ඒක උගේ හැටිනේ බං හැමදාම එහෙම කරපු ඌ මහත්තයා අපි මොකවත් නොකෙරුවත් සුනඛඒක මාර ස්වභාවයක් නේ........ ඌම කරපුවා කරන එව්වා කරන්න එප එප කිය කැ ගහනවා,, අනේ මන්දා![]()

ඒක උගේ හැටිනේ බං හැමදාම එහෙම කරපු ඌ මහත්තයා අපි මොකවත් නොකෙරුවත් සුනඛඒක මාර ස්වභාවයක් නේ........ ඌම කරපුවා කරන එව්වා කරන්න එප එප කිය කැ ගහනවා,, අනේ මන්දා![]()

අනේද කියන්නේඒක උගේ හැටිනේ බං හැමදාම එහෙම කරපු ඌ මහත්තයා අපි මොකවත් නොකෙරුවත් සුනඛ![]()


සහෝ එහෙම කරන්න එපා....ඇයි සහොව් උයා එහෙම හිනා උනේ.. එහෙම හිනා වෙන එක හරි නැ නේද කොල්ලො... අපි මෙ ජාලය එක්ක මොනව හරි බෙදාගන්න නේ උත්සාහ කරන්නේ,,,![]()

ඔයා එහෙනම් කියනවද ඇයි එලකිරි එකේ.. New Artist or Actor කියලා එකක් තියෙන්නෙ කියලා ?ඔව්, ඉතින් උඹලා සීමා මායිම් නැතිව කතා කරන හින්දා නේ..
මේ තරම් ඉක්මණින්ම ජනප්‍රිය වේලා ඉන්නේ..
නැත්නම් මොනවා ද ඔයා එළකිරි එකට වැදගත් කමක් තියෙන ත්‍රේඩ් එකක් දාලා තියෙන්නේ.. ?
පුලුවන් නම් කියන්න..
උඹත් ඉතින් අනිත් එවුන්ට ඇගිල්ල දික් කලාට කෙල්ලොන්ගේ නිරුවට පෙන්නා ගෙන නේ..
ඕය ජනප්‍රියත්වය අරන් තියෙන්නේ..
ආහ් ඒවාට උදාහරණ දාන්න ඕනේ නේ.. නැත්නම් උඹ කියයි කෝ පුලුවන් නම් පෙන්නන්න කියලා..![]()
එක තමා...ඒක උගේ හැටිනේ බං හැමදාම එහෙම කරපු ඌ මහත්තයා අපි මොකවත් නොකෙරුවත් සුනඛ![]()


සහෝ එහෙම කරන්න එපා....
අපි මේක උඩට ගන්න ඕනෙ...
ඒක නිසා මම මේ ත්‍රෙඩ් එක උඩට ගත්තා![]()
උයා "බබා"mama ahanan kemathi moakadda naraka pettha mokada hoda peththa kiyala

ඔබ කියූ කිසි දෙයක් මටත් නොතේරුන හෙයින් මම මේ ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තාසහෝ අපේ මේ ප්රතිකර්මය හුදෙක්ම මානුශීය අවශ්‍යතාවයක් සදහාය, මේ කර්තවෛය කිරීමට මා හැගි දායකත්වයක් දෙන අපේම සොයුර සොයුරන්ට හිස නමා ආචාර කිරීමට මා පසුබට නොවන අතරම මා මෙහි කියූ කිසිවක් මට නොවැටහේ, එබැවින් එය ඔබටත් නොවැටහේ යයි මා අනුමාන කරමි

මේකමද මන්දා අරයත් නොකියා කියන්නේසහෝ අපේ මේ ප්රතිකර්මය හුදෙක්ම මානුශීය අවශ්‍යතාවයක් සදහාය, මේ කර්තවෛය කිරීමට මා හැගි දායකත්වයක් දෙන අපේම සොයුර සොයුරන්ට හිස නමා ආචාර කිරීමට මා පසුබට නොවන අතරම මා මෙහි කියූ කිසිවක් මට නොවැටහේ, එබැවින් එය ඔබටත් නොවැටහේ යයි මා අනුමාන කරමි


මෙහෙම නේ කොල්ලෝ..
අපි කොයි තරම් එපා කිව්වාට, හඩක් නැගුවාට වැඩක් වෙන්නේ නෑ..
ඒවාට විරුද්ධ වෙන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න බලධාරින් ඉන්නතාක් කල්..





ඔබ කියූ කිසි දෙයක් මටත් නොතේරුන හෙයින් මම මේ ත්‍රෙඩ් එක ඉදිරියට ගත්තා![]()
මේකමද මන්දා අරයත් නොකියා කියන්නේ![]()

නිකන් අර දේශපාලනය කරන උන් කියනවා වගේනේ.ඔහුගේ විඤ්ඤානය විචිකිච්චාවකටවත් මාහට නොතේරේ![]()

හයයෝ.... ඉදල ඉදලා ශෝර්ක් දවසක මමත් බැස්සේ...සහෝ එහෙම කරන්න එපා....
අපි මේක උඩට ගන්න ඕනෙ...
ඒක නිසා මම මේ ත්‍රෙඩ් එක උඩට ගත්තා![]()

