SLT 20Mbps New Line 1st owner....

Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
ඔන්න මම video 1ක් කලා.... ඕනෙ කටිටිය download කරල... බැනපු කට්ටියත් ආපහු commentz දාපල්ලා....

http://www.mediafire.com/?vep53xbw9ngmmkb

tawa video dannam, RS dirrect download karana ewath dannam just wait....

:shocked: :shocked: :shocked: කිරි අප්පට බල්ලො පැනපි.. :baffled: :oo: මම බොලෑ ගෙදර එනව මේ කනෙක්ෂන් එක උස්සන්න.. :eek:
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
1311936033.png

:angry: අද පට්ට ස්ලෝ බං මේ ජරාව.. :no: සිරාවටම කියන්නෙ, :frown: බ්‍රව්සින් අන්තිමයි! :no: :(
 
Mar 11, 2011
7,061
359
0
Planet Cybertron
:P බලාපන්, මේ ලයින් එක මම ගත්ත මුල් ම කාලෙ ස්පීඩ් එක.. :shocked: උඹට කීවොත් මට 20Mb/s ආව කියල, :cool: විශ්වාස කොරනව ද? නෑ නෙ.. මේකෙ හැමෝම එහෙම තමා.. :yes:
 
shamRox

Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    sandun සහ thilina91 හිත සුව පිනිසයි!

    උඩ පැන පැන හිටපු කට්ටියට බිම ඇන ගන්න video එකක් කලෙමි,
    වදින අයට වදිත්වා....

    http://www.mediafire.com/?uqrbbxbj4f5d90j

    මිනිහෙක්ව මනින්න කලින් තමුන් ඒ මිම්මෙන් මැන ගත්තොත් හොදයි...

    අන්තිමට _ _ _ _ බිම ඇන ගන්නෙ නැතිව....

    [/ATTACH]
     
    Attachments

    • Untitledddddd.jpg
      Untitledddddd.jpg
      20.9 KB · Views: 52

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    mala??

    :P බලාපන්, මේ ලයින් එක මම ගත්ත මුල් ම කාලෙ ස්පීඩ් එක.. :shocked: උඹට කීවොත් මට 20Mb/s ආව කියල, :cool: විශ්වාස කොරනව ද? නෑ නෙ.. මේකෙ හැමෝම එහෙම තමා.. :yes:

    ado mala paninna nemei ban kiwwe.....
    :no::no::no:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඩ පැන පැන හිටපු කට්ටියට බිම ඇන ගන්න video එකක් කලෙමි,
    වදින අයට වදිත්වා....

    http://www.mediafire.com/?uqrbbxbj4f5d90j

    මිනිහෙක්ව මනින්න කලින් තමුන් ඒ මිම්මෙන් මැන ගත්තොත් හොදයි...

    අන්තිමට _ _ _ _ බිම ඇන ගන්නෙ නැතිව....

    [/ATTACH]

    :oo: යකෝ ගිහින් ඒකෙ ටෙස්ට් රිපෝර්ට් එකක් දාන්නයි මම අදහස් කලේ.. :eek: මේ මොකද්ද මේ???:dull: අර විදියට ටෙස්ට් එකක් අරන් දාකො.. :oo:
     
    perfectenamy

    Member
    Feb 13, 2011
    1,262
    160
    0
    උඩ පැන පැන හිටපු කට්ටියට බිම ඇන ගන්න video එකක් කලෙමි,
    වදින අයට වදිත්වා....

    http://www.mediafire.com/?uqrbbxbj4f5d90j

    මිනිහෙක්ව මනින්න කලින් තමුන් ඒ මිම්මෙන් මැන ගත්තොත් හොදයි...

    අන්තිමට _ _ _ _ බිම ඇන ගන්නෙ නැතිව....

    [/ATTACH]

    uba owa ganan ganna epa ban....:)
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    උඩ පැන පැන හිටපු කට්ටියට බිම ඇන ගන්න video එකක් කලෙමි,
    වදින අයට වදිත්වා....

    http://www.mediafire.com/?uqrbbxbj4f5d90j

    මිනිහෙක්ව මනින්න කලින් තමුන් ඒ මිම්මෙන් මැන ගත්තොත් හොදයි...

    අන්තිමට _ _ _ _ බිම ඇන ගන්නෙ නැතිව....

    [/ATTACH]

    :yes: වීඩියෝ එක බැලුව, :oo: පිස්සු කොරා නෙ.. 2MB/s වගේ ස්ටේබල් නෙ.. :shocked: ගිනි කෑමක් ඕයි.. :baffled: ඕක නම්.. :shocked:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    මාතර කිඹුලා;10219676 said:
    අර උඹ එදා කිව්වේ උඹේ කනෙක්ෂන් එක ගැන ඊටත් වඩා ස්පීඩ්ද බන් මට වැඩි අවබෝධයක් නෑ ඔවුද නැද්ද කියහන්කෝ :shocked:

    :dull: හිහී.. :oo: මගෙ මුල් කාලෙ ස්පීඩ්ටෙස්ට් එකයි මේකයි සසඳල ම බලහන්.. :shocked: ලොල් ම තමා.. :eek:

    ithin harine ekane mama kiwwe 17 Mbps Internet walata assign karala thiyenne kiyala ithuru 3 Mbps Peo TV walata :D

    :no: ස්පීඩ් එක නෙවෙයි, :shocked: මුට නිකන් දුන්න කියන එකයි බං මෙච්චර ස්පීඩ් එකක්.. :) අනික ලයින් කොලිටි තියෙන්න ඕන උපරිමේට, මේ වගේ ලයින් එකක් ගන්න නම්.. :baffled: shamRox, උඹ එක්ස්චේන්ජ් එකට අල්ලපු වැටේ ද මචන් ඉන්නෙ?
     
    Last edited:

    shamRox

    Well-known member
  • May 25, 2011
    1,200
    198
    63
    ow

    :dull: හිහී.. :oo: මගෙ මුල් කාලෙ ස්පීඩ්ටෙස්ට් එකයි මේකයි සසඳල ම බලහන්.. :shocked: ලොල් ම තමා.. :eek:

    :no: ස්පීඩ් එක නෙවෙයි, :shocked: මුට නිකන් දුන්න කියන එකයි බං මෙච්චර ස්පීඩ් එකක්.. :) අනික ලයින් කොලිටි තියෙන්න ඕන උපරිමේට, මේ වගේ ලයින් එකක් ගන්න නම්.. :baffled: shamRox, උඹ එක්ස්චේන්ජ් එකට අල්ලපු වැටේ ද මචන් ඉන්නෙ?

    ow macho.......... adi 20k witara athi....
    :rofl::rofl::rofl::lol::lol::lol::rofl::rofl::rofl::rofl:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :oo: මම දැන් මාරු වෙනව. :eek: තව 1TB එකක් ගෙනාව ඊයෙ, :sorry: ඒක ෆෝමැට් කරගන්න ඕන.. :( බාන බෑමට කොහෙන්ද ඉඩ.. :) අපි මාරු..