Chamikawp Ft R.G.Sami (New Track-Exclusively on ElaKiri.com)

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,050
    3,500
    113
    Inside Your Laptop ;)

    පාන්දර 2ට විතර මහ සද්දෙන් කෝච්චියේ නිදන් ඉන්න මිනිස්සු උඩ ගිහින් ඇහැරෙනකොට, උන්ට කොහොම මල ඇතිද. :eek:

    :lol::lol: චාමිකයා කොහොමත් වැනි වැනී ඉන්න නිසා මිනිස්සු හිතන්න ඈති හොදටම බීපු ඩයල් එකක් කියලා ....... :lol: :P
     
    JAASBandara

    Well-known member
  • Sep 20, 2008
    10,564
    281
    83
    :lol::lol: චාමිකයා කොහොමත් වැනි වැනී ඉන්න නිසා මිනිස්සු හිතන්න ඈති හොදටම බීපු ඩයල් එකක් කියලා ....... :lol: :P

    කොහේ ගියත් ඔය වගේ මොකෙක් හරි චාමියාට සෙට් වෙනවාමයි....:baffled:
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සහෝ ඇයි ඒ මේ වැඩෙන් අයින් වෙන්නේ...........
    උඹ කොච්චර වැදගත් දේවල් අපිට කියලා දුන්නද.........
    මේ වැඩේ උඹලා ඔක්කොමලා හරි ලස්සනට කරන් ගියා...........
    ඇයි අයින් වෙන්න තීරණය කලේ..........
    අපරාදෙනේ.............
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally

    නෑ නෑ මචං. මම මුං ටික දාලා කොහේ යන්නද? මුං මගේ සහෝදරයෝ වගේ.
    මට ටීම් එකත් එක්ක ට්‍රැවල් කරන්න වෙන එකක් නෑ මචං. ඒකට හොඳ replacement එකක් අපිහොයා ගමූ ටීම් එකට. මගේ ට්‍රැවලිං ත්‍රෙඩ්ස් මම නවත්තන්නේ නෑ. ඕනම දේකදී ටීම් එකට ඕනම උදව්වක් කරන්න මම ඉන්නවා.
     
    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    නෑ නෑ මචං. මම මුං ටික දාලා කොහේ යන්නද? මුං මගේ සහෝදරයෝ වගේ.
    මට ටීම් එකත් එක්ක ට්‍රැවල් කරන්න වෙන එකක් නෑ මචං. ඒකට හොඳ replacement එකක් අපිහොයා ගමූ ටීම් එකට. මගේ ට්‍රැවලිං ත්‍රෙඩ්ස් මම නවත්තන්නේ නෑ. ඕනම දේකදී ටීම් එකට ඕනම උදව්වක් කරන්න මම ඉන්නවා.

    එලාස්.........
    උඹේ පෞද්ගලික හේතුවක් මත නම් අවුලක් නැහැ............
    හැබැයි උඹත් ට්‍රැවලිං වලටත් ඉන්නවානං හොඳයි............
    මොකද අපි කවුරුත් ආසා කරන නිදහසක් සැහැල්ලුවක් උඹලගේ ගමන් වලින් අපි දකිනවා.........
    අපිට නැති අවස්තාවක් උඹලත් එක්ක තාවකාලිකව හරි අපි විඳිනවා........
    ඒක නිසා පුළුවං තරං ඔය සැහැල්ලුව අත්විඳින්න සහෝ............
     
    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    අර නිදන් ඉන්න මිනිස්සු නැගිටල ඔරවන විදියෙන්ම හිතාගන්න පුළුවන් කොච්චර සුමිහිරියාවකින් මුළු කොච්චියම පිරී යන්න ඇත්ද කියලා :lol:
     
    chamikawp

    Well-known member
  • May 14, 2008
    4,986
    3,844
    113
    Galle
    අර නිදන් ඉන්න මිනිස්සු නැගිටල ඔරවන විදියෙන්ම හිතාගන්න පුළුවන් කොච්චර සුමිහිරියාවකින් මුළු කොච්චියම පිරී යන්න ඇත්ද කියලා :lol:

    :lol::lol::lol::lol:
     
    bolt

    Member
    Mar 9, 2010
    6,764
    198
    0
    king dutugamunus area
    නෑ නෑ මචං. මම මුං ටික දාලා කොහේ යන්නද? මුං මගේ සහෝදරයෝ වගේ.
    මට ටීම් එකත් එක්ක ට්‍රැවල් කරන්න වෙන එකක් නෑ මචං. ඒකට හොඳ replacement එකක් අපිහොයා ගමූ ටීම් එකට. මගේ ට්‍රැවලිං ත්‍රෙඩ්ස් මම නවත්තන්නේ නෑ. ඕනම දේකදී ටීම් එකට ඕනම උදව්වක් කරන්න මම ඉන්නවා.
    :eek::eek:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,469
    5,568
    113
    පාන්දර 02ට විතර නිදියගෙන යන මිනිස්සු උඩ ගිහින් ඇහැරුනේ කෝච්චියේ. අනූ නමයෙන් බේරුනේ අපි ගුටි පූජාවෙන්.

    hammaa , ehema seen ekak da , yako , pandara 02 ta oya widihata ka gahala , minissu ekathuwela ubalawa kochchiyen eliyata adala damme nathi eka pudumai :P :P :P .. hikzzz .. :lol::lol::lol: , but , ela fun eka athal porak ne set wela thiyenne ... :lol::lol::lol::rofl::rofl:
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    hammaa , ehema seen ekak da , yako , pandara 02 ta oya widihata ka gahala , minissu ekathuwela ubalawa kochchiyen eliyata adala damme nathi eka pudumai :P :P :P .. hikzzz .. :lol::lol::lol: , but , ela fun eka athal porak ne set wela thiyenne ... :lol::lol::lol::rofl::rofl:

    ගුටි නොකා බේරුනේ අනූ නවයෙන්.