Sorry Bro your Brother is not here nw

Tom Riddle

Member
Aug 31, 2007
1,833
196
0
යකෝ උඹට තියෙන රෙප් වල හැටියට මේක නිකන් අලියෙක්ට රොඩ්ඩකින් දමලා ගැහුවා වගේ නේ ඇත්තෙ

මොකෝ මේ ත්‍රෙඩ් එකක්ම දාල? :confused::confused:
 
kosandpol

Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    යකෝ උඹට තියෙන රෙප් වල හැටියට මේක නිකන් අලියෙක්ට රොඩ්ඩකින් දමලා ගැහුවා වගේ නේ ඇත්තෙ

    මොකෝ මේ ත්‍රෙඩ් එකක්ම දාල? :confused::confused:
    තවත් කොන්දක් නැති එකෙක් EK තුල සැරිසරනවා කියලා දැනුම් දෙන්න වෙන්න ඇති.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    යකෝ උඹට තියෙන රෙප් වල හැටියට මේක නිකන් අලියෙක්ට රොඩ්ඩකින් දමලා ගැහුවා වගේ නේ ඇත්තෙ

    මොකෝ මේ ත්‍රෙඩ් එකක්ම දාල? :confused::confused:

    මම කවදද රෙප් වලට අඞලා තියෙන්නේ.............
    මේකේ කියලා තියෙනවද මගේ රෙප් කපපු ඌට හෙන ගහපන් කියලා...........
    ත්‍රෙඩ් එකෙන් කියලා තියෙන්නේ මගේ අම්මට බැනපු එකාගේ අම්මට බුදු සරණයි කියලා...............
    මේකට උත්තරේ දාන්න යනකොට ඔරිජිනල් ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා............
     
    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    මම කවදද රෙප් වලට අඞලා තියෙන්නේ.............
    මේකේ කියලා තියෙනවද මගේ රෙප් කපපු ඌට හෙන ගහපන් කියලා...........
    ත්‍රෙඩ් එකෙන් කියලා තියෙන්නේ මගේ අම්මට බැනපු එකාගේ අම්මට බුදු සරණයි කියලා...............
    මේකට උත්තරේ දාන්න යනකොට ඔරිජිනල් ත්‍රෙඩ් එක ක්ලෝස් කරලා............

    ආහ් රයිට් දැනුයි තේරුනේ

    ඕවා ගනන් ගන්න එපා බං පිස්සු හරක්. අනුකම්පා කරන්න තමා තියෙන්නෙ.

    ඔව් ඔව් මාත් දැක්කා Prothean කියලා කියලා close කරගෙන තිබ්බා.

    එනිවේ මගෙන් රෙප්+ :)
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    ආහ් රයිට් දැනුයි තේරුනේ

    ඕවා ගනන් ගන්න එපා බං පිස්සු හරක්. අනුකම්පා කරන්න තමා තියෙන්නෙ.

    ඔව් ඔව් මාත් දැක්කා Prothean කියලා කියලා close කරගෙන තිබ්බා.

    එනිවේ මගෙන් රෙප්+ :)

    no need your rep...................
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    මට මේකට කියන්න දෙයක් හිතාගන්න බෑ බං

    මම මගේ ජීවිතේට -රෙප් එකක් දීලා නැහැ බන් කාටවත්...........
    ප්‍රතිපත්තියක් විදිහට දෙන්නේත් නැහැ..............
    නැත්තං ඉතිං මාත් දන්නවා මේවගේ උංට කරන්න ඕනි දේ..............
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel
    මචන් යුද්දෙට බහිනකොට සුලු තුවාලවත් බලාපොරොත්තු වෙන්න වෙනවා.. මගෙත් කපලා තිබුනා ගනන් ගන්න එපා:yes:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    දුන්න එකාටත් කියන්න තියෙන්නෙ අර එයා දීලා තියෙන එකේ කමෙන්ට් එකම තමා :P ;)
     
    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    දුන්න එකාටත් කියන්න තියෙන්නෙ අර එයා දීලා තියෙන එකේ කමෙන්ට් එකම තමා :P ;)
    අම්මෙක් අප්පෙක් නැති එකෙක්නෙ ඒක දීලා තියෙන්නෙ. ඒකනෙ නමක් නැත්තෙ.
     
    James-Bond

    Member
    Dec 21, 2010
    2,705
    308
    0
    අම්මා තාත්තා කියන කෙනාට සමාන කරන්න කෙනෙක් මේ ලෝකෙ තවත් නෑ.ඒකයි මව මැරීම,පියා මැරීම ආනන්තරීය පාප කර්ම කියල කියන්නෙ.වෙනෙකෙනෙකුගෙ උනත් අම්මකෙනෙකුට බැන්නොත් අපහස කරොත් ඒක ලොකු පාපකර්මයක්.මොකද ඒ පුද්ගලය "අම්ම" කියන අසමසම චරිතෙට අපහස කරපු නිසා.fake id වලින් ඇවිල්ල මේවගේ වැඩ කරත් සිදු කරන පාප කර්මය ඇතිවෙන්නෙ තමන්ටමයි.නැතුව fake id එකට නෙවෙයි(මොකද මම දැකල තියෙනව සමහර එවුන් බනින්නම කියල fake id's හදාගෙන එනව)මට සෑහෙන දුකයි මෙහෙම බනින එවුන්ට ඉදිරියේදි විඳින්න වෙන දුක ගැන:dull:!(සමහර විට මරණෙන් පස්සෙ උනත් වෙන්න පුළුවන්)

    this is my personal view,so it may be right or wrong
     
    Last edited:

    Tom Riddle

    Member
    Aug 31, 2007
    1,833
    196
    0
    no need your rep...................

    අනේ සමාවෙන්න මම පස්සේ වෙලාවක රෙප් එක කපන්නම් :growl:

    මේකෙ බෞද්ධ වෙන්න දැන් අනිත් ආගම් වලට අපහාස කර කර avatar එකට 2600 සම්බුද්ධත්ව ජයන්තිය දාගන්න ඕනා වගේ.

    මට නම් ඔය වගේ රෙප් අනන්ත ලැබිලා තියෙනව. මුස්ලිම් උන්ට විරුද්ධව කතා කරලා, හමුදාවට අපහාස කරන උන් එක්ක කතා කරලා ඔය හම්බවෙන රෙප් මම තඹේකට ගනන් ගන්නෙ නෑ. ඒවා දෙන උන් කියන දේවල් ගනන් ගන්නෙත් නෑ.

    උඹලා අර ත්‍රෙඩ් එක බම්ප් කර කර Prothean ට උවමනා දේම කර කර හිටිය එක නව්ත්තන්නයි මම හැදුවෙ. ඒකෙන් නිකන් මට කට කැඩිච්ච කතන්දර අහන්න වෙලා. ෂික්.
     
    සොරි ඒවෙලේ කේන්ති ගිහින් කියුවේ.............
    පස්සේ තේරුනේ ඒ වැඩේ හොඳ නැහැකියලා..........
    රෙප් කැපුවට කමක් නැහැ.........
    අම්මා මත්ක් කරලා බනින්න එපා...............