ඔන්න මම video 1ක් කලා.... ඕනෙ කටිටිය download කරල... බැනපු කට්ටියත් ආපහු commentz දාපල්ලා....
http://www.mediafire.com/?vep53xbw9ngmmkb
tawa video dannam, RS dirrect download karana ewath dannam just wait....
කිරි අප්පට බල්ලො පැනපි..
මම බොලෑ ගෙදර එනව මේ කනෙක්ෂන් එක උස්සන්න.. 
අද පට්ට ස්ලෝ බං මේ ජරාව..
සිරාවටම කියන්නෙ,
බ්රව්සින් අන්තිමයි! 

අහ්, උඹ එහෙම ද කියන්නෙ? හිටුකො පොඩ්ඩක්..
විශ්වාස කොරනව ද? නෑ නෙ.. මේකෙ හැමෝම එහෙම තමා.. 
අර විදියට ටෙස්ට් එකක් අරන් දාකො..

දාකො මඟුල 

ඒක ෆෝමැට් කරගන්න ඕන..