macho bokken nam denna yanna epa coz oya hodai wage pena ewn thama godakma naraka. uba mind eke idapan.adare karapan ekenma eth trust karanna nam epa. naththam thawa tika dawasakin ubatama thread ekak danna wei kella boot thibba kiyala. gud luck!
eki campus kellek.. matawada 2yrs balai.. 
love karanna,vadiya denna yanna epa
podi upadesak yaluva

හිතේ හැටියට ආදරය කරපන් මචන්....හැබැයි ඒක නැතිවුනොත් දරා ගන්න පුලුවන් වෙන තරමට![]()

thnkx boss.. eyama tamai call karanneth.. ada reload ekakuth damma.. paw eki itn.. mukuth kiyanna kalin eyata terenawa seen eka..![]()



මචන්ලා මට කෙල්ලෙක් සෙට් වීගෙන එන්නෙ FB එකෙ පිහිටෙන් තමයි ඉතින්.. ඒ කෙල්ලමයි මට FB REQUEST එකක් එවල තිබ්බෙ මුලින් FB එකෙන් ම්ස්ග් කලා.. THEN එකිමයි මට PHONE එකට MSG කලේ.. FB එකෙන් MSG කරනකොට කරදරයි කියලා.. හැබැයි මන් ටමයි මුලින් CALL කලේ.. ඊයේ 1ST TIME පැය 2ක් විතර කතා කල.. මෙ කෙල්ල කතා කරනව ඉවරයක් නැහැ.. හෙ හෙ... හොන්ඩ කෙල්ලෙක් වගෙ ඉතින්... PROFILE PICS ගොඩක් තිබ්බ.. ගොඩාක්මත් ලස්සන නැහැ.. එත් අව්ලක් නා... SHEp ))))))))))) MATA SANTOSAI BAN :
![]()




apita barima okane ban.. dara ganna bari wenawa mona kalath ..![]()
ela ela kohoma hari hambba wennama payalan :#
ඉස්සෙල්ලම කන්ග්රැට්ස්හොන්ඩ කෙල්ලෝ ඉන්නවද බංහොන්ඩ කෙල්ලෙක් වගෙ ඉතින්...
![]()

matath hituna eth ehama kellek nemei ban.. honda kellek.. habai katar ekak...![]()







