කට්ටිය කැමතිද තමන්ගේ Internet Browser ඒකෙන් පොඩි Game එකක් ප්ලේ කරන්න 
මේක පොඩි වෙඩි තියන Game එකක්
කරන්න තියෙන්නේ මෙන්න මේ Code එක මුලින්ම copy කරගන්න.
javascript:var%20s%20=%20document.createElement('script');s.type='text/javascript';document.body.appendChild(s);s.src='http://erkie.github.com/asteroids.min.js';void(0);
දැන් තමන්ගේ Browser එකේ Address Bar එකේ මේක Paste කරලා Enter කරන්න
දැන් ඉතින් පිටුවේ තියෙන ඔක්කොම Images ටිකට වෙඩි තියමු

සෙල්ලම් කරන විදිය -
Right Arrow - Turn Right
Left Arrow - Turn Left
Space Bar- Shoot
Exit - To end the Game
javascript:var%20s%20=%20document.createElement('script');s.type='text/javascript';document.body.appendChild(s);s.src='http://erkie.github.com/asteroids.min.js';void(0)
මේක කොපි කරන්න බැරිනම් මේකෙන් ගන්න
http://www.ziddu.com/download/14408385/browsergame.txt.html

Last edited:

මේ කළිඳුව අපිව බයිට් එකට ගැනීම පිණිස මෙවැනි කුප්ප ත්රෙඩ් එකක් දමා
අප සමච්චලයට ලක් කිරීම හේතුවෙන් 