

පෙර දිනයක මා පෙම් කල යුවතිය
රට කජු විකුනනවා
මගේම ලියුමක් ගොටුවක් සදා
මට රට කජු දෙනවා




menaka oka gathike biththiye liwwe mamaගතිකය සරසවිය ගතිකය සරසවිය
ඇතුගල පාමුලය මහ නුවරට දුරය
මහතයි ඇන්ටි මුලු ගතිකෙට අදිපතිය
මට නම් හිරිකිතය ඇගෙ අම්මට හොඳය..
මේක තිබ්බේ කුරුණැගල ප්‍රසිද්ද තැනක බිත්තියක, දන්නෝ දනිති.....

මේක බස් එකක දැක්ක එකක්.....
ඒකාලෙ ලාදුරු වලට අමර කැම්පේන් එකක් යනවා.....බස් වල ගහල තිබ්බා පොඩි ස්ටිකර් එකක්....
"දැන් විරූපී වීමක් නොමැතිව ලාදුරු නිට්ටාවට සුව කළ හැක....
අස ම ප්‍රතිකාර ලබා ගන්න....."
ඕකේ අකුරු කපලා කියවන්න තිබුණේ මෙහෙම....නොකපපු අකුරු බෝල්ඩි කොට ඇත...
"දැන් විරූපී වීමක් නොමැතිව ලාදුරු නිට්ටාවට සුව කළ හැක....
අද ම ප්රතික ා ර ලබා ගන්න....."![]()


