ඇයි මා හැරදා යන්න ගියේ
මචං පිස්සු හැදෙන සීන් එකක් වුනා බන්
මම ඉන්නෙ බත්තරමුල්ලේ
මගේ ගෑනු ළමයා ඉන්නේ රත්නපුරේ
අපේ ආදර කථාවට අවුරුදු 2 ක් විතර වෙනවා
ඒ ආදර කථාව ලස්සනට ගලාගෙන ගියා..
ඒත්
මචං ඒ අවාසනාවන්ත සෙනසුරාදා
ඒ ආදර කතාවට කණකොකා හැඩුවා
ඒ ළමයා වෙන පිරිමි ළමයෙක් එකක් සම්බන්ධයක් ඇති කරගෙන
දැන් අවුරුද්දක ඉදන්
ඒත් අපි හරි ආදරෙන් හිටියේ මට හිතා ගන්න බෑ ඇයි ඒ ළමයා
තවත් කෙනෙක්ගේ සෙනහස පැතුවෙ කියලා
මචං මට ඒ සීන් එක අතමට අහු වුනා
මං රණ්ඩු කරන්න ගියේ නෑ
මං ඒ වෙලාවෙම ඒ සම්බන්ධය නැවැත්තුවා
ඒත් ඒ ළමයා කියනවා එයාට මාවයි අරයවයි
දෙන්නම ඕනිලු
මහ මෝල් කතාවක් බන් ඒක
කොහොමින් කොහොම වුනත්
දැන් අපේ සම්බන්ධෙ නැවතිලා තියෙන්නේ
ඒත් මට නිතරම ඒ ළමයා මතක් වෙනවා
එතකොට නම් මගේ ඇස් වලට මටත්
නොදැනිම කදුලක් එනවා
මචං පිස්සු හැදෙන සීන් එකක් වුනා බන්
මම ඉන්නෙ බත්තරමුල්ලේ
මගේ ගෑනු ළමයා ඉන්නේ රත්නපුරේ
අපේ ආදර කථාවට අවුරුදු 2 ක් විතර වෙනවා
ඒ ආදර කථාව ලස්සනට ගලාගෙන ගියා..
ඒත්
මචං ඒ අවාසනාවන්ත සෙනසුරාදා
ඒ ආදර කතාවට කණකොකා හැඩුවා
ඒ ළමයා වෙන පිරිමි ළමයෙක් එකක් සම්බන්ධයක් ඇති කරගෙන
දැන් අවුරුද්දක ඉදන්
ඒත් අපි හරි ආදරෙන් හිටියේ මට හිතා ගන්න බෑ ඇයි ඒ ළමයා
තවත් කෙනෙක්ගේ සෙනහස පැතුවෙ කියලා
මචං මට ඒ සීන් එක අතමට අහු වුනා
මං රණ්ඩු කරන්න ගියේ නෑ
මං ඒ වෙලාවෙම ඒ සම්බන්ධය නැවැත්තුවා
ඒත් ඒ ළමයා කියනවා එයාට මාවයි අරයවයි
දෙන්නම ඕනිලු
මහ මෝල් කතාවක් බන් ඒක
කොහොමින් කොහොම වුනත්
දැන් අපේ සම්බන්ධෙ නැවතිලා තියෙන්නේ
ඒත් මට නිතරම ඒ ළමයා මතක් වෙනවා
එතකොට නම් මගේ ඇස් වලට මටත්
නොදැනිම කදුලක් එනවා






