+_අද_රෑ_10:55_ට_+

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    මාර Case එක..
    අපේ පැත්තේ හඳත් වලාකුළු වලට Cover වෙලා..
    :lol: උඹලගේ පැතිවල හඳවලුත් එහෙමද..?? :lol:

    උඹලෑ පැත්තෙ වගේ නෙවෙයි.. මූ හෙන මුවා හදක්...
    කොයි වෙලාවෙ බැලුවත් මුවා ම තමයි.. :lol::lol::lol::lol:
     
    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    උඹලෑ පැත්තෙ වගේ නෙවෙයි.. මූ හෙන මුවා හදක්...
    කොයි වෙලාවෙ බැලුවත් මුවා ම තමයි.. :lol::lol::lol::lol:

    මාර Case එක බං..
    අදම මූට මුවා වෙන්න ඕනෙ වුනානෙ..
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    අද රෑ 10:55 සිට හෙට අළුයම තුනයි කීයක්ද මංදා වෙනකන් සිරි ලංකාවට පූර්ණ චන්ද්‍රග්‍රහනයක් පේනවලු..
    අනිවා බලපල්ලා..
    අවුරුදු බර කෝටි ගානකටලු මෙහෙම සිද්දියක් හරියට අපේ සිරි ලංකාවට පේන්නේ..

    :P (මේ පාරත් ඔය Case එක වෙන වෙලාවට වදකහ Juice බිව්වොත් ලස්සන වෙනවා කියලා සිද්දියක් තියෙනවද කියලා දන්නේ නැතිලු..) :P

    wadakaha seen eke thieynne solar eclipse waladi banggg not lunar :lol::lol::lol:
     
    danukapeiris

    Well-known member
  • Apr 14, 2007
    6,952
    1,906
    113
    Ko ane ara hada yasa ageta sampurnayenma thiyenne :(

    mona magulatada thaththage tatte balanna giye light ekak dala... :lol::lol:
    eliyata gihin hada balanna.... hebei denma neme 12 wage thama wenna patan ganna 1.30-2.30 athara hodatama wei..

    ( that joke - take it ez)
     
    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    mona magulatada thaththage tatte balanna giye light ekak dala... :lol::lol:
    eliyata gihin hada balanna.... hebei denma neme 12 wage thama wenna patan ganna 1.30-2.30 athara hodatama wei..

    ( that joke - take it ez)

    :lol: but Jk walata thaththala gawa ganna 1ka hoda madi neda..:sorry: