ආ..සයි නේ..........!!! 15+

sanath ekanayake

Well-known member
  • Jan 13, 2009
    12,082
    1,248
    113
    සමුදුරෙන් එහා
    තමන්ගෙ නිවට අදහසේ පරාජය දරාගන්න බැරි උනාම මේ හාල්පාරුවන්ට කරන්න පුලුවන් ලොකුම දේ එච්චරයි....
    මේ තරම් කලක් ඩෙස්ටිනි ෆවුන්ඩ් කියන මං පොර (අතරමං පොර )
    කිව්ව දේවල් වලට අඩු පාඩු එකතු කලේ උගෙම ෆේක් අයි.ඩී ටිකනේ.
    - රෙප් දෙන්නත් ඒ ගන්ධබ්බ තත්වයේ අයි.ඩී වලට පුලුවන්.:lol::lol::lol:
    ඔව්ව ඉතින් හොඳ කරන්න පුලුවන් මානසික ලෙඩ නෙවෙයි.:baffled:
     
    • Like
    Reactions: Ali patiya

    C$K

    Well-known member
  • May 20, 2011
    2,590
    518
    113
    ..::IDIRI ARAKSHAKA WALALLA::..
    මාතර කිඹුලා;10278204 said:
    අනිවා මූමට කපාපු තරම නොවෙන්න මම මෙලහකට හදට යනකම් රෙප් එකතු කරලා මචන් ඕවා මොනවාද අපේ අංක 1 රෙප් කොටුව නෙවෙයි

    අනිවාර්යෙන් සහෝදරයා...ජයවේවා!:):)
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව
    මාතර කිඹුලා;10278204 said:
    අනිවා මූමට කපාපු තරම නොවෙන්න මම මෙලහකට හදට යනකම් රෙප් එකතු කරලා මචන් ඕවා මොනවාද අපේ අංක 1 රෙප් කොටුව නෙවෙයි


    අනිවා
     

    miniya

    Well-known member
  • May 22, 2011
    2,019
    255
    83
    37
    මාතර නගරය
    මචං රෙප් කැපුවට ඇත්ත බොරු කරන්නවත් බොරුව ඇත්ත කරන්නවත් බෑ. උඹල දන්නවා මම ලේසියෙන් කෙනෙකුට අදින්නේ නෑ. ඇද්දොත් ඉතින් ලේසි වෙන්නෙත් නෑ. මම මෙතෙක් ඇදල තියෙන්නේ දෙන්නෙකුට විතරයි. ඒ ඉතාමත් යුක්ති යුක්ත කාරණාවලට. මම පහර දෙන්නේ ආගම් වලට හෝ ශාස්තෘවරුන්ට නෙවෙයි. පුද්ගලානුබද්ධ පාහර කම් වලට. සමහර පුද්ගලයන් "මං පොර" වෙන්න කරන තුච්ඡ, නින්දිත වැඩ වලට. මගේ අරමුණ ඒ වගේ පුද්ගලයන් ගේ යටි අරමුණු මොනවාද කියන එක නිරාවරණය කිරීම පමණයි. ඒ වගේ අය ගනන් ගන්නවද? නැද්ද කියන කාරණය එතකොට අනිත් අය තීරණය කරයි. ඒ වගේ ත්‍රෙඩ් බම්ප් වෙන එක මේ එලකිරි ප්‍රජාවට ම කරන සේවයක්. මම හිතන්නේ එලකිරියේ ඉන්න ඉහල නිලධාරීන් සහ බලධාරීන් මේ ෆේක් අයිඩී ප්‍රශ්නයට විසදුමක් ඉක්මනට නොදුන්නොත් සෑහෙන දෙනෙක් කලකිරිමෙන් යුක්තව මේකෙන් ඉවත් වෙයි. මම දන්න තරමට ලංකාවෙ ට්‍රැෆික් වැඩිම සයිට් වලින් 7 වෙනි තැන තියෙන්නේ එළකිරි එක. ඒ තත්ත්වය තව දුරටත් පවත්ව ගන්න නම් ඉහල නිලධාරීන් සහ බලධාරීන් වහා ක්‍රියාත්මක විය යුතු බව නැවත නැවතත් මතක් කළ යුතු වෙනවා.

    පළමු සහ අවසාන කාරණයත් පෙර පැවසූ දේමයි. රෙප් කැපුවට ඇත්ත බොරු කරන්නවත් බොරුව ඇත්ත කරන්නවත් බෑ, මේ සමාජයට පාහර කම් කරන එකට විරුද්ධව මේකෙ ඉන්න සමාජිකයෝ නැගී හිටීම වළක්වන්නත් බෑ.......!!!!!
    :yes::yes::yes::yes:
     
    Nov 10, 2008
    324
    50
    0
    reputation_neg.gif
    සමයංලන්තවාසීන් 2600... 05-31-2011 07:31 AM mu kiyala thiyenne aththane ponnayo.lankawe inne maha jara yakku.bus ekaka kellekta yanna puluwanda?karapu udawwak thawaekekuta mathaka thiyenawada?irisiyakara sakkili minissu



    matath okama tamai banz unee
     

    hansa1018

    Member
    Sep 9, 2008
    13,509
    1,621
    0
    Colombo
    සැලෙන්න එපා.......
    පැත්තගියත් ඇත්ත කතා කරන්න....
    අපි ඉන්නවා උඹත් එක්ක.........
     
    • Like
    Reactions: Ali patiya

    nadimal

    Well-known member
  • Dec 25, 2008
    11,190
    1,794
    113
    Badulla
    baya wenna epa machan api innawa ubath ekka

    agama jathiya wenuwen katha karanna baya wenna ona na


    (math wesak dawase thoranak ma gahuwa kotu walin )
     
    • Like
    Reactions: Ali patiya