හොස්ටල් රුවන් වැකි....

dtaluthge

Active member
  • May 1, 2009
    398
    49
    28
    Sri Lanka
    ස‍යි මටත් කවියක් කියන්නට
    හසක් පැතුම් මා සිත තුල තබගෙන
    හසක් අසමි ඔබ පිලිතුරු දෙනවාද?
    න මුල් අකුරු හිමි වන්නෙ කහටද?
     

    rajith84

    Well-known member
  • May 25, 2008
    3,000
    385
    83
    ඉවසන දනා රැපුයුධයට ජයකොඩිය
    මෙය කිවූ එකාගේ කට කෑමට වටීය
    ඉක්මන් උනොත් බඩු දාහක් ලගය
    ඉවසන එකා හැමදාමත් තනිකඩය
    :P
     

    Bugs Bunny

    Member
    Oct 29, 2008
    2,061
    75
    0
    36
    Gampaha
    විභාගය අත ලග........
    අත පොත ලග......
    පොත හිත ලග..........
    හිත ඈ ලග..........
    ඈ උෟ ලග..........
     

    leeka

    Member
    Feb 26, 2008
    4,755
    649
    0
    Battaramulla
    ඉවසන දනා රැපුයුධයට ජයකොඩිය
    මෙය කිවූ එකාගේ කට කෑමට වටීය
    ඉක්මන් උනොත් බඩු දාහක් ලගය
    ඉවසන එකා හැමදාමත් තනිකඩය
    :P


    ;);););):P:P:P:P:baffled::)
     

    Banned User

    Member
    Feb 1, 2011
    920
    159
    0
    :lol::lol::lol::lol::lol::lol::lol::lol::lol: ඕන පු** ප්‍රීති වෙසක්....

    පානුයි පරිප්පුයි මතුවට බුදු වේවා..
    ලූනුයි පොලුයි සැරියුත් මුගලන් වේවා..
    පයිප්පෙ වතුර නෙරංජන ගඟ වේවා.
    කැන්ටින් මුදලාලි අජරාමර වේවා...!.

    :angry: :angry:
    :growl: :growl:
    :no: :no:
     

    I'ts My Style

    Well-known member
  • Nov 18, 2010
    6,511
    852
    113
    37
    එලි පත්තේ
    කොලඹ පැත්තෙ තාප්පයක මෙහෙම ලියලා තිබුනා..
    ඒඩිස් මාර
    න්තිකයි මැකුවොත් හිරේ... :angry:

    තේරුනේ නෑති උන් කියපල්ලා ;)
     

    shanaka8939

    Member
    Feb 25, 2009
    1,186
    23
    0
    kottawa
    වංගු වංගු ගලනකොටයි ගඟක් ලස්සන ....
    හැංගි හැංගි බලනකොටයි ඔයා ලස්ස්න ....:love:

    මේක මම 11 වසරේ ඉද්දි අපේ පන්තියේ පරාලේ ලිවුවා පන්තියටම පේන්න.මගෙ හිතේ තිබ්බ දෙයක් කෙනෙක්ට ඉඟි කරන්න ලිවුවේ,වැඩේ හරිගියා.
     

    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    ගතිකය සරසවිය ගතිකය සරසවිය
    ඇතුගල පාමුලය මහ නුවරට දුරය
    මහතයි ඇන්ටි මුලු ගතිකෙට අදිපතිය
    මට නම් හිරිකිතය ඇගෙ අම්මට හොඳය..


    මේක තිබ්බේ කුරුණැගල ප්‍රසිද්ද තැනක බිත්තියක, දන්නෝ දනිති.....:D:D:D:D:D