tanikada mata kellek set uni ::)

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ෆෙක් නෙවෙයි යාලුවා..
    ඒ අය තවමත් මට කතා කරනවා..
    ඒ හින්දායි මම කියන්නේ... එහෙම කතා කල පලියට ඒ කෙල්ලොන්ව අපි වැරදි විදියට හිතන්න යන එකයි අපි කරන වැරද්ද..

    oyage girl friendlada???:shocked::shocked::shocked:thamange boy innakota mokatada anith kollanata niakn call ganne???oya 1anumatha karanawada???oya kata hari aththatama adarenam oaya kamathida ehema karanawata????:confused::confused::confused:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    MAMA NAM KIYANNE BANG FB NISA HAMADEMA NATI WENAWA MISAK ATI WENNE NAHA..KELLO JARA WENNE FB NISA..KOLLOTH AHEMAI..ATH WT TO DO...APITH YANAWANE :sorry::sorry: MONAWA UNATH PARISSANM WENNA ONE 18 ADU GIRLS LAGEn :sorry::sorry:

    නෑ, ඉතින් කෙල්ලෙක් එක්ක ෆිට් එකේ චැට් එකේ ඉන්නේ එකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. යාලුවා..
    ඒත් අපි ඒ කෙනාව වැරදි ආකල්පයක් අපේ හිත් වල තියා ගන්නේ නැතිව ආශ්‍රය කරනවා නම්..
    අපිට කවදාවත් වැරදෙන්නේ නෑ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    හ්ම්, ඔයා හිතන එකත් වැරද්දක් නම් නෑ තමයි..
    ඒත් අපි මේ යාලුවාව හරියට ආශ්‍රය කරලා නැති හින්දා..
    එක හේලාම මේයා හොද කෙනෙක් කියන්න නම් බෑ තමයි..

    ow kawru hari moda wadak karanakota 1 hoday kiyana kena niyama yaluwek ne..hamadekama hoda paththa wagema naraka paththakuth thiyenawa...eth oya hama dekama hoda paththa witharay dakkinee:baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oyage girl friendlada???:shocked::shocked::shocked:thamange boy innakota mokatada anith kollanata niakn call ganne???oya 1anumatha karanawada???oya kata hari aththatama adarenam oaya kamathida ehema karanawata????:confused::confused::confused:

    ඕන්න ඕතනයි ඔයාලට වැරදෙන තැන..
    කෙල්ලෙක් කතා කරපු පලියට පෙම්වතියක් හැටියට හිතන හින්දායි..
    හැම හොද කෙල්ලෙක් ම තමන්ගේ හොදම යාලුවා කොල්ලෙක් කියන ප්‍රතිපත්තියෙන් බැහැර වෙන්නේ..
    ඒ අය මාව ආශ්‍රය කරන්නේ යාලුවෙක් විදියට...
    මමත් ඒ මට්ටමේ ඉදලායි ආශ්‍රය කරන්නේ.. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
     
    නෑ, ඉතින් කෙල්ලෙක් එක්ක ෆිට් එකේ චැට් එකේ ඉන්නේ එකේ ඒ තරම් වැරද්දක් නෑ නේ.. යාලුවා..
    ඒත් අපි ඒ කෙනාව වැරදි ආකල්පයක් අපේ හිත් වල තියා ගන්නේ නැතිව ආශ්‍රය කරනවා නම්..
    අපිට කවදාවත් වැරදෙන්නේ නෑ..

    API MONA TARAM HODATA HASIRUNATH..ADU GANE CHAT AKE SIS KIYALA API CHAT KARANAWA AHEN AWANAWA SWEET HEART KIYALA..THEN..KOHOMADA HODA AYA KIYALA HITHANNE..HODA AYA ATI ATH ITA WADA NARAKA AYA WADI....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ow kawru hari moda wadak karanakota 1 hoday kiyana kena niyama yaluwek ne..hamadekama hoda paththa wagema naraka paththakuth thiyenawa...eth oya hama dekama hoda paththa witharay dakkinee:baffled::baffled:

    මේ සමාජයේ මේ ජිවිතයේ ඉදිරියට යන්න නම්.
    අපි කවදාත් ධනාත්මකව තමයි හිතන්න ඕනේ..
    නැතිව හැම දෙයක් ම බෑ කියාගෙන..
    නෑ කියාගෙන ජිවත් වෙනවා නම්.. ඒතන සාර්ථකත්වයක් කියා..
    අපිට මේ සමාජයේ කිසිම අත්දැකිමක් ලබා ගන්න බෑ නේ යාලුවා..

    ( ඇයි මොකෝ මේ හැම දෙයකටම මුහුණ ඇඹුල් කරගෙන.. ? :lol: )
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    MAMA NAM KIYANNE BANG FB NISA HAMADEMA NATI WENAWA MISAK ATI WENNE NAHA..KELLO JARA WENNE FB NISA..KOLLOTH AHEMAI..ATH WT TO DO...APITH YANAWANE :sorry::sorry: MONAWA UNATH PARISSANM WENNA ONE 18 ADU GIRLS LAGEn :sorry::sorry:

    oya kiyanne aththa...kohomath podi ayata fb enna wadak nane...awru 18ta adu ayata thiynne igena ganna misak fb enna newene..:baffled::baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1135072

    man meka dammeth podi nangi kenek fake profile hadagena ape scl1 namath iwara karala...matath fake acount1k hadala eya add karan inna kolloth 2nek 3nek amaruwe dala thiyena nisa report karanna...:nerd::nerd:
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    ඕන්න ඕතනයි ඔයාලට වැරදෙන තැන..
    කෙල්ලෙක් කතා කරපු පලියට පෙම්වතියක් හැටියට හිතන හින්දායි..
    හැම හොද කෙල්ලෙක් ම තමන්ගේ හොදම යාලුවා කොල්ලෙක් කියන ප්‍රතිපත්තියෙන් බැහැර වෙන්නේ..
    ඒ අය මාව ආශ්‍රය කරන්නේ යාලුවෙක් විදියට...
    මමත් ඒ මට්ටමේ ඉදලායි ආශ්‍රය කරන්නේ.. ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..

    man ahuwe oyagen oyage girlge hodama yaluwa kollek wenawata oya kamathida????
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    API MONA TARAM HODATA HASIRUNATH..ADU GANE CHAT AKE SIS KIYALA API CHAT KARANAWA AHEN AWANAWA SWEET HEART KIYALA..THEN..KOHOMADA HODA AYA KIYALA HITHANNE..HODA AYA ATI ATH ITA WADA NARAKA AYA WADI....

    මම නම් හැම කෙල්ලෙක් ටම එක විදියටයි කතා කරන්නේ..
    ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    අපි හරි වැටහිමෙන් ඉන්නවා නම්.. කොයි විදියට කතා කලත් ප්‍රශ්නයක් නෑ යාලුවා..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........

    මේ සමාජයේ මේ ජිවිතයේ ඉදිරියට යන්න නම්.
    අපි කවදාත් ධනාත්මකව තමයි හිතන්න ඕනේ..
    නැතිව හැම දෙයක් ම බෑ කියාගෙන..
    නෑ කියාගෙන ජිවත් වෙනවා නම්.. ඒතන සාර්ථකත්වයක් කියා..
    අපිට මේ සමාජයේ කිසිම අත්දැකිමක් ලබා ගන්න බෑ නේ යාලුවා..

    ( ඇයි මොකෝ මේ හැම දෙයකටම මුහුණ ඇඹුල් කරගෙන.. ? :lol: )

    :lol::lol::lol::lol::lol::lol:oya ehema hithuwata me lpke oya hithana tharam sundara na....mata hithena widihata oayata athdakim na...oaya adare nisa duk widala nathiwa athi...1y ohoma katha karanne....anika hama kollama oaya wageth na....:nerd::nerd:
     
    oya kiyanne aththa...kohomath podi ayata fb enna wadak nane...awru 18ta adu ayata thiynne igena ganna misak fb enna newene..:baffled::baffled:

    http://www.elakiri.com/forum/showthread.php?t=1135072

    man meka dammeth podi nangi kenek fake profile hadagena ape scl1 namath iwara karala...matath fake acount1k hadala eya add karan inna kolloth 2nek 3nek amaruwe dala thiyena nisa report karanna...:nerd::nerd:

    ANIWARYEN...PODI AYATA FB ENNA DENA AMMALA TATHTHALAI WARADI..AHEMA AWILLA MONAWA HARI UNAMA ANTIMATA WENNE MOKAKDA..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    man ahuwe oyagen oyage girlge hodama yaluwa kollek wenawata oya kamathida????

    නෑ, මම කැමැති නෑ..
    ඒත් ඒ කෙල්ල හරි හැටි ඒ යාලුවාව ආශ්‍රය කරලා තියෙනවා නම්..
    ඒ මට්ටමෙන් හිතුවාට වැරද්දක් නෑ නේ..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    නෑ, මම කැමැති නෑ..
    ඒත් ඒ කෙල්ල හරි හැටි ඒ යාලුවාව ආශ්‍රය කරලා තියෙනවා නම්..
    ඒ මට්ටමෙන් හිතුවාට වැරද්දක් නෑ නේ..

    e kiwe...:confused::confused::confused:
     
    මම නම් හැම කෙල්ලෙක් ටම එක විදියටයි කතා කරන්නේ..
    ඒ හින්දා ප්‍රශ්නයක් නෑ..
    අපි හරි වැටහිමෙන් ඉන්නවා නම්.. කොයි විදියට කතා කලත් ප්‍රශ්නයක් නෑ යාලුවා..

    Iten eka thama bang mamath kiyanne..mama kawadawath chat ake inna ayata waradiyata katha karanne naha..ekko sis..ekko halo...mama kiyanne eka nevei bang..ape waradak nati unath mona taram hodata hitiyath kollek wenas karanna kellekta eka wachanayak ati....
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    oya ehema hithuwata me lpke oya hithana tharam sundara na....mata hithena widihata oayata athdakim na...oaya adare nisa duk widala nathiwa athi...1y ohoma katha karanne....anika hama kollama oaya wageth na....:nerd::nerd:

    ආදරේ ගැන යාලුවා මට කියලා දෙන්න උත්සහ කරන්න එපා..
    මම ආදරේ වින්දා.. ඒ ආදරේ මට ලැබුනේ නෑ..
    ලැබුනේ නෑ නෙවෙයි හරියට ම කියනවා නම්. මගේ ඒ ආදරය මම පරිත්‍යාග කලා කිව්වා නම් මම හරි..
    ඒ ආදරයේ දුක ගැන ඒ වේදනාව ගැන දන්නේ මගේ හදවත විතරයි..
    ඒත් ඒ පළමු ආදරයට වෛර කරන්නවත් හිතෙන්නේ නෑත්තේ..
    ඒ ආදරට තවමත් මම ආදරේ හින්දායි..
    කොහොම වුනත් ඒ ජිවිතය ගැන හිතමින් තව දුරටහ් දුක් වේලා ඉන්න එකේ තේරුමක් නෑ කියන ප්‍රතිපත්තියක් උඩ තමයි මම ජිවත් වෙන්නේ..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Iten eka thama bang mamath kiyanne..mama kawadawath chat ake inna ayata waradiyata katha karanne naha..ekko sis..ekko halo...mama kiyanne eka nevei bang..ape waradak nati unath mona taram hodata hitiyath kollek wenas karanna kellekta eka wachanayak ati....

    ඔව්, අනිවාර්යෙන් ම..
    ඒත් බොහෝ කෙල්ලෝ ඉන්නේ අපේ අතින් වැරද්දක් එන කම්..
    ඒ හින්දා අපි දැන ගන්න ඕනේ..
    ඒ වැරද්ද වෙන්නේ නැතිව ජිවත් වෙන්න..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ආදරේ ගැන යාලුවා මට කියලා දෙන්න උත්සහ කරන්න එපා..
    මම ආදරේ වින්දා.. ඒ ආදරේ මට ලැබුනේ නෑ..
    ලැබුනේ නෑ නෙවෙයි හරියට ම කියනවා නම්. මගේ ඒ ආදරය මම පරිත්‍යාග කලා කිව්වා නම් මම හරි..
    ඒ ආදරයේ දුක ගැන ඒ වේදනාව ගැන දන්නේ මගේ හදවත විතරයි..
    ඒත් ඒ පළමු ආදරයට වෛර කරන්නවත් හිතෙන්නේ නෑත්තේ..
    ඒ ආදරට තවමත් මම ආදරේ හින්දායි..
    කොහොම වුනත් ඒ ජිවිතය ගැන හිතමින් තව දුරටහ් දුක් වේලා ඉන්න එකේ තේරුමක් නෑ කියන ප්‍රතිපත්තියක් උඩ තමයි මම ජිවත් වෙන්නේ..

    ehenam oya kamthida thawa kenekta oayat labuna duak danenawata???:confused::confused::confused:enisa ohoma katha karanna epa....oyata ek inna hamoma kamathi thamy..e unata hama welema hoda paththa withharak dakakma 1 hariyanne nane....me loke inna hamoma kamathi hoda dewal ahanna witharay...hoda withark pena kena hoda wena 1 samanaya deyakk...e unata onama deyaka depaththak thiyenawa....enisa anith aytath narak paththat dakinna ida denna....danathmakawa hithana 1 hoday..eth e me wage dewal walata newe....:nerd::nerd::nerd: