elakiriඑකේ ආණ්ඩුවේ බ්‍රේන් වෝෂ් ටීම් එකක්

Status
Not open for further replies.

Jolly_Roger

Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    හරියට නිකන් සින්හයෙකුයි බල්ලෙකුයි එකට දැම්ම වගේ.
    (සිංහයා කිවුව කියල උඩ යන්න එපා උදාහරනෙකට දැම්මේ):P
    :rofl::rofl::rofl:

    :P:P:P

    මම දන්නව මචන්.
     
    මගේ නමත් දාලා :shocked::shocked::shocked:

    the-laugh-echo-in-practice.jpg

    මම නම් මුකුත් කියන්නෙ නෑ. මේකෙ ඉන්න සේරම එවුන් දන්නව මම ගැන. උඹටත් ඕන්නම් මම කලින් දාපු පෝස්ට් එහෙම කියවල වරෙන්
    :cool::cool::cool:

    උඹේ නමත් දාලා :rofl:
     
    upulcla

    Well-known member
  • Oct 30, 2008
    2,193
    1,958
    113
    කුරුණෑගල
    උබ මේ දාපු ත්‍රෙඩ් එකේ පදනම මොකක්ද කියපන්:angry:
    උබට වඩා සීනියර් මෙම්බර්ස්ලට දෙයක් කියන්න කලින් හිතල බලපන් උබ ඉන්නේ කොතනද කියලා...:confused:
    අනික උන් මොනවා කලත් අනිත් උන් දැනගන්න ඕන හරි දේ විතරක් ඔලුවට දාගන්න....:yes::yes:
    එක නිසා පොඩ්ඩක් හිතල ත්‍රෙඩ් එකක් ක්‍රියෙට් කරපන්...:yes::rolleyes:;)

    හරියට හරි මචෝ....මුන්ට වෙන වැඩ නැ......:yes::yes::yes::yes::yes:
     
    harsha.perera

    Well-known member
  • ඔව් ලියපන්.ඒවුනාට අපේ එලකිරි කොල්ලන්ගේ බ්‍රේන් වොෂ් කරන්න උඹලට හම්බ වෙන්නේ නෑ. ඒ අය සරත් ෆොන්සේකා ගැන හැඟීමක් තියෙන නියම කොල්ලො.අන්න ඒක මතක තියාගනින්.

    අඩේ උබට මොන්ගල්ද ?? මට පේන්නේ මූට කවුරු හරි බලෙන් වස්තියක් කරලා වගේ. මේකෙ ඉන්නේ උබ වගේ ගොබ්බයො නෙමේ. අපි ඇස් වහගෙන නෙමේ එලකිරි එන්නේ. අපි දන්නවා හොද කව්ද නරක කව්ද කියලා. නිකන් ගූ පුච්චන්නේ නැතිව පල යන්න.:angry::angry::angry:
     
    • Like
    Reactions: perfectenamy
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    මේක තවත් එක බුරන බල්ලෙක් ගේ කතාවක්.මම නම් තරහ ගන්නේ නැහැ..මම මහින්දට සපෝර්ට් කරන්නේ නැහැ කියල ඔය ගොන් පොන්නයට ත්රෙනේ නැති උනාට කරන්න දෙයක් නැහැ.මම කතා කරේ අපේ ජනතාව සහ හමුදාව ගැන.
    උඹ ගිහින් අයෙ බලපාන සුනිමල් මගේ කලින් ත්‍රෙඩ් එකකට දාපු කොමන්ට් එකට මම කිව්වා කිසිම දේශපාලනයක් ගාව ගන්න එපා කියල.අයෙ ගිහින් කියවන්න.උඹට සිංහල ත්රෙන්නේ නැති උනාට මට කරන්න දෙයක් නැහැ එකට
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    එළකිරි_කොල්ලා;10410795 said:
    මේක තවත් එක බුරන බල්ලෙක් ගේ කතාවක්.මම නම් තරහ ගන්නේ නැහැ..මම මහින්දට සපෝර්ට් කරන්නේ නැහැ කියල ඔය ගොන් පොන්නයට ත්රෙනේ නැති උනාට කරන්න දෙයක් නැහැ.මම කතා කරේ අපේ ජනතාව සහ හමුදාව ගැන.
    උඹ ගිහින් අයෙ බලපාන සුනිමල් මගේ කලින් ත්‍රෙඩ් එකකට දාපු කොමන්ට් එකට මම කිව්වා කිසිම දේශපාලනයක් ගාව ගන්න එපා කියල.අයෙ ගිහින් කියවන්න.උඹට සිංහල ත්රෙන්නේ නැති උනාට මට කරන්න දෙයක් නැහැ එකට

    මාතර කිඹුලා;10410796 said:
    නොදකින් කාලකණ්නියා

    :cool::cool::cool::cool::cool:

    ඕවා ගනන් ගන්න එපා බන්. උඹට හිතෙනව නම් උඹ කතාකරන්නෙ හරි දේ කියල හිතට එකඟව ඒ මතය වෙනුවෙන් ඉදපන්.

    Be cool guyzz :cool::cool:
     
    එළකිරි_කොල්ලා;10410795 said:
    මේක තවත් එක බුරන බල්ලෙක් ගේ කතාවක්.මම නම් තරහ ගන්නේ නැහැ..මම මහින්දට සපෝර්ට් කරන්නේ නැහැ කියල ඔය ගොන් පොන්නයට ත්රෙනේ නැති උනාට කරන්න දෙයක් නැහැ.මම කතා කරේ අපේ ජනතාව සහ හමුදාව ගැන.
    උඹ ගිහින් අයෙ බලපාන සුනිමල් මගේ කලින් ත්‍රෙඩ් එකකට දාපු කොමන්ට් එකට මම කිව්වා කිසිම දේශපාලනයක් ගාව ගන්න එපා කියල.අයෙ ගිහින් කියවන්න.උඹට සිංහල ත්රෙන්නේ නැති උනාට මට කරන්න දෙයක් නැහැ එකට

    :rofl::rofl: ඌරන්ට මොන දේශපාලනේද ?
     
  • Jun 3, 2011
    1,228
    263
    83
    මගේ ලෝකේ
    :cool::cool::cool::cool::cool:

    ඕවා ගනන් ගන්න එපා බන්. උඹට හිතෙනව නම් උඹ කතාකරන්නෙ හරි දේ කියල හිතට එකඟව ඒ මතය වෙනුවෙන් ඉදපන්.

    Be cool guyzz :cool::cool:

    machan mata mahinda wath soma wansha wath sarath wath ranil wath loku naha.mage nandage putha hamudawata gihin maruna.ekai mata duka.me kala kanni awajathakayanta terenne naha duka.
     
    070348K

    Member
    Jan 1, 2008
    1,094
    26
    0
    Sri Lanka
    එලකිරි එකේ නිල්බලකාය හඳුනාගන්න මම මේ ත්‍රෙඩ් එක දාන්නේ. මහින්දගේ කුනු අපුල්ලන්නො ටිකක් එලකිරි එකේ සංවිධානාත්මකව මේකේ ඉන්න එලකිරි සාමාජිකයන්ගේ බ්‍රේන් වොෂ් කරන්න විවිධාකාර බයිලා කියමින් ඉන්නවා.මේ අය අපේ එලකිරි එකේ කොල්ලන්ව දේශප්‍රේමී අබින් කවලා මත් කරවලා ඒ අයගේ බ්‍රේන් වොෂ් කරවලා ආණ්ඩුවේ හොර නායකයන්ට පන්දම් අල්ලන පොන්නයින් පිරිසක් බවට පත් කිරීමේ අරමුනින් ඉන්නේ. මේ අයව හඳුනාගන්න කියලා මම එලකිරි එකේ ඉන්න බුද්ධිමත් කොල්ලන්ගෙන් සහ කෙල්ලන්ගෙන් ඉල්ලනවා.ඒ අය තමයි
    1.sunimal jayasiri-(leader)
    2.sanath ekanayake
    3.perfectenamy
    4.මාතර කිඹුලා
    5.dath kimbula
    6.sriboysl
    7.helo256
    8.එළකිරි_කොල්ලා
    මේ අය ආණ්ඩුවටහෙලුවෙන් කඩේ යන සුනිමල් ගේ පිටිපස්සේ අමුඩ ගහගෙන කඩේ යනවා. මේ අය ඉන්නේ ඔයාලගේ brain wash කරලා අනාගතේ නාමල්ගේ බලු කුක්කන් බවට පත් කරන්න.මේ අය තමයි එලකිරි නිල් බලකාය.මුන් මහ ලොකුවට හමුදාවට බොරු ආදරයක් පෙන්නුවාට හිරේ බලු දුක් විඳින අපේ සරත් ෆොන්සේකා වෙනුවෙන් වචනයක්වත් කතා කරන්නේ නෑ.මේ අයගේ සැබෑ ආදරය මහින්දට සහ ආණ්ඩුවේ හොර ඇමතින්ට( විමල්ට, කුඩු දුමින්දයාට, මර්වින්ට සහ බැසිල්ට)

    මාතර කිඹුලා ??
     
    Status
    Not open for further replies.