මේ මොකක්ද?

NEW KALUAMILA

Member
May 23, 2011
23
1
0
මම ඉන්ටර්නෙට් එකෙන් WINDOWS VISTA OEM DVD එකක් ඩවුන්ලෝඩ් කලා.VISTA OEM කියන්නෙ මොකක්ද?මේකෙ තියෙන අඩුපාඩු මොනවද?මොනවහරි අඩු කරලද හදල තියෙනෙ? කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද?කියල දුන්නොත් බොහොම පින්.
 
niko111

Member
Feb 12, 2010
6,544
1,053
0
Behind U
මම ඉන්ටර්නෙට් එකෙන් WINDOWS VISTA OEM DVD එකක් ඩවුන්ලෝඩ් කලා.VISTA OEM කියන්නෙ මොකක්ද?මේකෙ තියෙන අඩුපාඩු මොනවද?මොනවහරි අඩු කරලද හදල තියෙනෙ? කියල දන්න කෙනෙක් ඉන්නවනම් කියල දෙනවද?කියල දුන්නොත් බොහොම පින්.

adooo uba mage avatar eka neda dagena inne?:shocked::shocked:

OEM stands for "Original Equipment Manufacturer", and those are the folks like Dell and HP and Sony and others who manufacture computers. OEM Software is the software that they install on your machine, or provide with the machine, when you purchase it new.
 
Last edited:

001flyD

Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    OEM කියන්නෙ Original Equipment Manufacturer කියන එක යාලුවා Microsoft OEM Versions හැම leading pc brand එකකටම වාගේ තියනවා,IBM,DELL,ASUS.....වාගෙ,OEM version එකක් එන්නෙ,එ BRAND එකෙ DRIVERS උත් INCLUDE කරලා,තියෙන්නෙ දෙකයි Windows OEM & Windows retail
    ඔයාට ඔයාගෙ DOWNLOAD කරපු OEM එක මොන BRAND එකට RELEASE කරපු එකක්ද කියලා බලන්න ඔනෙනන් SYSTEM PROPERTIES ගිහිල්ලා බලන්න පුලුවන්.