tanikada mata kellek set uni ::)

ඉන්නවා ඉන්නවා..
හැමෝම එක සමාන නෑ නේ කොල්ලෝ..
එක කෙල්ලෙක් අපේ ජිවිතයට පිටුපෑව පලියට හැම කෙල්ලෙක්
ගැනම පටු විදියට හිතන්න බෑ නේ ..

YEP MACHO...MAGE GF MEET UNETH FB AKEN...HABAI EYA AWILLA 2 MONTH...GODAK KAL IDALA INNA AYAGE TATHWE KOHOMADA DANNE NAHA ITEN...:(:(
 
coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    YEP MACHO...MAGE GF MEET UNETH FB AKEN...HABAI EYA AWILLA 2 MONTH...GODAK KAL IDALA INNA AYAGE TATHWE KOHOMADA DANNE NAHA ITEN...:(:(

    ඔව්, කොල්ලෝ..
    ඒ වේලාවට අපිට දුකක් දැනෙනවා...
    හේතුව.. අපි ඒ කෙල්ල ලැබුන මොහෝතේ පටන් ජ්වත් වෙන්නේ..
    සතුටෙන් ඉතින්..
    ඒ සතුට අපේ හිත්වලින් වෙන් වේලා තියෙද්දි..
    යටි හිත අපේ ඒ මතක සටහන් අවදි කරන්න උත්සහ කරනවා..
    ඒතකොට අපිටත් නොදෑනම ඒ කෙල්ලව මතකයට නැගෙන අවස්ථාවේදි දුකක් දැනෙනවා..
    ඇයි.. ඒ කෙල්ලගේ කිසිම විස්තරයක් ඔයා ලග නැද්ද.. ?
     
    නැහැ මචෝ එයා තාම මගෙ girlfriend...මම කියුවෙ මචෝ එයාව මම අදුර ගන්නකොට එයා ෆේසිබුක් ඇවිල්ල වැඩිම උනොත් මාස 2ක් ඇති...ඒ නිසා මම එයාව ගොඩක් විශ්වාස කරනව..මම කියන්නෙ ෆේස්බුක් එකේ ගොඩක් කල් ඉදල ඉන්න අයවනම් විශ්වාස කරන්න ගොඩක් අමාරුයි නේද?????
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    නැහැ මචෝ එයා තාම මගෙ girlfriend...මම කියුවෙ මචෝ එයාව මම අදුර ගන්නකොට එයා ෆේසිබුක් ඇවිල්ල වැඩිම උනොත් මාස 2ක් ඇති...ඒ නිසා මම එයාව ගොඩක් විශ්වාස කරනව..මම කියන්නෙ ෆේස්බුක් එකේ ගොඩක් කල් ඉදල ඉන්න අයවනම් විශ්වාස කරන්න ගොඩක් අමාරුයි නේද?????

    එහෙම ම නෑ..
    හුගාක් අය ඉන්නවා ඒ අයගේ පෞද්ගලික තොරතුරු එෆ්.බි. අඩවියට දා ගන්නේ නැතිව..
    වෙනත් අයගේ නිර්මාණ වලට අගය කරන අය..
    ඒහෙම අය හුගාක් හොදයි..
    විශ්වාස කරන්න පුලුවන්.. තමන්ගේ හැම රූපයක් ම ප්‍රසිද්ධියේ දාගෙන ජිවත් වෙන
    කෙල්ලෝන්ව තමයි විශ්වාස කරන්න අමාරු..
     
    deemanthax

    Member
    Feb 13, 2010
    1,717
    49
    0
    Sri Lanka

    කෙල්ලෙක් වැඩිපුර කතා කරන එක හොදයි...
    නැතුව සද්දේ නැතිව අහිංසක පෙනුමක් පෙන්නා ගෙන ඉන්න කෙල්ලොන්ව තමයි
    විශ්වාස කරන්න බැරි.. ;)
    ඒත් ඉතින් හැමෝම එහෙම නෑ..

    :yes::yes::yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මොනවා වුනත් කල්පනාවෙන් මචං... :) වැඩිය ඇඟට ගන්න යන්න එපා.. :)

    කොහොමත් ඉතින් මුල් කාලයේදි
    ආදරයේ වැඩි කමට කොයි කවුරුත් දැන හෝ නොදැන වැරදි අදහස් වලින් ජිවත් වෙන එක නම්..
    සාමාන්‍ය දෙයක්..
     
    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    එල එල මචෝ. උබලා දෙන්නගෙම අනාගතය වාසනාවන්ත වෙන්න කියලා පාර්ථනා කරනවා..:):):):)
     
    coolshano

    Well-known member
  • Sep 1, 2007
    14,331
    622
    113
    N/A
    machan b safe.... parissamen karapan, issarata godak prashna walata muuna denna wei.... parissan weyan.... ubala dennatama suba anagathayak...
     
    kandya

    Well-known member
  • Jun 15, 2010
    23,303
    1,696
    113
    මහනුවර
    මචෝ මම හැම කෙල්ලෙක්ම මේ වගේ කියල කියන නෑ හැබැයි කෝකටත් පරිස්සමින්,,,,

    එහෙම ම නෑ..
    හුගාක් අය ඉන්නවා ඒ අයගේ පෞද්ගලික තොරතුරු එෆ්.බි. අඩවියට දා ගන්නේ නැතිව..
    වෙනත් අයගේ නිර්මාණ වලට අගය කරන අය..
    ඒහෙම අය හුගාක් හොදයි..
    විශ්වාස කරන්න පුලුවන්.. තමන්ගේ හැම රූපයක් ම ප්‍රසිද්ධියේ දාගෙන ජිවත් වෙන
    කෙල්ලෝන්ව තමයි විශ්වාස කරන්න අමාරු
    ..

    තමන්ගේ හැම රූපයක් ම ප්‍රසිද්ධියේ දාගෙන ජිවත් වෙන
    කෙල්ලෝන්ව තමයි විශ්වාස කරන්න අමාරු
    ..ME WACHANE NAM HARIYATA HARI..1000%k ATTHA...e wage kastiya mage profile aketh innawa..add karagannakota eka kollek ekka relationship..tika dawasakin wena kollek ekka..
    :frown::frown: