raaa 12 wenakan inna epai ithin........
මොකද..?
හෙට කොහේවත් යන්න තියෙනවද..?
හෙට කොහේවත් යන්න තියෙනවද..?
raaa 12 wenakan inna epai ithin........
සද මුවා වෙලා....වැහි වලාවකින්.. !
උඹලගේ පැතිවල හඳවලුත් එහෙමද..??
මාර Case එක..
අපේ පැත්තේ හඳත් වලාකුළු වලට Cover වෙලා..
උඹලගේ පැතිවල හඳවලුත් එහෙමද..??




උඹලෑ පැත්තෙ වගේ නෙවෙයි.. මූ හෙන මුවා හදක්...
කොයි වෙලාවෙ බැලුවත් මුවා ම තමයි..![]()
අද රෑ 10:55 සිට හෙට අළුයම තුනයි කීයක්ද මංදා වෙනකන් සිරි ලංකාවට පූර්ණ චන්ද්රග්රහනයක් පේනවලු..
අනිවා බලපල්ලා..
අවුරුදු බර කෝටි ගානකටලු මෙහෙම සිද්දියක් හරියට අපේ සිරි ලංකාවට පේන්නේ..
(මේ පාරත් ඔය Case එක වෙන වෙලාවට වදකහ Juice බිව්වොත් ලස්සන වෙනවා කියලා සිද්දියක් තියෙනවද කියලා දන්නේ නැතිලු..)



Ko ane ara hada yasa ageta sampurnayenma thiyenne![]()


mona magulatada thaththage tatte balanna giye light ekak dala...
eliyata gihin hada balanna.... hebei denma neme 12 wage thama wenna patan ganna 1.30-2.30 athara hodatama wei..
( that joke - take it ez)
but Jk walata thaththala gawa ganna 1ka hoda madi neda..
clouds wala 4to thama balanna wennetake some pics and post here dudes![]()
