මචන්ලා මට කෙල්ලෙක් සෙට් වීගෙන එන්නෙ FB එකෙ පිහිටෙන් තමයි ඉතින්.. ඒ කෙල්ලමයි මට FB REQUEST එකක් එවල තිබ්බෙ මුලින් FB එකෙන් ම්ස්ග් කලා.. THEN එකිමයි මට PHONE එකට MSG කලේ.. FB එකෙන් MSG කරනකොට කරදරයි කියලා.. හැබැයි මන් ටමයි මුලින් CALL කලේ.. ඊයේ 1ST TIME පැය 2ක් විතර කතා කල.. මෙ කෙල්ල කතා කරනව ඉවරයක් නැහැ.. හෙ හෙ... හොන්ඩ කෙල්ලෙක් වගෙ ඉතින්... PROFILE PICS ගොඩක් තිබ්බ.. ගොඩාක්මත් ලස්සන නැහැ.. එත් අව්ලක් නා... SHEp ))))))))))) MATA SANTOSAI BAN :



Congratz aa.


