Thread දාල වැඩක්

tharinda76

Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    honda thread danna balanna ewata comments labei machan...mama pili gannawa dan comments wetenne helu weli threads walata thamai wedi hariyakma...you tube eken clip ekak dala rep hinga kanawa..wili lajjai

    honda dewal karanna ..comments wetune naa kiyala hitha upset karaganna epa machan...thread ekak up karala thiyaganna harima amarui :yes:
     

    cspmaxx

    Well-known member
  • Feb 12, 2007
    12,622
    1,354
    113
    42
    පැය 3.5 කලියෙන්
    එහෙම එකක් නෑ මචං
    හොඳ ට්‍රෙඩ් දැක්කොත් අපි නම් නිකා ඉන්නෙ නෑ :D:D
    ගොන්පාර්ට් ඒවට කමෙන්ට් වැඩි එක ඇත්ත.ඒත් ඒකට වැරැද්දක් කියන්න බෑනේ :yes::yes:
     

    nilanka kasthuri

    Well-known member
  • Sep 15, 2006
    2,220
    240
    63
    District 9
    Machan Dan Aluthen Ena un Godak Karanne Pissu wada ban. Elakiriya Parana Members la kOchchara Hodata Eyalage Thathwe Thiyaa gena innawada. Balanna Dan Aluthen Apu Members La keedenek Rathu Kotu Aragenawa Kiyala Post 100 - 150i but Rathu Kotu 1k hari 2k hari Thiyenawa. E mole Nathi Wada nisane machan. Aniwa Hoda Deyak Kaloth Ekata Commentz watenawa machan. Watune Nathi Unath Duk Wenna Epa machan. Thawa Thawa Hoda deewal Elakiriya Athule Karanna Kotu Gana Hithanna Epa. Oya Kotu Godak Thiyenawa Aya Kotu Gana Hithapu Aya newei Machan. Hoda Deyak Karoth Kattiya Dannawa Me manz Hoda Thread Damma kiyala Kotu Nathi unath. Any Way Do Best Thing in Elakiri.... Good Luck machan !!!!! Rep +++
     

    dilrasan

    Well-known member
  • Oct 30, 2007
    42,787
    1
    4,867
    113
    40
    හත් ඉලව්වෙ!
    mahansi wela thread ekak demama ekata hithuwa tharam kattiya prathichara dakwanne nethi unama podu epa wimak denenawa...eth ganan ganna epa...mokada eka eka aya kemathi threads thiyenawane...e aya ewage trhea witharai balanne...

    bump karanna mokakhari krmayak thibunanan hari...mokada thread ownertama hema welema bump kiya kiya post danna wena eka hari madi...:)

    threads by user kiyala section ekak awanan hari Todays post walata sub catogary ekak widiyata....user hari mokakhari...:rolleyes:
     
    Nov 2, 2009
    709
    29
    0
    එහේ.
    කොටු ගැන හිතන්න එපා... වැදගත් කියල හිතෙන දේවල් හැමෝම එක්ක බෙදා හදා ගන්න. එළකිරියෙ ෆේක් අයිඩී ගොඩක් තියන නිසා අලුත් කෙනෙක් ආවම හැමෝම දැන අඳුනගන්න ටිකක් කල් යනවා. ඒ අතරෙදි කාටත් මතක හිටින, වෙනස් විදියේ පොටවල් දැම්මොත් නොදැනීම රෙප් ලැබෙයි. ඒ මොනව වුනත් ඔය වගේ ලාමක දේවල් පස්සෙ පන්නන්න එපා මිත්‍රයා.
    -රෙප් ලැබෙයි කියල හිතුනත් කියන්න තියන දෙයක් තියනව නම් කෙලින්ම කියන්නත් පසුබට වෙන්න එපා

    :yes::yes::yes::yes: dan balapan mama NOV 2009 join une eth eda wagemai kotu eth mama hamadama EK enawa
     
    Dec 12, 2008
    263
    17
    0
    එළකිරි_කොල්ලා;10393617 said:
    :(:(:( මම මේක කියන්නේ මාර දුකෙන්..කොච්චර හොඳ වැදගත් Thread එකක් දැම්මත් වැඩක් නැ කියලා හිතුනා..මේකේ කොටු ගොඩක් තියන අය දැම්මොත් තමයි ඒවාට කොමෙන්ට් සහ rep දෙන්නේ.අපි අවේ ලඟදි නේ..එක හින්ද අපිට අඩු සැලකිලි කියලා හිතුනා..මේකේ කව්රු ගොන් පාර්ට් Thread දැම්මොත් ඒවාට ගොඩක් කොමෙන්ට් එනවා..මම කොටු ගොඩක් තියන අයට බනිනවා නෙමේ අයලට ඒවා නිකන් ආවේ නැ.මහන්සි වෙලයි ඒවා හොයා ගත්තේ.මම මේ කියන්නේ අනිත් අය කොමෙන්ට් දන්නේ ඒ වගේ අයගේThreadවලට විතරයි...මම දැම්ම Threadස් ගොඩාරියක් අය කියෝලා තියනවා එත් කොමෙන්ට් දාල නැ..:(:(:(:(:(
    දුක හිතුනා එකයි මෙහෙම දැම්මේ..ඇයි අඩු සැලකිලි අපිට.මේක මට විතරක් නෙමේ ගොඩක් අලුතෙන් ඇවිත් ඉන්න අයට තියන ප්‍රශ්නයක්..
    :(:(


    :yes::yes::yes::yes::yes::yes:
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    මාතර කිඹුලා;10395124 said:
    :yes::lol::lol:

    ඌ එනවා මේ අස්සේ බයිලා ගහන්න

    :lol: paw ban sunimala ridunada danneth naha
    ridennenam naha okata:eek:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,916
    1
    9,714
    113
    Gampaha
    ගොන්පාට් දාන්න එපා බන්. බලපන් මගේ States. මම තාම පෝස්ට් 595 දාල තියෙන්නෙ . ඒත් මට රෙප් 597 ක් තියෙනව. රෙප් බලාගෙන පොස්ට් දාන එපා. හොදයි කියල හිතෙන ඒව දාපන්. මම අද වෙනකම් රෙප් ඉල්ලල පෝස්ට් දාල නෑ..