ඇයි_මෙහෙම ?

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0

මම Ebay එකට අලුත්, තවම මම
Paypal Code No. එක ඇඩ් කර ගත්තේ නෑ
ඊයේ මෙහෙම ඊ-මේල් එකට මේල් එකක් ඇවිල්ලා තිබ්බා ඒක ක්ලික් කලාම මේක ආවේ.

මම මොනවාද කරන්න ඕනේ ? මේකේ ලංකාව නෑ නේ.

40693052.jpg



 

Niluk~shi

Member
Oct 12, 2008
808
48
0
oops original PP site ekama thamai. but mamanam mehema ekak meeta kalin dakala na. ooke Sri Lanka thiyenawanam eka select karanna. ehema naththam USA select karanna. skip karanna puluwannam skip karala daanna.

ලංකාව ඒ ලිස්ට් එකේ නෑ අයියේ
 

Malinga

Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    මොකක් ද ඇවිත් තිබුණ මේල් එක? සාමාන්‍යයෙන් ඔයා කිසි ගණුදෙනුවක් කළේ නැත්තම් ඒ අවිත් තිබුණ එක Scam මේල් එකක් වෙන්නත් පුළුවන්. එක නිසා ඒ වගේ ඒවලින් පරිසම් වෙන්න. Paypal වලින් ලංකාවට Withdraw කරන්න බෑ. ඒක නිසා ලංකාව නෑ ඔය ලිස්ට් එකේ.
     

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0
    මොකක් ද ඇවිත් තිබුණ මේල් එක? සාමාන්‍යයෙන් ඔයා කිසි ගණුදෙනුවක් කළේ නැත්තම් ඒ අවිත් තිබුණ එක Scam මේල් එකක් වෙන්නත් පුළුවන්. එක නිසා ඒ වගේ ඒවලින් පරිසම් වෙන්න. Paypal වලින් ලංකාවට Withdraw කරන්න බෑ. ඒක නිසා ලංකාව නෑ ඔය ලිස්ට් එකේ.

    අයියේ මම මේ මේල් එක හදා ගත්තේ අලුතින් කාටත් දන්නේ නෑ.
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    අයියේ මම මේ මේල් එක හදා ගත්තේ අලුතින් කාටත් දන්නේ නෑ.

    මොනව කියල ද ඇවිත් තිබුණෙ? Ebay එකෙන් ද?
     

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113

    Niluk~shi

    Member
    Oct 12, 2008
    808
    48
    0

    Malinga

    Well-known member
  • Jul 20, 2006
    61,301
    1,013
    113
    :shocked: අර withdrawal එක නම් මම Close කලා
    අයියේ නිකන් හරි මම ඒකට කාඩ් එකේ තියෙන නම්බර් එක ගහලා තිබ්බා නම් ? :confused:

    Welcome to paypal eka aave oyaa register vunahama needa? ehemanum ooka scam ekak namai man hithanne. habai oyaa oyaage paypal account eka verify karanna athine? credit card no. denna athi needa paypal ekata?