+_අද_රෑ_10:55_ට_+

DJnet

Well-known member
  • Apr 27, 2007
    4,567
    533
    113
    අන්තර්ජංජාලය
    බොලාගේ අක්කා කැමති නෑ මට හිංසා කරනවට..

    ඔව් ඔව් අපෙ අක්ක කොහොමත් සත්ව හිංසාවට අකමැතියි තමයි.... :P මං යනව බං නිදා ගන්න... උඹේ මේ චන්ද්‍රයා ග්‍රහනය වෙන්නැහැ බං... මං දැන් දෙපාරක් බැලුව... චන්ද්‍රයා හොඳට ඉන්නව බං....:growl:
    :frown::dull:
     

    HASARANDI

    Member
    Aug 27, 2007
    7,322
    351
    0
    ඔයා තමයි මාව CopY කරලා තියෙන්නේ..
    කළින් PosT එක දාල තියෙන්නේ මම..
    ඒ නිසා PosT එක මගේ..

    :shocked: oka man ne kivwe oay 1ka mata kalin dala...
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE

    ඔව් ඔව් අපෙ අක්ක කොහොමත් සත්ව හිංසාවට අකමැතියි තමයි.... :P මං යනව බං නිදා ගන්න... උඹේ මේ චන්ද්‍රයා ග්‍රහනය වෙන්නැහැ බං... මං දැන් දෙපාරක් බැලුව... චන්ද්‍රයා හොඳට ඉන්නව බං....:growl:
    :frown::dull:

    හිටපං හිටපං..
    අන්න මෑන්ගේ රැස් අඩුවෙලා..
    ගිහින් බලෆංZ..
     
    Aug 28, 2010
    298
    4
    0
    dan kiyak ohoma ewa awada ban. hama dama kiyanne bohoma kalathurakin eka ekaklu meka... hamadama oya kathawamai. ai ilaga awurudde thawath ehema ekak enawa... ane manda mewa hoya ganna untada pissu balana apitada kiyala... :D
     

    GIhan GTR

    Well-known member
  • Oct 8, 2008
    7,540
    779
    113
    RighT HerE
    dan kiyak ohoma ewa awada ban. hama dama kiyanne bohoma kalathurakin eka ekaklu meka... hamadama oya kathawamai. ai ilaga awurudde thawath ehema ekak enawa... ane manda mewa hoya ganna untada pissu balana apitada kiyala... :D

    හිටපං පොඩ්ඩක්..
    මම අහලා කියන්නම්..