ඇත්තටම එළකිරියට මොකද උනේ?

ms48mail

Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    උබ කොහේ යන්නද?:frown:
    පිස්සු නටන්න ඒපා.මම එලකිරියේ දැකපු හොදම මෙම්බර් කෙනෙක්.මම දන්නවා උබ මෙකෙ එවුන්ට කොච්චර උදව් කරලා තියෙනවද කියලා.
    හොයාගෙන එනවා හරි:dull:
    100% මමත් එකඟයි
    තරින්ද අයියා උඹට අපි හරි මේකේ ඉන්නවානේ
     
    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    උබ කොහේ යන්නද?:frown:
    පිස්සු නටන්න ඒපා.මම එලකිරියේ දැකපු හොදම මෙම්බර් කෙනෙක්.මම දන්නවා උබ මෙකෙ එවුන්ට කොච්චර උදව් කරලා තියෙනවද කියලා.
    හොයාගෙන එනවා හරි:dull:

    යන්න එපා බන්. ශේප් එකේ පාඩුවේ ඉඳපන්. අපිටත් යන්න හිතිලා තියෙන වාර ගාන අනන්තයි.
    පාසුවේ ඉඳපන් බන්. උන් ඕන එකක් කර ගත්තාවේ

    thanks dennatama :) balamu ko ...hitha honda godak aya innawa methana .. mama katawath weraddak karala naa.. kiyana dei kiyala thiyenawa kelinma... :yes:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    thanks dennatama :) balamu ko ...hitha honda godak aya innawa methana .. mama katawath weraddak karala naa.. kiyana dei kiyala thiyenawa kelinma... :yes:
    උඹ හැමදාමත් මගේ නම් ගින්දර ෆිට් එකෙක් මචන්......:cool:
    පොස්ට් දැම්මේ නැති උනත් විසිටර් මැසේජ් එකක් හරි දාලා යන්නේ;)
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    thanks dennatama :) balamu ko ...hitha honda godak aya innawa methana .. mama katawath weraddak karala naa.. kiyana dei kiyala thiyenawa kelinma... :yes:
    :growl: කොහේ යන්නද යකෝ. ගියත් අර කබල් කාර් එකේ කෝමද නේද යන්නේ:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    මම බබාව බාබකිව් කර කර හිටියනේ මෝඩකමට:(:nerd:
    බබා එත්න හුරතල් වෙන්න එනවනේ.........:lol:
    හරියට විස්තර කලා නම් අපිත් එනවානේ කූල් වෙන්න:(
    ඊ ලග දවසේ කියන්නම්,,,,:dull:
     
    suranga84

    Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    :no: :no: :no: මචන් උඹ 2010 ද මුලින් ම එලකිරි ආවෙ? :confused: කලින් අයිඩී එකක් තිබ්බද? :eek: කලින් එලකිරි එකයි දැන් එලකිරි එකේ තත්ත්වෙයි පොඩ්ඩක් තේරුම් ගන්න පුළුවන් ඉස්සර ඉඳල හිටිය එකෙක්ට නම්.. :dull: ඉස්සර කියන්නෙ 2010, 2009 නෙවෙයි.. 2007 වගේ ඉඳල.. දැන් අහපන් මම මේකෙ 2011 මාර්තු වල රෙජිස්ටර් වෙලා කොහොමද 2007 වල ඒව දන්නෙ කියල.. :nerd:
    සිරාවටම මම අහන්න ගියේ ඒක:eek: