tanikada mata kellek set uni ::)

ඔව්, අනිවාර්යෙන් ම..
ඒත් බොහෝ කෙල්ලෝ ඉන්නේ අපේ අතින් වැරද්දක් එන කම්..
ඒ හින්දා අපි දැන ගන්න ඕනේ..
ඒ වැරද්ද වෙන්නේ නැතිව ජිවත් වෙන්න..

kellekta kollek innawanam..mamanam kiyanne kawadawath kellata fb yanna denna nam epa..ahema giyoth..kellath iwarai..kollath iwarai..okkoma iwarai..:P:P
 
sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Iten mallita e kella gana kiyannako...godakma international scl wala aya thama oya wage wada karanne..

    :lol::lol::lol::lol:malii inna thama 9 wasare.e nangith ehemay..ape 1nata wadiya theren na....e kella anan manan 4to ewanawalu...ape malli kiwata punchige putha..enisa mata mokawat wadiya kiyanan ba...:(:(:(....eth eyatanam thawa kollo godak athi..mokada fb acountma 10 15k athi...meke ayath ahuwela athi aniwarayenma enisa mata acount1 mokakda kiyala kiyanan ba.....mata hithena widihata e nangita thiyene ledak...anika api eyage wayasa pahu karala hugak kal...:baffled::baffled:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    ehenam oya kamthida thawa kenekta oayat labuna duak danenawata???:confused::confused::confused:enisa ohoma katha karanna epa....oyata ek inna hamoma kamathi thamy..e unata hama welema hoda paththa withharak dakakma 1 hariyanne nane....me loke inna hamoma kamathi hoda dewal ahanna witharay...hoda withark pena kena hoda wena 1 samanaya deyakk...e unata onama deyaka depaththak thiyenawa....enisa anith aytath narak paththat dakinna ida denna....danathmakawa hithana 1 hoday..eth e me wage dewal walata newe....:nerd::nerd::nerd:

    මම ඒ අයට කතා කරන්නේ නෑ..
    ඒ අයමයි මට කතා කරන්නේ... අනික.. මම ආදරේ කරන්නේ නෑ නේ..
    යාලු කමට නේ කතා කරන්නේ..
    එතින් මම නම් දකින්නේ නෑ වැරද්දක්.. අනික ඒ කෙල්ලන්ගේ ගෙවල් වල අම්මලාට වුනත් මං ගැන කරුණු වටහලායි තියෙන්නේ..
    ඒ හින්දා මම නම් හිතන්නේ නෑ ප්‍රශ්නයක් කියලා..
     
    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    machan ,danma oka sira ganan epa.but tika kalayak yanakota me wage kello thawa aluth kollek set kara gannawa.ethakota ubata hulan thamay.

    so fun ekata karapan
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    kellekta kollek innawanam..mamanam kiyanne kawadawath kellata fb yanna denna nam epa..ahema giyoth..kellath iwarai..kollath iwarai..okkoma iwarai..:P:P

    ehema na..eehnam apith fb 1innawa...mage boyth innawa..man add karanne hodatama danna aya witharay...ethakota eyath mawa wishwasayne..anika eya mage pwd11th dananwa.ona welawaka log wenna puluwanne..eth eya ehema log weneth na...anika man wena boysla 1 chat karaneth na..mata eya innawane...yaluwek 1 unath chat karath man eyata kiyanawa....:):):)
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    kellekta kollek innawanam..mamanam kiyanne kawadawath kellata fb yanna denna nam epa..ahema giyoth..kellath iwarai..kollath iwarai..okkoma iwarai..:P:P

    මෙහෙමයි මචන් අපි කෙල්ලෙක්ට ආදරේ කල පලියට..
    ඒ කෙල්ල අපේ වුන පලියට අපි නීති පනවන්න යන්න හොද නෑ..
    ඒ ආදරය අපි උපරිම දුන්නා නම්.. අනිවාර්යෙන් ම කෙල්ලට තේරුම් යනවා.. තව දුරටහ් එෆ්.බි. අඩවියක් ඕන වෙන්නේ නෑ කියලා..
    අනික තියා ගත්තාත් කෙල්ල අනිවාර්යෙන් ම අපේ ආදරයට ආදරේ නම්..
    ඒ කෙල්ලගේ එෆ්.බි. අඩවියේ පාස්වර්ඩ් එක අපිට දෙයි..
    එල්ලන්න ඕන වෙන්නේ නෑ..
    එහෙම කලා නම් අපිට ඒ කෙල්ල ගැන අවිශ්වාසයක් ඇති වෙන්නේත් නෑ.. ඒ කෙල්ලටත් දුකක් ඇති වෙන්නේ නෑ.
     
    :lol::lol::lol::lol:malii inna thama 9 wasare.e nangith ehemay..ape 1nata wadiya theren na....e kella anan manan 4to ewanawalu...ape malli kiwata punchige putha..enisa mata mokawat wadiya kiyanan ba...:(:(:(....eth eyatanam thawa kollo godak athi..mokada fb acountma 10 15k athi...meke ayath ahuwela athi aniwarayenma enisa mata acount1 mokakda kiyala kiyanan ba.....mata hithena widihata e nangita thiyene ledak...anika api eyage wayasa pahu karala hugak kal...:baffled::baffled:

    Grade 9 kiyanne age 14k wath naha neda :shocked::shocked: kollekta anan manan 4to yawanawa kiyanne eya iten kohomath hoda kenek wenna bane...iten account eka kiyannako...malliwa fb yana aken nathara karanna eyage ammita kiyala..anika mallith waradi eya thama grade 9 nam ai fb yanne??? ohoma awata nevei oeta wada dewal walata ahu wei...terenne nati nisa..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    මම ඒ අයට කතා කරන්නේ නෑ..
    ඒ අයමයි මට කතා කරන්නේ... අනික.. මම ආදරේ කරන්නේ නෑ නේ..
    යාලු කමට නේ කතා කරන්නේ..
    එතින් මම නම් දකින්නේ නෑ වැරද්දක්.. අනික ඒ කෙල්ලන්ගේ ගෙවල් වල අම්මලාට වුනත් මං ගැන කරුණු වටහලායි තියෙන්නේ..
    ඒ හින්දා මම නම් හිතන්නේ නෑ ප්‍රශ්නයක් කියලා..

    ow man dakala thiyenawa hugak aya kiayala thiyenawa oyagen ahanna kiyala..:nerd::nerd:..e girlsalata boysala nadda???naththam ithin pro1k na...eth innawanam oya katha karana 1 echchara hoda nane..mokada matath ohoma wela thiyenawa..man dannawa eya kamthi na kiyala wena aya katha karanawata..e nisa man therum ganna ona katha nokara inna..kattha karana ayath danaganna ona anith ayata pro athi nokara innna....anika oaya amathaka karanna epa hamoma 1 wage na kiyala..hamotama oayge danathama upades hariyanne nathi wenath puluwan..mehema kiwata sorry...:sorry::sorry::sorry:
     
    Last edited:
    මෙහෙමයි මචන් අපි කෙල්ලෙක්ට ආදරේ කල පලියට..
    ඒ කෙල්ල අපේ වුන පලියට අපි නීති පනවන්න යන්න හොද නෑ..
    ඒ ආදරය අපි උපරිම දුන්නා නම්.. අනිවාර්යෙන් ම කෙල්ලට තේරුම් යනවා.. තව දුරටහ් එෆ්.බි. අඩවියක් ඕන වෙන්නේ නෑ කියලා..
    අනික තියා ගත්තාත් කෙල්ල අනිවාර්යෙන් ම අපේ ආදරයට ආදරේ නම්..
    ඒ කෙල්ලගේ එෆ්.බි. අඩවියේ පාස්වර්ඩ් එක අපිට දෙයි..
    එල්ලන්න ඕන වෙන්නේ නෑ..
    එහෙම කලා නම් අපිට ඒ කෙල්ල ගැන අවිශ්වාසයක් ඇති වෙන්නේත් නෑ.. ඒ කෙල්ලටත් දුකක් ඇති වෙන්නේ නෑ.

    aniwaryen...uba godak hithala comment danawa..i like it..maxxa..kella adarenam hanganna deyak natnam pw dei..habai machan mekata mama agree naha...
    ඒ කෙල්ල අපේ වුන පලියට අපි නීති පනවන්න යන්න හොද නෑ..
    rules damma kiyala waradak naha eya awa pili gannawanam..anika api fb inna hama kellatama rules danne nane..samahara wita eya terum aragena nogehen inna godak kal yai..ita wada hoda nadda apima kiyala eka nathara karanawanam..adarenam eya e de terum aran e widiyata idi neda???
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Grade 9 kiyanne age 14k wath naha neda :shocked::shocked: kollekta anan manan 4to yawanawa kiyanne eya iten kohomath hoda kenek wenna bane...iten account eka kiyannako...malliwa fb yana aken nathara karanna eyage ammita kiyala..anika mallith waradi eya thama grade 9 nam ai fb yanne??? ohoma awata nevei oeta wada dewal walata ahu wei...terenne nati nisa..

    ow 1ne..man bannata ahanawanam bariyay...punchi bappay wadat yana nisa malli witharay dawalata gedara inne..ara nangigeth ehemay...malli kiyanawa eyage panthiyema wena kollek 1th yaluwela hitiyalu...:baffled::baffled:ane manda dan kale lamay,,,,:confused::confused::confused::baffled::baffled:
     
    malli kollek nisa eyage hati terum gani ath kawada hari amaruwe watenne ara kella..A/L class walata yaddi iten ahanna deyak nane...

    http://elakiri.com/forum/showthread.php?t=1134669

    Menna kellanege hati....:(:(:(..DUK WIDINNE KOLLO..ATTHATAMA ADARE KARALA NATI UNOTH DARAGANNA BAHA...:(:(:(
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    aniwaryen...uba godak hithala comment danawa..i like it..maxxa..kella adarenam hanganna deyak natnam pw dei..habai machan mekata mama agree naha...
    rules damma kiyala waradak naha eya awa pili gannawanam..anika api fb inna hama kellatama rules danne nane..samahara wita eya terum aragena nogehen inna godak kal yai..ita wada hoda nadda apima kiyala eka nathara karanawanam..adarenam eya e de terum aran e widiyata idi neda???

    නීති පනවන්න එපා කිව්වේ හේතුවක් ඇතිවයි..
    මෙහෙමයි අපි නීති රීති දාන්නේ අපේ හිතේ සැකයක් කෙල්ල ගැන තියෙනවා නම් නේ..
    අනික ඒ කෙල්ලගේ ජිවිතයේ අපි එකතු වුනාට ඒ කෙල්ලට මේ ජිවිතය තුල වේදනාවක් දුකක් දැනෙන්න ඉඩ හරින්න ඕනේ නෑ.. කලින් හිටියාට වඩා වැඩි සතුටකින් ජිවත් වෙන විදියටයි..
    අපි අපේ ආදරය පෙන්නන්න ඕනේ..
    ඒතකොට කෙල්ලෝ තේරුම් ගන්නවා.. අපිත් එක්ක කොයි වගේ ජිවිතයක් ගත කරන්න ඕනේ ද කියලා..
    ඒත් ඉතින් වැරදි දෙයක් කරන්න උත්සහ කලා ම ඒ දේ දැක දැක නිහඩ ප්‍රතිපත්තියක් දරණ එක නෙවෙයි ඒකට විකල්පය... ඒ වගේ අවස්ථාවේදි නම් කරුණු පහදලා දෙන්න ඕනේ..
     
    Oya Hari Bro...kalen hitiyata wada sathutin tiyanna one eka attha,,,Mona de unath hodin terum karala denna one..ath mata barima de oka thama :sorry::sorry:...ath kello karana kiyana samahara dewal waladi karunu pahadala denna neethi dannama wenawa...
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Oya Hari Bro...kalen hitiyata wada sathutin tiyanna one eka attha,,,Mona de unath hodin terum karala denna one..ath mata barima de oka thama :sorry::sorry:...ath kello karana kiyana samahara dewal waladi karunu pahadala denna neethi dannama wenawa...

    හරි ප්‍රශ්නයක් ඇති කර ගන්න ඕනේ නෑ.
    ඔයා නිතී දාන්න.. ඔයාව තේරුම් ගන්න චරිතයක් ඔයාට ලැබෙයි ඒ හින්දා බය වෙන්න එපා..
    කොහොමත් බොහෝ කෙල්ලෝ ඉන්නේ ආදරය කරද්දි තමන්ගේ පෙම්වතා ලගටම වේලා ජිවත් වෙන්න කැමැති උදවියයි..
    ඒ හින්දා බය වෙන්න දෙයක් නෑ.. අපි හරියට ආදරේ ඒ අයට ලබා දෙනවා නම්..
    වැරද්දක් වෙන එකක් නෑ..
     
    precious

    Well-known member
  • Oct 19, 2008
    3,190
    279
    83
    Congratz..:)
    Eth parissamin..virtual world ne..

    Mamath kenek langin ashre kala 2yrs walata kittuwennama.. eth dawas 2kata kalin eka nawathuna.. eya thamai mata adare kiyanne mokakda kiyala hariyatama therum karala dunne.. godak dukaiiiii..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Congratz..:)
    Eth parissamin..virtual world ne..

    Mamath kenek langin ashre kala 2yrs walata kittuwennama.. eth dawas 2kata kalin eka nawathuna.. eya thamai mata adare kiyanne mokakda kiyala hariyatama therum karala dunne.. godak dukaiiiii..

    දුකයි යාලුවා ඔයා ගැන..
    අපි බලාපොරොත්තු වෙන හැම දෙයක් ම අපිට ලැබෙන්නේ නෑ යාලුවා මේ ලොකේ..
    අපිට ඒ දේවල් නොලැබෙන්නේ එක්කෝ අපි අවාසනාවන්තයි..
    එහෙම නැත්නම් දෙවියන් වහන්නේ ඔයාට ඊට වඩා හොද කෙනෙක් ලබා දෙන්න උත්සහා කිරිමක් ද කියලා තේරුම් ගන්න බෑ..
    කොහොම වුනත්.. අපි මුලින් ම ලබා ගන්න ආදරය හුගාක් සුන්දරයි..
    හේතුව ඒ ආදරයෙන් අපි බොහෝ දේ දැන හදුනා ගන්න හින්දා..

    ඒ ආදරය නොලැබෙන්න හේතුව ඇයි . ?
    ඒ ඔයාගේ වැරද්දක් හින්දා ද නැත්නම්.. ඒ යාලුවාගේ වැරද්ද හින්දා ද ?
    කැමැති නම් කියන්න උපදෙසක් දෙන්න උත්සහ කරන්නම්..