විදුලිය බෙදා හැරීම (Power Distribution) ගැන දැන ගනිමු.
අපිට විදුලිය නැතිවම බැරි දෙයකි. අපිට නිකමට හරි light ගියොත් ඉතින් ආයේ light එනකම් බලාගෙන ඉන්නේ කොයි වේලාවේද එන්නේ කියලා. ඒත් ඔයගොල්ලෝ නිකමට හරි හිතුවද කොහොමද මේ විදුලිය නිෂ්පාදනය වෙන්නේ කියලා. ඒ ගැන අපි මේකේ කතා කරමු.
1)
ඉස්සෙල්ලාම turbine එකකට අධික වේගයකින් වතුර පාරක් වදිනවා. එතකොට turbine එක කැරකෙනවා .ඒ turbine එකේ අගට ලොකු කාන්දමක් සවි කරලා තියෙනවා. අර කළු පාටින් තියෙන turbine එකෙ දැති වගේ දෙපැත්තෙන් තියෙන්නේ කාන්දම් .ඒ කාන්දමත් කැරකෙනවා . ඒ කරකැවෙන කාන්දම අර X, Y, Z කියන දඟර කම්බි වල විදුලිය නිෂ්පාදනය කෙරෙනවා. මේකට අපි කියන්නේ Three phase Induction Generator කියලා.
2)
අර නිෂ්පාදනය කෙරුණු විදුලිය මෙන්න මේවගේ වම පැත්තේ තියෙන transformer එකකට ගෙනවිත්, ඒ විදුලියෙහි ඇති වෝල්ටීයතාවය අධික ලෙස වැඩි කරනවා (10000 V විතර ) . ඉන්පසු ඒ විදුලිය අර දකුණු පැත්තේ පෙන්නලා තියෙන විදුලි රැහැන් ඔස්සේ ඈත දිශාවලට බෙදා හරිනවා.
3)
ඉන් පසුව නැවතත් ඒ විදුලි රැහැන් මේ වගේ transformer එකකට ගේනවා. ඔයගොල්ලොන් ජීවත් වෙන පළාතේ තියෙන transformer වගේ එකක් තමයි මේ. මෙතනදී වෝල්ටීය තාවය 240 V වගේ අඩුකර ඔයගොල්ලෝන් ගේ ගෙවල් වලට බෙදා හරිනවා.

4) මෙන්න මේ විදිහටයි වැඩේ සිද්ධ වෙන්නේ!!
ඔය ගොල්ලොන්ට ඇහිලා තියෙනවාද එක පාරම මොකක් හරි පිපිරිලා ඊට පස්සේ විදුලිය ඇන හිටීමක් වෙනවා. ඒ මොකක්ද දන්නවද, ඒ තමයි transformer එකක් පිපිරුවාම එන සද්දේ. ආයේ transformer එක හදනකන් විදුලිය නෑ, මොකද විදුලි රැහැන් සහ transformer එකිනෙකට සම්බන්දයි.
Thank you

). හැබැයි සාමාන්‍ය භාවිතයේදී මේකට (3 Phase Induction Generator) වෙන තේරුමක් තියෙනවා. මේක එක generator වර්ගයක්. සාමාන්යෙන් අපට විදුලිය දෙන්න පාවිච්චි කරන්නේ 3 Phase Induction Generators නෙවේ, ඒවාට කියන්නේ Synchronous Generators කියල (3 phase තමා). එක grid එකකට ගොඩක් generators හයි කරාම induction generators පාලනය කරන්න අමාරුයි. (වැඩි දුර හිතන්න ඕනෙනම් හිතපන් කොහොමද 50Hz වල තියාගන්නේ කියල)