේ තියෙනේ.
මේ ප්‍රශ්නේ එන්නේ Audio හරි video හරි play කරදින්,මුකුත් play නොකරදින් මේ ප්‍රශ්නේ එනේ නෑ.
එත් ඒ files වල අවුලක් නෙවයි.
මම මොකද කරන ඕනේ?
:sorry::sorry::sorry::sorry:
 
craabeysinghe

Well-known member
  • Jan 2, 2011
    5,099
    973
    113
    කිට්ටුව තැනක
    උබට හොදටම ශුවර්ද ඕක හාඩ්වෙයාර් වෙල අවුලක් නෙමේ කියලා.මගේ සවුන්ඩ් කාඩ් එකේ ඔය වගේ අවුලක් තිබිලා අලුතින් එකක් දැම්මට පස්සේ හරි ගියා.:yes:
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    volume eka adu wadi karadda oka enne??
    නෑ බන් එහෙම කරන කොට නෙවයි. computer එකට අතවත් නොතිය හිටියත් මේක වෙනවා. හැබැයි හැම වෙලාවේම මේක වෙනේ නෑ.:cool::cool:
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    උබට හොදටම ශුවර්ද ඕක හාඩ්වෙයාර් වෙල අවුලක් නෙමේ කියලා.මගේ සවුන්ඩ් කාඩ් එකේ ඔය වගේ අවුලක් තිබිලා අලුතින් එකක් දැම්මට පස්සේ හරි ගියා.:yes:
    ඔව් බං. මොකද මම මිට කලින් මෙහෙම ප්‍රශ්නයක් ආව. එතකොට format කරලා අපහු Windows7 install කර එතකොට වැඩේ හරිගියා. දැන් අපහු අවුරුදකින් වගේ තම මේ ලෙඩේ අවේ. මම අලුතින් "Realtalk- HD audio manager" install කරා. ඊට පසේ තම මෙලෙඩෙ.:sorry::sorry:
     
    liger

    Junior member
  • Apr 7, 2011
    190
    7
    18
    re -stor

    මචං සමහර වෙලාවට computer එකේ මොකක් හරි play කරදින් speakers වලින් කර්රාස් ගාල සද්දයක් එනවා ඒමොකද කියල හිතනේ? hardware වල නෙවේ sound system එකෙන් තමා මේ ප්‍රශ්නේ තියෙනේ.
    මේ ප්‍රශ්නේ එන්නේ Audio හරි video හරි play කරදින්,මුකුත් play නොකරදින් මේ ප්‍රශ්නේ එනේ නෑ.
    එත් ඒ files වල අවුලක් නෙවයි.
    මම මොකද කරන ඕනේ?
    :sorry::sorry::sorry::sorry:

    මචන් system re-stor කරල බලපන්
     
    elakiri0777

    Active member
  • Nov 24, 2006
    3,193
    16
    38
    In Your Heart
    mageth ohoma sin ekak wenwa ban :( mageth aluthen win 7 damma itapase idan sindu ahanakota eko vedio balanakota tok tok gala wage hari mokak hari soudn ekak enwa sarin sare :S
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    mageth ohoma sin ekak wenwa ban :( mageth aluthen win 7 damma itapase idan sindu ahanakota eko vedio balanakota tok tok gala wage hari mokak hari soudn ekak enwa sarin sare :S
    ඕක හරියනවා computer එක format කරාම. එත් format කරන එක මහා කචල් වැඩක් බං.දැනට 5 වතාවකට වඩා මේ මස 5 ට format කරා. තවත්නම් බෑ බං.
    :):)
     
    Last edited:

    elakiri0777

    Active member
  • Nov 24, 2006
    3,193
    16
    38
    In Your Heart
    ඕක හරියනවා computer එක format කරාම. එත් format කරන එක මහා කචල් වැඩක් බං.දැනට 5 වතාවකට වඩා මේ මස 5 ට format කරා. තවත්නම් බෑ බං.
    :):)

    ඉත්න් බන් මන් format කරලා වින්ඩොස් දෑම්මෙ ගිය සතියෙ.. :confused:

    mage ita pase thama sin eka awe :(