URL eka copy karala paste karanna. mata penne meka phishing ekak wage.


oops original PP site ekama thamai. but mamanam mehema ekak meeta kalin dakala na. ooke Sri Lanka thiyenawanam eka select karanna. ehema naththam USA select karanna. skip karanna puluwannam skip karala daanna.
ලංකාව ඒ ලිස්ට් එකේ නෑ අයියේ

ehenam USA select karala daanna. mage PP eka Australian ekak so no idea about LK PP![]()

මම මොනවත් Select කලේ නැත්නම් කමක් නෑ නේ![]()
skip karanna puluwannam skip karala daanna.
මොකක් ද ඇවිත් තිබුණ මේල් එක? සාමාන්‍යයෙන් ඔයා කිසි ගණුදෙනුවක් කළේ නැත්තම් ඒ අවිත් තිබුණ එක Scam මේල් එකක් වෙන්නත් පුළුවන්. එක නිසා ඒ වගේ ඒවලින් පරිසම් වෙන්න. Paypal වලින් ලංකාවට Withdraw කරන්න බෑ. ඒක නිසා ලංකාව නෑ ඔය ලිස්ට් එකේ.
අයියේ මම මේ මේල් එක හදා ගත්තේ අලුතින් කාටත් දන්නේ නෑ.
මොනව කියල ද ඇවිත් තිබුණෙ? Ebay එකෙන් ද?
අන්තිමට ඇවිත් තිබ්බ මේල් එක
![]()
oyaa paypal ekata credit card no ho monaa hari ekak deela verify kalaa da? oya address ekanum scam ekak vage.
http://answers.yahoo.com/question/index?qid=20081127085935AAAfN4H
අර withdrawal එක නම් මම Close කලා


Paypal Srilankawata support kale kawada indanda..?
issara indanma oke lankawa thibune nehene ithin...![]()


අර withdrawal එක නම් මම Close කලා
අයියේ නිකන් හරි මම ඒකට කාඩ් එකේ තියෙන නම්බර් එක ගහලා තිබ්බා නම් ?![]()