අම්මා තාත්තා කියන කෙනාට සමාන කරන්න කෙනෙක් මේ ලෝකෙ තවත් නෑ.ඒකයි මව මැරීම,පියා මැරීම ආනන්තරීය පාප කර්ම කියල කියන්නෙ.වෙනෙකෙනෙකුගෙ උනත් අම්මකෙනෙකුට බැන්නොත් අපහස කරොත් ඒක ලොකු පාපකර්මයක්.මොකද ඒ පුද්ගලය "අම්ම" කියන අසමසම චරිතෙට අපහස කරපු නිසා.fake id වලින් ඇවිල්ල මේවගේ වැඩ කරත් සිදු කරන පාප කර්මය ඇතිවෙන්නෙ තමන්ටමයි.නැතුව fake id එකට නෙවෙයි(මොකද මම දැකල තියෙනව සමහර එවුන් බනින්නම කියල fake id's හදාගෙන එනව)මට සෑහෙන දුකයි මෙහෙම බනින එවුන්ට ඉදිරියේදි විඳින්න වෙන දුක ගැන
!
(සමහර විට මරණෙන් පස්සෙ උනත් වෙන්න පුළුවන්)
this is my personal view,so it may be right or wrong
Last edited: