ඇත්තටම එළකිරියට මොකද උනේ?

suranga84

Well-known member
  • Nov 20, 2006
    20,029
    1,654
    113
    EBUWE...
    ඒක මාර ස්වභාවයක් නේ........ ඌම කරපුවා කරන එව්වා කරන්න එප එප කිය කැ ගහනවා,, අනේ මන්දා:confused:
    ඒක උගේ හැටිනේ බං හැමදාම එහෙම කරපු ඌ මහත්තයා අපි මොකවත් නොකෙරුවත් සුනඛ:lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඇයි සහොව් උයා එහෙම හිනා උනේ.. එහෙම හිනා වෙන එක හරි නැ නේද කොල්ලො... අපි මෙ ජාලය එක්ක මොනව හරි බෙදාගන්න නේ උත්සාහ කරන්නේ,,,:lol::lol:
    සහෝ එහෙම කරන්න එපා....
    අපි මේක උඩට ගන්න ඕනෙ...
    ඒක නිසා මම මේ ත්‍රෙඩ් එක උඩට ගත්තා :lol:
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    ඔව්, ඉතින් උඹලා සීමා මායිම් නැතිව කතා කරන හින්දා නේ..
    මේ තරම් ඉක්මණින්ම ජනප්‍රිය වේලා ඉන්නේ..
    නැත්නම් මොනවා ද ඔයා එළකිරි එකට වැදගත් කමක් තියෙන ත්‍රේඩ් එකක් දාලා තියෙන්නේ.. ? :confused:
    පුලුවන් නම් කියන්න..
    උඹත් ඉතින් අනිත් එවුන්ට ඇගිල්ල දික් කලාට කෙල්ලොන්ගේ නිරුවට පෙන්නා ගෙන නේ..
    ඕය ජනප්‍රියත්වය අරන් තියෙන්නේ..:lol:

    ආහ් ඒවාට උදාහරණ දාන්න ඕනේ නේ.. නැත්නම් උඹ කියයි කෝ පුලුවන් නම් පෙන්නන්න කියලා..
    ;)
    ඔයා එහෙනම් කියනවද ඇයි එලකිරි එකේ.. New Artist or Actor කියලා එකක් තියෙන්නෙ කියලා ?
     
    සහෝ එහෙම කරන්න එපා....
    අපි මේක උඩට ගන්න ඕනෙ...
    ඒක නිසා මම මේ ත්‍රෙඩ් එක උඩට ගත්තා :lol:

    සහෝ අපේ මේ ප්‍රතිකර්මය හුදෙක්ම මානුශීය අවශ්‍යතාවයක් සදහාය, මේ කර්තවෛය කිරීමට මා හැගි දායකත්වයක් දෙන අපේම සොයුර සොයුරන්ට හිස නමා ආචාර කිරීමට මා පසුබට නොවන අතරම මා මෙහි කියූ කිසිවක් මට නොවැටහේ, එබැවින් එය ඔබටත් නොවැටහේ යයි මා අනුමාන කරමි
     
    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    සහෝ අපේ මේ ප්‍රතිකර්මය හුදෙක්ම මානුශීය අවශ්‍යතාවයක් සදහාය, මේ කර්තවෛය කිරීමට මා හැගි දායකත්වයක් දෙන අපේම සොයුර සොයුරන්ට හිස නමා ආචාර කිරීමට මා පසුබට නොවන අතරම මා මෙහි කියූ කිසිවක් මට නොවැටහේ, එබැවින් එය ඔබටත් නොවැටහේ යයි මා අනුමාන කරමි
    ඔබ කියූ කිසි දෙයක් මටත් නොතේරුන හෙයින් මම මේ ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා :cool:
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ

    මේකමද මන්දා අරයත් නොකියා කියන්නේ:lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    මෙහෙම නේ කොල්ලෝ..
    අපි කොයි තරම් එපා කිව්වාට, හඩක් නැගුවාට වැඩක් වෙන්නේ නෑ..
    ඒවාට විරුද්ධ වෙන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න බලධාරින් ඉන්නතාක් කල්..

    :yes::yes::yes::yes::yes:
     
    ඔබ කියූ කිසි දෙයක් මටත් නොතේරුන හෙයින් මම මේ ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා :cool:

    සහෝ අපි මේ ත්‍රෙඩ් එක උඩට ගැනීමේදි ඒ තුල ගැබ්ව ඇති කෘතහස්තභාවය විඤ්ඤානයකින් බැලීමේදී යම් යම් කරුනු කාරනා එකත්පසක තබා ඒ බව කියවන්නාටද අවබෝධවන ආකාරයට ගෙන හැර පෑ යුතු බව මාගේ කීරිතිනාමයට ඇති ආශාව නිසා නොව පොර වී ලොකු ටෝක්ස් දී පට්ට බුලට් එක කියා වටේටම පෙන්වීමේ ආශාව මත රදා පවතී.
     
    ms48mail

    Well-known member
  • Jan 11, 2010
    11,647
    964
    113
    කැළණි මිටියාවතේ
    ඔහුගේ විඤ්ඤානය විචිකිච්චාවකටවත් මාහට නොතේරේ :lol:
    නිකන් අර දේශපාලනය කරන උන් කියනවා වගේනේ.
    අපිට නොතේරෙන වචන ටිකක් කියලා අපිව අන්දනවා:lol:
     
    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    සහෝ එහෙම කරන්න එපා....
    අපි මේක උඩට ගන්න ඕනෙ...
    ඒක නිසා මම මේ ත්‍රෙඩ් එක උඩට ගත්තා :lol:
    හයයෝ.... ඉදල ඉදලා ශෝර්ක් දවසක මමත් බැස්සේ...:lol:
    මේක අර කූල් බාය් ගේ වචන සැට් එක නේද?:eek: