අනිත් එක අපේ ඇක්ටිව් නැතිකම ගැනත් පොඩි කතාබහක් තියෙන නිසා මගේ අදහසත් කියන්නම්..
කට්ටියට (පරණ උදවියට) මතකද අපේ අතුල සිරිවර්ධන? ඌ බුල කෙලින කාලෙ උගෙන් ගේම ඉල්ලලා දඟලලා මම එක් යථාර්ථයක් වටහාගත්තා විවෘත ෆෝරමයක වැඩකරන පිළිවෙල ගැන. ඒක තමයි හැමෝම අපි වගේ නෑ කියන එක සහ හැමෝවම හදන්න බෑ කියන එක. හොඳම දේ තමයි අපිට වැදගත් වෙන දේ අරගෙන අනවශ්‍ය දේ බැහැර කරන එක. මොකද
පින් මඳ එකා ගුණ දහමින් වෙලූවත්
උගේ ගතිය ඌ නාරී මැරූවත්
මේකෙ සයිට් ඇඩ්මින් ට හෝ මොඩරේටර්ස්ලට නැති ඕනිකමක් අපිට තියෙනව කියන්නෙ ඒක ලෙඩක්. ඇඩ්මින්ට වැඩ වැඩියි ලු. ඇත්ත කථාව. අපි අපේ වැඩ ඔක්කොම ඉවර කරගෙනයි එළකිරියට ගොඩ වදින්නෙ. අපි වෙනුවෙන් ඇඩ්මින් දවස පුරාම මේක දිහා බලාගෙන ඉන්න ඕනි කියන තැන මම නෑ. ඒත් ඇඩිමින් ට පුළුවන් හොඳ මොඩරේටර්ස් ල ටිකක් පත් කරන්න. ඉන්න උන් හොඳ මදි නම් වෙනත් අය පත් කරන්න. ඒ දේත් වෙන්නෙ නැති නම් කටයි පු***යි වහගෙන බලං ඉන්න එක නෙමේද හොඳම දේ??
මාත් ඉස්සර මෙහෙමයි

ප්‍රශ්නේ ඔන්න ඕක තමයි, උඹට මතක තියෙන්නේ ඔය ටිකමයි. ඒ උඹේ තත්වේ හරිනැති නිසා..
මම දාලා තියෙන හොඳ ත්‍රෙඩ් වල නම් මතක නෑ නේද..?
ඒ ඔයා වගේ අය එන්නේ වැලක් බලලා මේකේ කුණුහරුප ටිකක් කියලා යන්න විතරයි. එතකොට ඒවගේ ත්‍රෙඩ් මතකයි![]()
ඒක තමා මම එකට වැරද්දක් කිව්වේ නැ
ගොඩක් අලුතෙන් එන මෙම්බර්ස්ලා මුලින්ම දාන්නේ ඒ වගේ ත්‍රෙඩ් ...
ඉතින් මචන් උඹේ ඒ මුලින් හිටපු තත්වේමනේ ඒ අයටත් තියෙන්නේ......![]()
)
.
ඒක තමා මම මෙච්චරකල් කටවහන් හිටියෙ. මගේ ත්‍රෙඩ් අරන් බලන්න. ඒවා මේ තරම් පිරිහුනු ත්‍රෙඩ්ද කියලා.![]()
අද ඉන්න කට්ටියට සීනියර් මෙම්බර්ස්ලාගෙන් මොඩරේටර්ස්ලාගෙන් ලැබෙන උපදෙස් හිගබවක් තියෙන්නෙ(සීනියර් වෙලා තියෙන්නෙත් 18+ පොස්ට් කරලනෙ සමහර අය)
මෙතන බොරුවට කෑගහල වැඩක් නෑ. ඔලුව හැදෙන්නයි ඕනෙ.
මම මීටකලිනුත් කියලා තියනවා. මගේ රෙප් කපලා මාව නවත්තන්න උත්සහ කරන්න එපා. මට ඔය රෙප්වල වටිනාකමක් දැන් නෑ.
අද වෙද්දි එළකිරිය කන මෙම්බර්ස්ලා ඇතිවෙලා ඉන්නෙ. ඒකට ප්‍රතිචාර නොදක්වා හිටියොත් මේ තත්වය තවදුරටත් නරක අතට හැරෙන එක නවත්තන්න බැරිවෙයි.
*********************************
Elakiri eke kisima nude, semi nude or adults deyak host karala or post karala na and karannath ba.
oyala ehema deyak dakala tiyanawanam Moderators or administrators lata PM karanna.eyala dakapu gaman eka remove karai.a wagema 18+ kiyala daala tiyana thread apita report karanna.api balala ewa hadannam.18+ kiyala thread walata danna ba.ma gana mama godak kattiyata kiyala dan eyala e warada hadagena tiyanawa.tawath keepa denek innawa thama e warada hadagena nathi.eyala gana api idiriyadi theeranayak gannam.
anik eka models photos kiyana eka adults kiyana category eken therum ganna epa.thats 2 ways.
api google eke or you tube eke oya wage deyak tibunoth report karapu gaman ain karanne na needa? ape staff eka puluwan uparimayen wada karanawa ma forum eka hodin thiya ganna.dawasata watena thread hama ekama balanna eyalata welawa madi.puluwan hama welawema oyala report karapu ewata reply karanna eyala balanawa.
Moderator

*********************************
Elakiri eke kisima nude, semi nude or adults deyak host karala or post karala na and karannath ba.
oyala ehema deyak dakala tiyanawanam Moderators or administrators lata PM karanna.eyala dakapu gaman eka remove karai.a wagema 18+ kiyala daala tiyana thread apita report karanna.api balala ewa hadannam.18+ kiyala thread walata danna ba.ma gana mama godak kattiyata kiyala dan eyala e warada hadagena tiyanawa.tawath keepa denek innawa thama e warada hadagena nathi.eyala gana api idiriyadi theeranayak gannam.
anik eka models photos kiyana eka adults kiyana catogorry eken therum ganna epa.thats 2 ways.
api google eke or you tube eke oya wage deyak tibunoth report karapu gaman ain karanne na needa? ape staff eka puluwan uparimayen wada karanawa ma forum eka hodin thiya ganna.dawasata watena thread hama ekama balanna eyalata welawa madi.puluwan hama welawema oyala report karapu ewata reply karanna eyala balanawa.
Moderator

මං මේක මෙතන අහන එක වැරදිද මන්ද... එත් ඉතින් මොන කරන්නද.. මචන්ල මට ඕන කරල තියෙනවා කෙල්ලෙක්ව Room එකට අදින්න.. (මොකටද කියල දන්නවනේ..) ඉතින් මට උබල දන්න තැනක් තියෙනවනම් කියන්කො...ලොකු උදව්වක්.. ආරක්ෂාකාරී විස්වාසනීය තැනක් වෙන්නත් ඕනේ... plz help me machan..
මෙහෙම නේ කොල්ලෝ..
අපි කොයි තරම් එපා කිව්වාට, හඩක් නැගුවාට වැඩක් වෙන්නේ නෑ..
ඒවාට විරුද්ධ වෙන්නේ නැතුව උඩ බලාගෙන ඉන්න බලධාරින් ඉන්නතාක් කල්..

දැන් මේ ත්‍රේඩ් එක පටන් අරන් ම පැයකටත් වැඩි කාලයක් වෙනවා..
දැන් කට්ටියටම පෙනවා නේ මේ ත්‍රේඩ් එකට ලැබිලා තියෙන ප්‍රතිචාර වල හිගකම..
අදහස් දෙන්න බොහෝ දෙනෙක් මැලි වෙනවා..
බොරුවට පරණ සාමාජිකයන් කියවන එක විතරයි කරන්නේ.. මේ වගේ ත්‍රේඩ් එකට අදහසක් දක්වන්න තරම් හැකියාවක් නෑ..
අනික මේ ත්‍රේඩ් එකේ මාතෘකාව කෙල්ලෙක් සම්බන්ධ කරලා හෝ මොනයම් හේතුවකින් වැඩිහිටි තේමාවට හදලා තිබ්බා නම් මේලාකටත් මේ ත්‍රේඩ් එකේ පිටු ගාණ 10 කටත් අධික ප්‍රමාණයක් ගිහිල්ලා..
මේකයි දැන් එළකිරි අඩවියේ ඇත්ත ස්වභාවය...
කොයි කාටත් මේවා තිත්ත වුනාට මේකයි යතාර්ථය...

එහෙම කියන්න එපා කොල්ලෝ. මේ උදව්වක් හැටියට එයා ත්‍රෙඩ් එක උඩට අරන් තියෙන්නේදීකිරට බලල්ලුත් සාක්කිලු![]()

එහෙනම් අපිත් උඩට ගන්න සප් එකක් දෙමු කොල්ලෝඑයා මේක උඩට ගන්නේ එහෙමලු![]()
කොල්ලෝ මෙතන රණ්ඩු ඇති කර ගන්න එපාදීකිරට බලල්ලුත් සාක්කිලු![]()
එහෙනම් අපිත් උඩට ගන්න සප් එකක් දෙමු කොල්ලෝ
එළකිරියේ මරා ගන්න ඕනේ නෑනේ
මම කියන එවා උඹට තේරෙන එකක් නෑ
මොකද මටවත් තේ රෙන්නේ නෑනේ
ඔන්න එහෙනම් මම ත්‍රෙඩ් එකද මොකද්ද කියන එක උඩට ගත්තා
සමාව භජනය කරනවා