KASP ගේ ත්‍රෙඩ් එකේ සින් එකක්

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
ඔයා මාර සොයා ගැනීමනේ කරලා තියෙන්නේ.
නව සොයා ගැනීමක් වෙන්න ඕන

තරංග දසනායක ද මන්දා ,නෑ මේ මම හිතුවා නිකමට වගේ :P:rofl:
 
Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
තරංග ඩයස් වෙන්න බැරිද :P:rofl::rofl:

:rofl::P කොහොමහරි දැන් තරංග තමයි ඉතුරු වෙන්නේ අන්තිමට මෝඩ threads දාලා
භෞතික ස්භාවයක් වත් හොයාගන්න බැරිවෙයි හරියට අද ,සමාවෙන්න කියන ID එකට admin කරා වගේ
 
OPEN-

Member
May 24, 2011
334
20
0
:rofl::P කොහොමහරි දැන් තරංග තමයි ඉතුරු වෙන්නේ අන්තිමට මෝඩ threads දාලා
භෞතික ස්භාවයක් වත් හොයාගන්න බැරිවෙයි හරියට අද ,සමාවෙන්න කියන ID එකට admin කරා වගේ

එකත් ඔයාගේ හොර ID එකක් වෙන්න ඇති.එකනේ නහයෙන් අඩන්නේ :lol:
:lol::lol::lol::lol::lol::lol::lol:
 
Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
check කරලා බලන්න එහෙනම් ,මේක හරිම විනෝද ජනක තැනක් ;)
මරු වැඩ රණ්ඩූ ගොඩයි ,හැමතැනම මගේ නම්ත් ලාවට ගෑවිලා වගේ
 
Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
මම වයසක කෙනානේ ඉතින් නාකි කාලේ සතුටින් ඉන්න පුලුවන් :(
අනේ පවු අපේ කොල්ලෝ ටික
 
OPEN-

Member
May 24, 2011
334
20
0
check කරලා බලන්න එහෙනම් ,මේක හරිම විනෝද ජනක තැනක් ;)
මරු වැඩ රණ්ඩූ ගොඩයි ,හැමතැනම මගේ නම්ත් ලාවට ගෑවිලා වගේ

හරිම විනෝද ජනකයි නේද?:lol::lol::lol:
හෙට උදෙන්ම හමුවෙමු මම අදට ගියා ඔන්‍න‍ හොරා
 
  • Like
Reactions: T h u s h

Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
ඔයා අංශක 360 ටම පස්ස දෙන්නේ නැතුව ඉන්නවද :lol::lol::lol:

එයා නෙවෙයි මට පෙන්නේ ඔයා තව වටයකුත් ගිහිල්ලා 720 ටම දෙනවා වගේ :rofl:
 
Dubmood

Member
May 20, 2011
760
44
0
Old School
හරිම විනෝද ජනකයි නේද?:lol::lol::lol:
හෙට උදෙන්ම හමුවෙමු මම අදට ගියා ඔන්‍න‍ හොරා

කොහේද මේ කැකුල පොජ්ජ මන්ද කොරන්න හදන්නේ මේ රාත්‍රියේ